Tuesday , August 3 2021
Breaking News

Gotham [S03 : E08] with Sinhala Subtitles | අඳුරට යටත් වීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 10 votes.
Please wait...

Gotham S3-1

පුරුදු විදිහටම ඔන්න ගෝතම අරගෙන ආවා. පොඩ්ඩක් කතාව ගැන බලමුකො එහෙනම්.

අමතකනෙ ගිය සතියෙ අන්තිමට ජිම් ආයෙම පොලීසියේ වැඩට එනවා. අද මුල්ම වැඩේ විදිහට කරන්න තියෙන්නෙ ලොකු වැඩක්. පෝලි පෙනිස් කියන කෙනාගෙ මිනීමරුවව අල්ලන්න. කවුද මිනීමරුවා? කිවුවොත් වැඩක් නෑ. අද කොහොම හරි ඔන්න ක්‍රිස්ටීන් නිසා නිග්මගෙ හිතේ තියෙන බය උපරිමේටම එනවා. ඒ ඉසබෙලා කණ්නාඩි දෙකක් දාගෙන ඉන්නවා දැක්කහම. දැන් ඉතින් මොකක් වෙයිද? නිග්ම මෙයාවත් මරයිද? අද ටෝඩ් කියලා කෙනෙක් ගැන මේකෙ කියනවා. ඒ කියන්නෙ මිස්ටර් ටෝඩ් ගැනද කියන එක හරියටම පැහැදිළි නෑ. මොකද මෙතන මිස්ටර් කියල කියන්නෙත් නෑ නිකන්ම ටෝඩ් කියලයි කියන්නෙ. අනික ටෝඩ් විදිහට ඉන්න කෙනාගෙ එහෙම ලොකුවට ගෙම්බෙක්ගෙ වගේ පෙනුමකුත් නෑ. අනේ මංදා, ඒක සමහර විට ඉඟියක්ද දන්නෙත් නෑ ඉස්සරහට මිස්ටර් ටෝඩ් එනවා කියලා. බලමුකො. අදත් ඔන්න සෙලීනත් නෑ, බෲසුත් නෑ. ලබන සතියෙ නම් ඔන්න නියම කතාවක් තියෙයි කියලා ප්‍රොමෝ එකෙන් දැක්කා. අළුත් ලස්සන අයිවිව ඔන්න ලබන සතියෙ ආයෙම බලාගන්න පුළුවන්. එහෙනම් ඊළඟ එපියෙන් හම්බවෙමු.

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S03E08.HDTV.x264-LOL

Gotham.S03E08.720p.HDTV.x265.ShAaNiG

Gotham.S03E08.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode                     All Episodes                      Next Episode>>

 

Check Also

Jungle Cruise (2021) Sinhala Subtitles | කැප්ටන් ෆ්‍රෑන්ක් වුල්ෆ් සමඟ ඇමසෝන් වනයේ වික්‍රමය…! [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ? මෙන්න එහෙනම් අගෝස්තු මාසේ මුලම Dwayne Johnson නැත්තන් වන් ඇන්ඩ් ඔන්ලි Rock ගේ …

Leave a Reply

Your email address will not be published.

28 comments

  1. Dhanuka Padmalal

    Thnx brother

  2. ප්‍රදීප්

    සබට තුති 🙂

  3. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. තෑන්ක්ස් බ්රෝ

  5. බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

  6. ස්තූතියි සහෝ

  7. මැක්සා බ්‍රෝ
    එලම කොල්ලෝ

  8. සිංහල උපසිරැසට තුති සමන් සහෝ
    #ජය

  9. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  10. Thank you machan

  11. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි පූසා..

  12. thankZZZZZZZZ bro!!!!!!!!!!

  13. sub එකනං ‍හොඳටම පරක්කුයි ඈ… මං දවස් තුනක් තිස්සෙ දවසකට පැයෙන් පැය ඇවිත් බැලුවා සබ් එක දාලාද කියල. ඔයාලටත් ඉතිං වැඩ වැඩි ඇති තමයි. අවුලක් නෑ. පුළුවන් බක්මනට සබ් එක දෙමු… ජයවේවා..

  14. Bojoom sthuuthiy ayye sabtaa..ikmnim ilg epiyen hmu wemmu…..newatha warayak mahansi wela epiyatabsaba karala ewanaat aya pin…

  15. Pattttaaaaaaaaaaaaaaaa

  16. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Sub ekata thanks bro…

  18. ස්තූතියි බ්‍රෝ සබ් එකට,. ජය

  19. පට්ට තෑන්ක්ස් කොල්ලෝ….
    #ජය

  20. තෑන්ක්ස් සබට බ්‍රෝ
    09 ත් ආපු ගමන් දාමු

  21. සිංහල උපසිරැසියට ස්තූතියි සමන් සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේව෴෴

  22. thx u vewaa 🙂 maa 1 🙂

error: Alert: Content is protected !!