Friday , December 3 2021
Breaking News

Gotham [S03 : E07] with Sinhala Subtitles | මායාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 13 votes.
Please wait...

Gotham S3-1

ගිය සතියෙ අන්තිමට ඉවර වුණේ නිග්මට ඉසබෙලාව හම්බෙන තැනින්. ඉතින් ඔන්න දෙන්නා දැන් ලව් කරන්න පටන්ගෙන. කියන්න ඕන නෑනෙ, පෙන්ගුයින්ට දැන් මේක නිග්මම කියනවා. ඉතිං දැන් පෙන්ගුයින්ට අවුල්. දැන් මොකක් වෙයිද?

අද ඔන්න බෲස්, සෙලීනා දෙන්නා ආයෙම ඉන්නවා. ගිය සතියෙ හිටියෙ නෑනෙ.  මං තවත් කියන්න යන්නෙ නෑ. ඩවුන් කරගෙන බලන්න.

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S03E07.HDTV.x264-LOL[ettv]

Gotham.S03E07.720p.HDTV.x265.ShAaNiG

Gotham.S03E07.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode                     All Episodes                      Next Episode>>

 

Check Also

Hawkeye [S01 : E03] Sinhala Subtitles | එකෝ [සිංහල උපසිරැසි]

මෙන්න එහෙනම් මාවල් සිනමා විශ්වයේ අලුත්ම මිනි සීරීස් එකේ තුන්වෙනි කොටසත් උණු උණුවේ අරන් එනවා. …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  2. ප්‍රදීප්

    තුති

  3. හිරුණ ප්‍රබෝධ

    season 3 episode 8 sub dendoo

  4. කෝ අප්පා තාම නෑනේ 8වෙනි එකේ සබ් එක… ඉක්මනට ඕනේ….

  5. ඉක්මනට 3-8 සබ් එක දියෝ…..

  6. Thanx bro.next epiyath awa.ekath denna ikmanata.

  7. episode 8 awilla..8th danna ikmnata..jaya wewa

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  9. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  10. slouching බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. Patttaaaaaaaaaaaaaaa

  12. බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
    ජය වේවා!!!

  13. thanks bro…

  14. උප සිරැසියට බෝම ස්තූතියි සහෝ…
    ජය වේවා………

  15. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. සබට බොහෝම ස්තූතියි සමන් අයියේ…..

  17. Ranga Prasanna

    Thank you machan elama series eka mama balana

  18. thankzzzzzzzz bro!!!!!!!!!!!

  19. බොහොම ස්තුතියි

  20. Sub ekata thx bro..

  21. මධුකප්‍රිය පෙරේරා

    බොහොමත්ම ස්තුතියි පුසෝ

  22. බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀

  23. Sabata bohooma sthuthiy ayyee..nawathyjne naethuwa karagrna yammu.. Ilaga epiyen hammu wemmu

  24. තැන්ක්ස් බ්‍රෝ, එලම ,.

  25. thx broo

  26. Legolas Greenleaf

    thanks මචන් ඔන්න බා ගත්තා ඊලඟ එපියෙන් හමුවෙමු

  27. සබට ඉස්කෝතුයි සමන් අයියේ

error: Alert: Content is protected !!