Friday , May 14 2021
Breaking News

Grand Masti (2013) | සුපිරි ෆන් එකේ..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 21 votes.
Please wait...

Grand Masti (2013)
මුලින්ම කියන්න ඕනේ මේ ෆිල්ම් එක නම් ඔයාලට දෙන්නම් පරක්කු උනා..මොකද කරන්න වැඩ රාජකාරි බහුල උන නිසා.මුලින්ම ඒකට සමාවෙන්න කියනවා…මේ හින්දි ෆිල්ම් එක ගිය මාසේ ඒ කියන්නේ සැත්තැම්බර් මාසේ 10 වෙනිදා නිකුත් උන එකක්..ඒ කියන්නේ අලුත්ම අලුත් එකක්.සුපිරිම සුපිරි කොමඩියක්..ඔයාලා නිකමට වගේ ට්‍රේලර් එක පොඩ්ඩක් බලන්නකෝ කොහොමද කියලා.ආයි දෙකක් නැහැ බඩ අල්ලගෙනම හිනා වෙන්න පුළුවන්…

මේකේ ඉන්නේ දැක්කත් හිනා යන නළුවෝ තුන් දෙනෙක් තමයි..Ritesh Deshmukh,Vivek Oberoi,Sonalee Kulkarni..ඒ වගේම ලස්සන කෙල්ලෝ හය දෙනෙක්ම ඉන්නවා..මට තේරුණ විදියට නම් මේක හින්දි ෆිල්ම් එකක් උනත් “වැඩිහිටියන්ට පමණයි” කියන ගොඩට දාන්න වෙනවා.මං කතාවත් පොඩ්ඩක් කියන්නම්.ප්‍රේම්,මීට් සහ අමර් ඔන්න හොදම යාළුවො තුන් දෙනා.මේ තුන්දෙනාම ජොලියෙන් තමයි ඉන්නේ..කොහොම හරි කැම්පස් ජිවිතේ අහවර වෙලා තුන් දෙනාම විවාහ වෙනවා.තුල්සි,මමතා සහ උන්නති තමයි නෝනලා තුන් දෙනා…ඊට පස්සේ තමයි වැඩේ.ඒ කියන්නේ මෙච්චරකල් කොරපු සෙල්ලන් කිසි දෙයක් කරන්න බැහැ.ඉතින් හරිම පාලුවෙන් ඉන්නේ.

ඔහොම ඉන්නකොට නියම පොටක් පෑදෙනවා.ඒ කියන්නේ නැවත ඉස්කෝලේ යන්න වගේ අවස්ථාවක් .ඒ කියන්නේ පරණ යාලුවෝ එකතු වෙන අවස්තාවක්..ඔන්න යාලුවෝ තුන්දෙනා නැවතත් වැඩ පටන් ගන්නවා..ඉස්කෝලේ ප්‍රින්සිපල් ගේ දුවයි නෝනා වයි නංගි වයි තුන් කට්ටුව සෙට් කර ගන්නවා….තරුණ කාලේ කරන වැඩ වලින් තමයි මේ ෆිල්ම් එක පිරිලාතියෙන්නේ…බලන්න..හිනාවෙන්..ටිකක් ලේ පිරිසිදු කර ගන්න.. එහෙනම් තවත් එකක් අරන් එන්නම්.ජය…

Grand Masti (2013) on IMDb

 

 

071396394FA89974A7CBDC95A6B9B41951965B51
AFA6CC5ED55D46D45050855CA8759B9BC5C95BE9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Nizhal (2021) Sinhala Subtitles | ඔබේම සෙවනැල්ලෙන් පරිස්සම් වෙන්න! [සිංහල උපසිරසි]

රෑ කට්ට කළුවර මැදින් පොද වැස්සක් වැටෙන්න ගත්තා මැඩියන්ගේ ජය ඝෝෂාව මැද්දේ පල්ලියේ ඝාන්ටාරෙත් නද …

Leave a Reply

Your email address will not be published.

85 comments

  1. මොළ කකුලුස්

    Thanks for your subtitles….වැඩේ හොදටම නියමෙට කරල තියනව…ඔහොම ම සාර්ථකව ඉදිරියට යමු.ජය ජය වේවා යාළුව..

  2. Gayan_madushanka_

    Thanks bro

  3. Supun Madhusanka

    Thanks Ayya…..!

  4. Masthi 2004 ekat dennako

  5. masthi 2004 eke subtitlle denda puluwanda

  6. sub ekata thanks bn… ado meka 2 awith tynne… great grand masthi kyla… eke sub eka dahanko bn… plz plz…

  7. Komada download karaganne

  8. කෙහෙල් ගෙඩියත් එක්ක. Hikz තෑන්ස් මචං

  9. rohan s samaraweera

    thanks bro

  10. Pissu Korai… Ela Ela

  11. machn meke film eke debas giyta passene sinhla sub tika ynnee hadagnna widihak nadda machn

  12. Torrent was deleted! dude!! fix it..hurry up

  13. ස්තුතියි සහෝ

  14. thank

  15. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  16. හෆොයි…… 😛

  17. සාරංග ලියනගම

    ජයවේවා.බොහෝම ස්තූතියි…!

  18. Dulitha Priyanjana

    I know that this is so hard work but my friend this film is a bullshit.Don’t ever put ur hard work on this kind of cheap movie.wish u all the best

  19. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  20. thanks machan

  21. thanks bro…

  22. patta patta.meka danakan hitiye.thank.krish parana film eke sub denna puluwannam bluray copy ekakuth ekka.jaya wewa.

  23. mudiya / මුදියා

    පට්ට කොමඩියක් වගේ.බඩ අල්ලන් හිනා වෙන්න පුළුවන්නම් එච්චරයි.ඇබින්දක් පමා වුනාට මොකෝ බං.අපි දන්නවනෙ කොහොමහරි දෙනව කියල.නියමයි සමීරයො.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!

  24. all is good,,

  25. පට්ට කොමඩියක්.බොහම ස්තුතියි සහෝ………..

  26. thanks a lot bro………great wrk kp it up…

  27. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  28. masti කියන්නේ මේකේ 1 නේ… ඒකත් දාන්න

  29. හර්ෂ ලහිරු

    එලකිරි සමීර සහො ජය

  30. http://www.nowvideo.ch/video/kkjzk61uy6i0m

    484 mb collity akanm awlak ne sub akat ganta gelapenawa

  31. #ChalinduDeshan (කිනා)

    දීල දීලා..
    බානවෝ..
    ස්තූතියි ඈ..
    ජය!!

  32. thankxxxxxxx

  33. 180 Nootrenbadhu (2011) mekath niyama film sameera.. theligu.. meke sinhala sub hadala dennako… oyalage wada fattama fatta aaaaaaa ……

  34. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!

  35. Ela comadiyak wage 😀 thanks

  36. පට්ට කොමඩියක් වගේ. ස්තුතියි මචෝ.

  37. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  38. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…..

  39. දිල්ෂාන් කාලිංග

    මේ වසරේ අදායම් අතින් 4 වෙනි ස්ථානය හිමි කරගෙන තියෙන්නේ මේක.ඒත් හිතාගන්න බැරි මොකද අන්තර්ජාතික චිත්‍රපටි මීටරේ අඩු අගයක් හිමි කරගෙන තියෙන්නේ.
    කොහොම උනත් හොඳ ෆිල්ම් එකක් වෙන්න ඕනේ.
    බලමුකෝ ඒක බාගෙනම.
    ස්තුතියි සහෝ.

  40. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela macho…
    patta baddak thamai.
    trailer ekenma eka theruna..
    balamuko film ekath kohomda kiyala

  41. නලින්

    නියමයි සමිර මෙක නම් සුපිරි කොමඩියක්. 18+ සින් එක තමයි අවුල

    සබට ස්තුතියි
    ජය වේවා

  42. සබ් වලට බෝම තෑන්ක්ස් මචන්… ඇමරිකන් පයි රී යුනියන් කොපියක්ද කියලා හිතුනා ට්‍රේලර් එක දැක්කාම.. කෝම උනත් මොකෝ නේ…. 🙂

  43. මේක බලන්න හිතාගෙනමයි හිටියේ thanks

  44. ela ela ela

  45. maxxaaaa………….

  46. supri 😀

  47. thQ sameera

  48. ටොරෙන්ට් එක නම් ඊයේ ගත්තා ඕනේ සබ් එක දැන් ගත්තා දැන් බැලිලක් තමා

  49. මේ තියෙන්නේ දීලා එල

  50. කැළුම්

    මේක එල එකක් මම ආසාවෙන් උන්නේ බලන්න මේක දැන් සබ් එක්කම බලන්න ඇහැකි තෑන්ක්ස් මචෝ

  51. comedy patta akak ne

  52. mihin ලංකා

    අහ්හ්හ් මේක නම් බලන්නම හිටියේ මචං මේ ඉක්මන මදිය අපි කලින් දුන්න ඒවාත් බාන්න එපයි නේ තව බර ගානක් බලන්න තියෙනවා ජය!

  53. එල එල ජය!

  54. elazzz thnxzzz

  55. නියමයි සහෝ මම නම් අනිවා බලනවා අද මේක

  56. බොහොම තුති

  57. Niyamai Thnx “සමීර චතුරංග”……

  58. තැන්ක්ස් වේවා!!!!

  59. බොහොම තුති බාන්න දැම්ම එහෙනම්

  60. යසිරු මධුක

    thank u saho 🙂

  61. meyka patta film akak machanla aniwa balahan

  62. rusuru | රුසිරු

    ජය ! පතනවා!

  63. එලස් බාන්න දැම්ම

  64. tx lot smeera macho

  65. ජය වේවා දිගටම සබ් දෙමු

  66. පට්ට පට්ට උදෙන්ම බාන්න දැම්ම

  67. patta hoda copy akak anakam balagena unne meyke thanks lot sameera

  68. jaya wewa!!!!

  69. meyka denakam unne machna txxx

  70. අප්පා 2 ක වෙලා

  71. පට්ට කොමඩියක් වගේ අනිවා බලනවා මම 1

  72. Achintha sameera

    සමීර චතුරංග තැන්ක්ස් මචෝ සබ් එකට

error: Alert: Content is protected !!