Wednesday , October 20 2021
Breaking News

Gracepoint (2014) [Ep 04] | ක්ලෝයිගේ පෙම්වතා…. [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Gracepoint-TV

ගියසතියේ කතාවේදී මාර්ක් සොලානෝ ගැන විශේෂ දෙයක් දැනගත්තා, ඒ ජේමා ෆිශර් එක්ක තිබුණ පලහිලව්වක් ගැන.ඒ වගේම මාර්ක්ට කූඩුවෙත් ඉන්න වුනා පොලීසියට බොරු කියලා. බෙත්ට ඩැනීගැන තොරතුරක් ලැබෙනවා රේමන්ඩ්ගේ මාර්ගයෙන්.බෙත්ගේ අසරණකම නිසාම රේමන්ඩ්ව විස්වාස කරන්න පෙළඹෙනවා. ඒවගේම ගියසතියේ ඩැනීගේ ඇඳුමක තිබිලා ෆෝන් නම්බර් එකකුත් හොයා ගත්තා.

අද කතාවේදී

අපිට දැනගන්න ලැබෙනවා ඒ ෆෝන් නම්බර් එක කාගෙද කියලා. ක්ලෝයි ලඟ තිබුණ කොකේන් ගැන අද වැඩිදුර පරීක්ෂන කරනවා, ඒකෙදී තවත් කෙනෙක් අත්අඩංගුවට පත් වෙනවා. මේ අතර ටොම් එලීගේ වාර්තා ගැන හොරෙන් බලනවා. එලී,පරීක්ෂක කාවර්ට කෑමකට ආරාධනා කරනවා. මේ වගේ තව ගොඩාක් දේවල් අද ඔයාලට දැනගන්න පුලුවන්. අද කතාවේ IMDBඅගය ලෙස 7.8 ලෙස දැක්වෙනවා. ඔයාලා හිතන්නේ ඩැනීගේ මිනීමරුවා කවුරු කියලද?

                                                       මීළඟ කොටසෙන් හමු වෙනකන් අපි ගිහින් එන්නම්…!

Gracepoint (2014) on IMDb

 

 

1.7 GB (Complete Season) මෙතනින් බාගන්න

275EDC90480F7B3FD1F2E0D93B604D25C4D00F44
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

ද වේල් (2021-) [S01 : E09] Sinhala Subtitles | නියම අපරාධකාරයා [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසෙදි ප්ලැනට් කියන තොරතුරු තාක්ෂණ ආයතනය මිනිස්සුන්ගෙ පෞද්ගලික තොරතුරු අරන් මහාචාර්යවරු එකතු කරගෙන ඡන්ද …

Leave a Reply

Your email address will not be published.

31 comments

  1. thnkxx mchn sub ekta

  2. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහොලා 😛 ජය

  3. බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. “චූටී මල්ලි”

    නියමයි මචෝ
    සබට තුති
    ඔබට ජය…………..

  5. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයමු..
    ජයවේවා..!

  6. එල ඈ..
    මරු මරු.
    ජය වේවා. !

  7. ඩබලටම ස්තූතියි සබ් එක ගත්තා ජයවේවා

  8. වරුණ රංගජිත් (වරූ)

    දෙන්නටම ගොඩක් ස්තූතියි..
    ජයම වේවා


  9. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  10. නියමයි සහෝ…ස්තුතියි

  11. niayamai…thanks ISURU & PRADEEP mcnla..sub ekata..digatama sub demu.jaya wewa……

  12. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති දෙන්නටම..
    ජයම වේවා..!!!

  13. Thanks.

  14. මේක ඒනකන් උදේ ඉදන් බලාගෙන හිටියේ
    සබ් වලට තුති
    දිගටම කරගෙන යමු

  1. Pingback: Gracepoint (2014) [Ep 06] | නගරය කැළඹෙයි… [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  2. Pingback: Penny Dreadful [S01 : E02] | සාදය… [සිංහල උපසිරැසි සමඟ] | Mogo Reader

  3. Pingback: Penny Dreadful [S01 : E02] | සාදය… [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  4. Pingback: Gracepoint (2014) [Ep 10] | මිනීමරුවා දැලේ.. [සිංහල උපසිරැසි සමඟ] | Mogo Reader

  5. Pingback: Gracepoint (2014) [Ep 10] | මිනීමරුවා දැලේ.. [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  6. Pingback: Gracepoint (2014) [Ep 09] | සැකකරුවෝ.. [සිංහල උපසිරැසි සමඟ] | Mogo Reader

  7. Pingback: Gracepoint (2014) [Ep 09] | සැකකරුවෝ.. [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  8. Pingback: Gracepoint (2014) [Ep 08] | ස්කේට්බෝඩ් එක??? [සිංහල උපසිරැසි සමඟ] | Mogo Reader

  9. Pingback: Gracepoint (2014) [Ep 07] | ටොමී අතුරුදහන්… [සිංහල උපසිරැසි සමඟ] | Mogo Reader

  10. Pingback: Gracepoint (2014) [Ep 07] | ටොමී අතුරුදහන්… [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  11. Pingback: Gracepoint (2014) [Ep 06] | නගරය කැළඹෙයි… [සිංහල උපසිරැසි සමඟ] | Mogo Reader

  12. Pingback: Gracepoint (2014) [Ep 05] | ජැක් රේන්හූඩ් ඇත්තටම කවුද??? [සිංහල උපසිරැසි සමඟ] | Mogo Reader

  13. Pingback: Gracepoint (2014) [Ep 05] | ජැක් රේන්හූඩ් ඇත්තටම කවුද??? [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  14. Pingback: Gracepoint (2014) [Ep 04] | ක්ලෝයිගේ පෙම්වතා…. [සිංහල උපසිරැසි සමඟ] | සතුටු වැස්ස බ්ලොග් කියවනය

error: Alert: Content is protected !!