Friday , May 7 2021
Breaking News

Gotham [S02:E10] with Sinhala Subtitles | සහෝදරවරු වැඩ අරඹයි! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Gotham S2P2

ඔන්න ආවා ගෝතම් 10 වෙනි කොටස අරගෙන. කතාවේ නම “The Son of Gotham”. අද නම් සබ් එක හුඟක් පරක්කුයි ආ. මම ඒක පිළිගන්නවා :/ ඒ ගැන සමාවනු මැනවි. කොන්ඩේත් කපාගෙන පොඩ්ඩක් රවුමක් දාලා එන්න ගියා. ඒකයි වෙනදා වගේ සබ් එක ඊයේ රෑම දෙන්න බැරි වුනේ 😀 අදත් රසවත් දේවල් හුඟක් වෙනවා. අද නම් ටයිප් කරන්න කම්මැලියි. එහෙනම් කතාව ඩවුන් කරගෙනම බලන්න. බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි! ජය වේවා!

“The day of reckoning is at hand.
And the blood of the nine shall wash away the sin.
The Son of Gotham shall die.”

~ Brothers ~

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

gotham.s02e10.720p.hdtv.hevc.x265.rmteam

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode                    All Episodes                        Next Episode>>

Check Also

Castlevania [S03 : E09 & E10] Sinhala Subtitles | අපායේ දොරටුව [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ, මේ කතා සමයෙ අවසාන කොටස් දෙකත් අරගෙන ආවා. ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනෙ. …

Leave a Reply

Your email address will not be published.

32 comments

  1. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️ ඉදිරි ගමනට ජයෙන් ජය !

  2. අපි වෙනුවෙන් මේ කරන දේට පට්ට තැන්කු මචං. හැම එකකටම කමෙන්ට් දාන්න බැරි උනාට සොරි.. එත් මේ කරන දේට පට්ට ස්තුතිය පුද කරමි.

  3. Thank You Bro!!

  4. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. බොහොම ස්තූතියි සමන් මලේ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. Thnkz bro!!!

  8. Sub එකට ගොඩාක් ස්තුතියි,,,

  9. නලින්

    ස්තුතියි සමෙනා්…

    ජය වේවා!

  10. thank you very much

  11. sub 1ට ස්තුතියි………

  12. thanx bro……….

  13. niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. නියමයි….එනකන් බලන් හිටියේ…සුපිරි කතාව….
    සබ් එකට තැන්ක්ස්…

  15. bohoma sthuthi sahooo degatama karagena yamooo jaya

  16. ස්තූතියි සහෝ…
    ජය!!!

  17. තෑන්ක්ස් මචන් සබ් එකට. සබ පරක්කු හින්දා ඉවසුමක් නැති කමට බැලුවා. ආයේ සබ එක්ක බලනවා. මේ තරම් ඉක්මණට අපිට සබ් දෙන එකට පින් සහෝ…

  18. අපි වෙනුවෙන් කරන කැප කිරීමට ගොඩක් පිං

  19. elakiri aaaa….thaxx bro

  20. උබ නම් පට්ට පොරක් බං…
    එපිය රෑ ආවද පහුවෙනිදා උදේ වෙද්දි සබ රෙඩි…
    අපි වෙනුවෙන් කරන කැප කිරීමට ගොඩක් පිං මචන්..

  21. බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.

  22. thxsahoo

  23. සුපුන් බුද්ධික

    පරක්කුවක් නෑ මචන්..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  24. S.K.Ruchiranga

    ela ela thz sub ekata

  25. thanks bro….. sub enakmne api balan inne…

  26. niyamai thankzzzzzzzzz bro

error: Alert: Content is protected !!