Wednesday , October 28 2020
Breaking News

Gotham [S02 : E16] with Sinhala Subtitles| හිරකඳවුරේ ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 7 votes.
Please wait...

Gotham S2 New

ගිය සතියේ ඉතින් අන්තිමට ජිම්ව පින්ක්නේව මරපු එකට එඩ් මාට්ටු කරනවනේ. දැන් ඉතින් ජිම් ඉන්නෙ බ්ලැක්ගේට් හිරකඳවුරේ. මෙයාව තාවකාලික රැඳවුම් කොටසෙ ඉඳලා ඊට පස්සෙ වෙන තැනකට මාරු කරනවා. එතන පාලකයාට ඉන්නෙ ලෝබ්ගෙ යාළුවෙක්. මතකනෙ ලෝබ් කියන්නෙ කවුද කියලා. ඉතින් දැන් ලෝබ් මේක ජිම්ගෙන් පළිගන්න අවස්ථාවක් කරගන්නවා. දැන් ඉතින් එතන ලොක්කා හදන්නෙ ජිම්ව මරවන්න. හැබැයි ඔය අතරෙ හාවි ප්ලෑන් කරනවා ජිම්ව එළියට ගන්න. මේ වෙනකොට ලීගෙ දරුවත් නැති වෙලා. ලී ඉන්න දිහාවක් කවුරුවත් දන්නෙ නෑ. ජිම් දැන් මේකෙනුත් මානසිකව් වැටිලා වගේ ඉන්නෙ. ඉතින් මෙහෙම ඉන්න ජිම්ව එළියට ගන්න වැඩේට උදව් කරන්නෙ අපි කවුරුවත් නොහිතපු කෙනෙක්. ගෝතම් වල රජෙක් වෙලා හිටපු කෙනෙක්. හිතාගන්න පුළුවන්නෙ. ඔව් ඔව් එයා තමා. නෑ නෑ මං නම කියන්නෙ නෑ. 😀 ඒ අතරේ පෙන්ගුයින්ගේ අළුත් ජීවිතය ගැනත් අද අපිට බලාගන්න පුළුවන්. හැබැයි පෙන්ගුයින්ගේ තාත්තා ඇරෙන්න අනිත් අය පෙන්ගුයින්ට කැමති නෑ, හේතුව දන්නවනෙ. ඔව් ඉතින් දේපළ තන්හාව තමා. 😛 ඉතින් කොහොම හරි හිතුවේ නැති ඉක්මණටම පෙන්ගුයින්ගේ තාත්තත් මේ ලෝකෙන් යන්න යනවා. ඒ පෙන්ගුයින්ව මරන්න පෙන්ගුයින්ගේ තාත්තා එක්ක ඉන්න ග්‍රේස් අටවපු උගුලකින්. අද එපියත් ටිකක් දුක හිතෙනවා. ජිම්ගෙ අළුත් යාළුවා යාළුකම හදාගත්තටත් වඩා ඉක්මණට මැරිලා යනවා. එහෙනම් කතාව බලන්න. මීට වඩා කියන්න යන්නෙ නෑ.

අද ඉතින් වැඩිම ප්‍රතිචාරය ගෝතම් එකට තිබ්බ නිසා තමා මේක මුළින්ම දුන්නෙ. එහෙනම් හෙට සුපිරි කෙල්ලව අරගෙන එන්නම්කෝ. ඔන්න පල්ලෙහායින් තියෙන ප්‍රේහෙලිකාවටත් උත්තරේ කොටාගෙනම යන්න පුළුවන් නම්. ලබන සතියේ ලිපියෙදි උත්තේ කියන්නම්… එහෙනම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

” නැව් කඩන්න තරම් ශක්තිමත්, ඒ වුණත් ඉරට බය දේ මොකද්ද??? “

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S02E16.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode                All Episodes                        Next Episode>>>

Check Also

Alone (2020) Sinhala Subtitles | බිහිසුණු රකුසන් අතර තනිවී [සිංහල උපසිරසි සමඟ]

මම කතාවක් අහලා තියෙනවා….. එක මිනිහෙක් කැඩිච්ච කකුල් දෙකක් එක්ක පණ බේරගන්න හිමේ බඩගාගෙන යනවා….. …

Leave a Reply

Your email address will not be published.

35 comments

  1. බොහොම ස්තූතියි සබ් එකට…

  2. kohomada saho leege lamaya nathi wenne?

  3. thankzzzzz bro ICE ne

  4. Ravindu Deshapriya

    elama….
    thankss!!!!

  5. බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. thanxxx bro

  7. Elama elama bro…… me paarath bava….

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  10. niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. බොහොම ස්තූතියි සහෝ සබ් එකට…

  12. ela thx sahoo

  13. Ravindu Adithya

    o_O
    ice da?
    thanks sub ekata.

  14. Elama..supergirl ona ikmanata…..uthtaraya ICE(Glaciers) neda?

  15. බොහොම ස්තුතියි සහෝ

  16. sub ekata thanx machn.riddle ekata answer eka “GLACIER”

  17. wathurada uththare

  18. නලින් පෙරේරා

    ස්තූතියි වේවා සමනෝ, ඔන්න දැන්ම බලනවා. උඹ සුපර් ගර්ල් ගෙනවා කියලා බොරු බලාපොරොත්තු දිලා උඹ මේක අරන් අාවා නේද? ඉක්මනට සුපරි කෙල්ලත් ගෙනෙන්. ජය වේවා෴

  19. tanx bro..

  20. එල කිරි. බෝම ස්තූතියි. ජය වේවා

  21. බොහොම ස්තුතියි සහෝ 🙂 ජය වේවා !!

  22. shalinda gamage

    thanks bro 😀

  23. ප්‍රදීප්

    ස්තූතියි මචං

  24. ies nada ?
    bohoma sthuthi sahooo digatam karagena yamoo

  25. ඊයේ සබ පරක්කු නිසා ඉංගිරිසි එව්වා දාලා බැලුවා. ඒත් උබේ සබ දාලා බලන්නැතුව නිකං කෑවේ නෑ වගේ. දැන් ඉතිං බොසාගෙන් බැනුම් අහගෙන හරි ඔපිස් එකේ ඉඳන්ම බලනවා..

  26. Thanks. Better Call Saul Season 2 please.

  27. තැන්කු පූසෝ..
    සුපිරි කෙල්ලව ඉක්මනට දියන්..
    උත්තරේ අයිස් වෙන්න බැරිද???

  28. sub 1 ට ස්තුතියි………

  29. Ela bro….

  30. එලස්…

  31. thanx mchan….

error: Alert: Content is protected !!