අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Gotham [S04 : E04] with Sinhala Subtitles | යක්ෂයාගේ හිස [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 50 votes.
Please wait...

හොඳයි එහෙනම් දැන් තමයි මේ කොටස ඔයාලාට අරගෙන එන්න සිද්ධවුනේ. මොකද කිව්වොත් වෙනදාට ඉංග්‍රීසි උපසිරැසිය උදේ 8 විතර වෙනකොට ආවත් මේපාර කොටසට උපසිරැසිය නිකුත් උනේ හවස තුනත් පහු වෙලා. ඉතින් අනික් වැඩ එක්ක මේක කරගන්න වෙලා මදි උන නිසා අද රෑ වෙනකොට තමයි කරලා ඉවර කරගන්න පුලුවන් උනේ.

කලින් කොටස ගැන මතක් කලොත්, ගිය සතියේ ප්‍රධාන කාරණාවක් විදියට මිලියන දෙකේ පිහිය ගැන කිව්වොත්, ඒක පිටිපස්සේ රාස් අල් ගුල් පන්නනවා කියලා ඔයා දකින්න ඇති. බාබරා ලවා ඒක අරගන්න හැදුවේ එයා තමයි. ඉතින් පිහිය රාස්ගේ අතට යනකන් රාස් නවතින්නේ නෑ. ඒක කවුරුත් දන්නවා. අනික් අතට එයා ලේසි පහසු කෙනෙක් නෙමෙයි. එතනින් ගියාම ගෝඩ්න් ෆැල්කොන්ගෙන් උදව් ඉල්ලගෙන ගියාට ෆැල්කොන්ගෙන් උදව් ලැබෙන්නේ නෑ. ඒත් ෆැල්කොන්ගේ දුව සොෆියා උදව් කරන්න කැමති වෙනවා. ඒත් ඒකට ගෝඩ්න් කැමති නෑ. ඒ උනාට සොෆියා ගෝඩ්න්ට පෙන්ගුයින්ගෙන් ගෝතම් බේරලා දෙන්න නගරයට ආවා. එතනින් ගියාම මෙච්චර කාලයක් අයිස් කුට්ටිය ඇතුලේ හිරවෙලා හිටපු එඩ් නිග්මාගේ නිදහස්වීම. ඒත් පොඩි අවුල් වගයක් තිබුනා. අයිස් කුට්ටියෙන් එලියට ආව නිග්මා කලින් හිටපු බුද්ධිමත් නිග්මා වගේ නම් නෙමෙයි. ඉතින් ඒ ටික තමයි අපි සතියේ කොටසින් දැක්කේ.

එතකොට අපි මේ සතියේ කොටස ගැන ටිකක් කිව්වොත්, කලින් සතියේ කෙලවරක් දුටුවේ නැති මේ මිලියන දෙකේ පිහිය ගැන තව තොරතුරු හොයන්න කියලා බෘස් ඒක කෞතුකාගාරයක කෙනෙක්ට ගිහින් දෙනවා. මේ පිහිය යන තැන මරණය පස්සෙන් යනවා වගේ. ඒක ඉතින් ඔයාලාට බලාගන්න පුලුවන්. එතකොට නිග්මා සහ පෙන්ගුයින් දෙන්නා ආපහු මුණගැහෙනවා. සොෆියා ගෝතම් පෙන්ගුයින්ගෙන් නිදහස් කරගැනීමේ සැලසුමේ පලවෙනි පියවර තියනවා. එහෙනම් කතාව බලන්න ඔයාලාට බාරදෙනවා. කොමෙන්ටු වලින් අදහස් දක්වන කතාව එක්ක දිගටම එකතුවෙලා ඉන්න හැමෝටම බොහොම ස්තූතියි! ගිහින් එන්නම්. ජය!!!

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

52 thoughts on “Gotham [S04 : E04] with Sinhala Subtitles | යක්ෂයාගේ හිස [සිංහල උපසිරැසි සමඟ]

    • මට Season 4 episoide 1 සිට 8 වෙනකන් download කරන්න දෙන්නෙ නෑ 403 Forbidden
      කියල වැටෙනවා.. පුලුවන් නම් ඒක ආපහු දාන්න පුලුවන්ද ? please

      Reply
      • ෆික්ස් කරන්නම්.

        Reply
  • මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • බොහොම ස්තුතියි සහෝ 😀

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහොා් ☺☺☺
    ජය වේවා..!!

    Reply
  • සිසන් 4 එකෙ එප්සොඩ් 2 එකෙ සබ් එක ඩව්න්ලොඩ් වෙන් නෑ නේ

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • puluwan ikmanata dunnata thanks bro
    plwnnam RIVERDALE ekt sub denna

    Reply
  • බෝම ස්තූතියි සහෝ!!!!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තුතියි…

    Reply
  • bohoma sthuthඉයි මචන්..එල වැඩක් දිගටම දෙමු ඔහොම..

    Reply
  • |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ******************බුදුසරණයි******************

    Reply
  • සබට තුති බන් මෙන්න ගන්නවා
    කතාව එන්න එන්නම පට්ටයි 😀

    Reply
  • උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • Sub ekata thanks bro…
    Arrow S06 E01 ekai Legends Of Tomorrow S03 E01 ekei
    Sub denna welawak thiyenawanam…

    Reply
  • thanks bn
    Arrow,Legends Of Tomorrow sub damuko ikmanin

    Reply
  • **–__–Tnx–__**

    **–__–For–__**

    **–__–Sub–__**

    Reply
  • ස්තූතියි සිංහල උපසිරැසියට නුවන්ත සහෝ
    05 කොටසත් අරන් ලබන සතියේදී අඩවිය පැත්තේ ගොඩවෙමු
    ජය වේවා

    Reply
  • Thanks sahooo sub ekata
    05 kotasatath apu gaman sub eka dennaa

    Reply
  • මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
    ජයවේවා ඉදිරියටම යමු අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
    මේ වාගේ තව සුපිරිම පට්ට සුපිරි ටිවි සිරිස් දෙන්න.

    Reply
  • Thanks bro. Keep it up!!

    Reply
  • Thank You Saho enakam balagena hitiye…
    Arrow S06 E01 ekai Legends Of Tomorrow S03 E01 ekei Sub denna

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • Thanx sahooo subta

    Reply
  • බෝම ස්තූතියි බ්‍රෝ..
    ජය වේවා

    මේකයි ඇරෝ ලෙජන්ඩ් ඔෆ් ටුමෝරෝ සබ් එනකල් බලන් හිටියේ.. අර දෙක නම් තාම නෑ වගේ

    Reply
  • Arrow sub Eka denne naddooooooooo

    Reply
  • Thanks bro, denakan blagena hitiye.

    Reply

Leave a Reply to තිලාන් Cancel reply

Your email address will not be published. Required fields are marked *