Saturday , September 18 2021
Breaking News

Gotham [S03 : E05] with Sinhala Subtitles | බලය උදෙසා ද්‍රෝහි වීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 9 votes.
Please wait...

Gotham S3-1

නගරාධිපහිවරණය දිනපු පෙන්ගුයින් අද ඔන්න ඒක සමරනවා. දැන් පෙන්ගුයින්ගෙ විශ්වාසවන්තම යාළුවා වෙන්නෙ නිග්මා. අද ඉතින් පෙන්ගුයින්ට නොසිතූ වෙලාවක රතු හිස් වැසුම් එහෙමත් නැත්නම් රෙඩ් හුඩ් කණ්ඩායමෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා. රතු හිස් වැසුම්??? ඒ කියන්නෙ… අනේ මංදා, පොඩ්ඩක් ඔයාලම බලන්නකො ඔයාල හිතන දේද කියල. අද නිග්මට ගහලා පොල්ල වරද්ද ගත්තද මන්දා කියලත් හිතෙනවා තොම්ප්කින්ස් ගැන බලද්දි. මොනා වුණත් නිග්මට වදින පාර නම් ආයෙ සුපිරි පාරක්. හිතන්න අමාරුයි නිග්මා ඒ පාර මිට මොළවලා වැදිච්ච පාරක් වුණත් නිකන් ඔහේ අතෑරලා දායි කියලා.

බෲස් දැන් ඉතින් බෲස් වේන් ජීවිතේට හුරු වෙනගමන් ඉන්නෙ. ෆයිව්ගෙ සීන් එකෙන් පස්සෙ කොල්ලා සෙලීනගෙ ලව් එක ගැන ( යටි හිතෙන් කිස් එක ගැන වෙන්න ඕනා) හිතනවා. අද ජිම්ට වැඩේ බාර දෙන්නෙ බෲස්. ඒ අයිවිව හොයන්න කියන වැඩේ. සෙලීනා වෙනුවෙනුයි මේක කරන්නෙ. එතෙන්දි තමා ඉතින් ජිම් බෲස්ට උපදෙස් දෙන්නෙ ඕන මගුලක් කියලා ඕක හිතේ තියාගෙන දුක් විඳින්නෙ නැතුව කෙල්ල ඉස්සරහා කියලා දාන්න කියලා. කොල්ලත් ඉතින් කියලා දානවා. ඊට පස්සෙ මොනා වෙයිද? කොල්ලත් දැන් ටික ටික බැටා වගේ නිරීක්‍ෂණ හැකියාව වැඩි කරගෙන එනවා කියන එක අද ගෝඩ්න් එක්ක කතා බහ යන තැනදී තේරුම් ගන්න පුළුවන්.. බාර්න්ස් එහෙමත් ඔන්න දැන් වෙනස් වේගෙන එනවා. මතක ඇතිනෙ අන්තිමට බාර්න්ස්ට වුන දේ එදා…

එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙමු. එතකම් බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S03E05.HDTV.x264-LOL

Gotham.S03E05.720p.HDTV.x265.ShAaNiG

Gotham.S03E05.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode                     All Episodes                      Next Episode>>

 

Check Also

Driving Miss Daisy (1989) Sinhala Subtitle | හිත හොඳ මිනිසා… [සිංහල උපසිරසි]

අද කාලෙ එන චිත්‍රපට වලව වඩා මම ගොඩක්ම ප්‍රිය කරන්නෙ පැරණි චිත්‍රපට නැරඹීමට. එහි තිබෙන …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️

  2. උපසිරැසිය බොහෝම ස්තුතියි….

  3. කවුද බන් මේ Gotham දෙන්නේ… haiyooo

  4. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. thankz bro

  6. ප්‍රදීප්

    ස්තූතියි

  7. thankZZZZZZZZZ bro!!!!!!!!!!!

  8. බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀

  9. thx broo

  10. niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. සබට බොහෝම ස්තුතියි සහෝ………..

  12. kelum chathuganga abeysekara

    thanks

  13. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  14. බොහෝම ස්තූතියි සහෝ සින්හල .උපසිරැසියට.ඉලග එපියෙ ඉදන් වත් පෝඩ්ඩක් වෙලාසනින් දෙන්න උතසාක කරන්නs අහෝ….

  15. උප සිරැසියට බෝම ස්තූතියි සමන් ප්‍රසාද්…
    ජය වේවා..

  16. හැබැයි මටනම් හිතෙන්නෙ five තමයි බැටා වෙන්නෙ කියලා. බලමුකො මොකක් වෙයිද කියල
    සබට බෝහෝම ස්තුතිවන්ත වෙනවා .ඊළඟ එකත් ඉක්මනින්ම කොටන්න ලැබේවා.

  17. asawen balanne ban….anikath oni ekmanata

  18. thanks bro 🙂 good luck

  19. Tnx sub ekata me season eke bata pennayida

  20. Txx aaa nxt ep 1ke sub 1k ikmnta dpn mcn elazz

  21. තැන්ක්ස් බ්‍රෝ,. ස්බ ට තැන්ස්,.

  22. Thank’s

  23. elma sahoo

  24. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි පූසෝ..

  25. මමද අද මුලින්ම ආවේ???? සබ් එකට ස්තුතියි ඈ.. දිගටම සබ් දෙමු… ජයවේවා….

error: Alert: Content is protected !!