Wednesday , September 23 2020
Breaking News

Gotham [S03 : E04] with Sinhala Subtitles | නගරාධිපතිවරණය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Gotham S3-1

අදත් මං මුකුත් වැඩිය කියන්න යන්නෙ නෑ. පරක්කුයි කියලා දන්නවනේ. වැඩ ගොඩගැහිලා. මේ සතියෙත් කතාව සුපිරියි. මතකනේ එදා අන්තිමට බෲස් වගේ අනිත් කෙනා ෆයිව් සෙලීනව හොයාගෙන යනවා. ඉතින් අද දෙන්නා එකතු වෙලා මොකද කරන්නෙ? ඒ අතරේ ඔන්න නගරාධිපතිවරණයත් පවත්වනවා. කවුරු දිනයිද? ඕබ්‍රිද නැත්නම් පෙන්ගුයින්ද? ඒ අතරේ අපේ අළුත්ම දුෂ්ඨයා මෑඩ් හැටර් එයාගෙ නංගිව හොයාගෙන ගෝතම් පොලීසියට යනවා. ජිම්ටත් ටෙච්ගෙ මෝහනයෙන් ගැළවෙන්න බෑ වගේ. අන්තිමට මොනා වෙයිද??? අද වැදගත්ම දේ තමා පෙන්ගුයින් සහ නිග්මා අතර තියෙන බැදීම. නිග්මා මොනා වුණත් නියම යාලුවෙක් විදිහට තමන්ගෙ රාජකාරිය කරනවා. වැරැද්ද කොතනද ඉස්සරහින් ඇවිල්ලා පෙන්නනවා. පෙන්ගුයින් හිතන් ඉන්නෙ දැන් මිනිස්සු එයාට ඇත්තටම ආදරෙයි කියලා. තත්ත්වය අනුව කතාව ඇත්ත. නිග්මා නිසා තමා එයාට ඒක හරියටම තේරෙන්නෙ. හැබැයි ඉස්සරහට ඔය ඔල්වරසන් නගන මිනිස්සුම තමා පොඩ්ඩ ඇත්නම් අනිත් පැත්තට හැරෙන්නෙ කියන එකත් කොබ්ල්පොට්ට පැහැදිළි කරලා දෙන්න ඉස්සරහටත් නිග්මා පෙන්ගුයින් ළඟ ඉඳියි කියලා හිතනවා…

එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙමු. එතකම් බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S03E04.HDTV.x264-LOL

Gotham.S03E04.720p.HDTV.x265.ShAaNiG

Gotham.S03E04.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode                     All Episodes                      Next Episode>>

 

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

32 comments

  1. sahan jayanindu

    sub ekata hariyana video eke download link eka tiyenawada

  2. sahan jayanindu

    sub ekata hariyana download link eka tiyenawada

  3. උපසිරැසිය බොහෝම ස්තුතියි….

  4. Patttaaaaaaaaaa

  5. thx broo

  6. thank for sinhala subbtile….

  7. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. සුපුන් බුද්ධික

    නිග්මා නිදහස් උන එකනම් හොඳයි..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  9. නියමයි…සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ…

  10. එල එලම බ්‍රෝ,. තෑන්ක් සබට,. මේ බාගන්නවා,.

  11. බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. D

  12. Nirosha Dilshan

    ඇත්තටම පට්ට ස්පීඩ් එකෙන් දවස ඇතුලතම සබ් දෙනවනෙ.අදහන්න වටිනව

  13. thnx mchannn

  14. niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. kamak ne saho kohoma hari dunnane
    thankzz

  16. thankZZZZZZZZZZZZZ bro!!!!!!!!!!

  17. පුසා sසහෝ.සබට .තුතියි.පෝඩ්ඩක් ඉක්මනින් දෙන්න බ්ල්මු නේ

  18. Pusoo sabaya thuthiy..ikmanin denn kiyanne nae sab eka.eth poddk ikmani denn balamu neee

  19. Ela ela txx bro

  20. sabata thuthi Prasad aiye.
    paraku wunata awulak ne. denawane. a athi.
    jaya

  21. Legolas Greenleaf

    පරක්කු වෙලා හරි සබ් එක දුන්නනේ thanks මචන්

  22. kawesha dissanayaka

    thanks

  23. Tnx mcho dan Flash ekatat wada meka patta bn

  24. ස්තූතියි සහෝ

  25. S.K.Ruchiranga

    elma sahoo

  26. මධුකප්‍රිය පෙරේරා

    උබ මුකුත් කියන්න ඕනෙත් නැහැ..
    සබ් එක දුන්නා නොවෑ. ඒ ඇති.
    උපසිරසියට තැන්කු වේවා.

  27. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
    ජය වේවා!!!

  28. සිංහල උපසිරැසියට ස්තූතියි සමන් සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

error: Alert: Content is protected !!