You dont have javascript enabled! Please enable it!
Sunday , July 5 2020
Breaking News

Green Lantern: First Flight (2009) | විශ්වයේ ආරක්ෂකයෝ. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 7 votes.
Please wait...

Green Lantern First Flight (2009)

මුලින්ම කියන්න ඕන මේක තමයි මගේ පළවෙනි සිංහල උපසිරැසිය. මෙච්චරකල් මමත් කරේ නිකංම සබ් බාගෙන ගියපු එක විතරයි. පස්සෙදි මටත් හිත්න උපසිරැසියක් කරන්න. වැඩේ බාර අරගෙන නම් ගොඩක් දවස්. උපසිරැසිය කරන්න පටන් ගත්තම තමයි ඒකෙ අමාරුව තේරුණේ. ඉංග්‍රීසි උපසිරැසිය නිකංම සිංහලේට පරිවර්තනය කරල හරියන්නෙත් නැහැනෙ. සමහර කොටස් තේරුම් ගන්න නම් තේරෙන විදිහට අපටම වෙනස් කරල දාන්න වෙනවා. නැත්තං එතන ඔයාලට නොගැලපීමක් තේරේවි. ඒ වගේම අමාරුවෙන් හරි අපිට හැම උපසිරැසියක්ම හදල දෙන බයිස්කෝප් එකේ යාළුවන්ට අපි අනිවාරෙන් ස්තූති කරන්න ඕන. කොහොම වුණත් මේ අවස්ථාව ලබා දීම ගැන රොයිලි ප්‍රනාන්දු අයියටත් ස්තූති කරන්න ඕන.

මේක Animation Movie එකක්. 2009 කිවුවට 2010 ජනවාරි මාසයේ තමයි නිකුත් වෙලා තියෙන්නේ. DC Comics ලගෙ වීරයන්ට කැමැත්තක් දක්වන අයනම් මේක බලන්නම ඕන කියලයි මම නම් හිතන්නෙ. වර්ගීකරණය: Action, Animation, Sci Fi, Adventure, Fantasy. මේක IMDb 7.2 (8,351 votes)ක් වැනි ඉහළ අගයක් අරගන්න සමත් වෙලා තියනව. ඉතින් හොඳයි කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.

ග්‍රීන් ලෑන්ටර්න් ගැනනම් අපි හැමෝම වගේ දන්නවනෙ. ග්‍රීන් ලෑන්ටර්න්ල කියන්නෙ කවුද? එතකොට අපේ ප්‍රධාන චරිතය වෙන ‘හැල් ජෝර්ඩ්න්’ ග්‍රීන් ලෑන්ටර්න් කෙනෙක් වුණේ කොහොමද? කියල මේකෙදි ඔයාලට දැනගන්න පුළුවන්. හැබැයි මේක ග්‍රීන් ලෑන්ටර්න් චිත්‍රපටියට වඩා නම් වෙනස්. මොකද මේක හදල තියෙන්නේ ඊටත් කලින්. ඒ විතරක් නෙවෙයි Justice League කතා පෙළ බලපු අයටනම් මේකත් බලන්නම අවශ්‍යයි.

කොහොම වුණත් මේ ෆිලුම නම් හොද ඇති කියල මම හිතනවා. කැමති අය අරගෙන බලන්න. එහෙනම්.., හැමෝටම ජය වේවා..! ඒ විතරක් නෙවෙයි, සුබම සුබ නව වසරක් වේවා…!!! කියලත් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම ගිහින් එන්නම්..>>>

මේ කතාවෙ මෙන්න මෙහෙම දෙබසකුත් තියනව…

-This weapon is a mighty force.
The most powerful and absolute
in your universe.
With one exception.
One… …slight… …imperfection.

-What?

-The imperfection…
…every weapon has.

Its user.

Green Lantern: First Flight (2009) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

5dc57392eb30f54171a3898514eb3f9e47f2d312
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂාන් මධුවන්ත – හෑෂ් [#]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Kappela (2020) Sinhala Subtitles | ජීවිතය වෙනස් කල, වැරදුනු දුරකථන ඇමතුම… [සිංහල උපසිරසි]

ජෙසී කියන්නේ දෙමව්පියන්ගේ හුරතලේට හැදුනු, වැඩිය තෙම්පරාදු උනේ නැති ගමේ ගොඩේ කෙල්ලෙක්. ජෙසී ඉන්නේ නගරයෙන් …

Leave a Reply

Your email address will not be published.

36 comments

  1. පලමු උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම් සහෝ! ✊❤
    බොහොම ස්තූතියි සිංහල සබ් එක වෙනුවෙන්, තව මේ වගේ කාටුන් ඕනේ.
    දිගටම සබ් කරන්න ජය වේවා! ✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    Checkered Ninja (2018)
    The Curse of the Were-Rabbit (2005)
    Trolls Holiday (TV Short 2017)

    The Dark Crystal: Age of Resistance (2019)

    Hellboy Animated: Sword of Storms (2006)
    Hellboy Animated: Blood and Iron (2007)

  2. Hashan M. Priyadarshana

    Thank you

  3. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  4. පැතුම් අරෝෂණ වනිගසේකර

    බොහොම ස්තූතියි මචන් 🙂

  5. Pattai machoooo.. thankssss….

  6. sub 1ට ස්තුතියි……..

  7. බොහොම ස්තූතියි හෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  8. “චූටී මල්ලි”

    බලන එකනම් ශුවර් නෑ
    එල වැඩක්
    සුභ නව වසරක් වේවා
    සබට තුති
    ඔබට ජය………….

  9. thisura hirushan

    thanku so mutch saho.oyage 2veni upasiyat langadima ei kiyala blaporottu venava.

  10. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයමු..
    ජයවේවා..!


  11. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  13. I.W.M.S Ilangakoon

    ELA ,, SUPIRI FILUMAK WAGE,,,
    THANKZ WEWA,,,,,
    DIGATAMA DEMU,,,

  14. වරුණ රංගජිත් (වරූ)

    නියමයි හෂාන් සහෝ..
    පළමු නිර්මාණයට සුබපැතුම්..
    සාදරයෙන් බයිස්කෝප් එකට පිළිගන්නවා..
    ජයම වේවා..!!!

  15. සාදරෙන් පිළිගන්නවා බයිස්කොප් සිංහලෙන් උපිසිරැසි මණ්ඩලයට. මේ අවුරුද්දෙත් අළුත් අය හුගක් ආපු එක ගැන ගොඩාක් සතුටුයි. ඉදිරියටම යමු.

  16. niyamai sahooo… suba gamanakata wish karanawa
    digatahama yamu
    elaz
    tnks

  17. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  18. නලින්

    ස්තුතියි හැෂ් සහෝ.. මෙකෙ තව කථා සෙ‍ට් එක් තියෙනවා නේද.. එ ටිකත් හිමිට බස්සමු..

    ජය වේවා!

  19. Amila Kaushalya

    good Work bro keep it up

  20. thankz bro…..supr wrk………wel dne

  21. ස්තුතියි සහෝ උපසිරැසියට​…

  22. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks HASHAN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  23. sub ekta thanks saho.. meka m kalin balala tiyanwa dan sub ekka ayema balanawa
    good luck

    • මමත් මේක ඉස්සර බලපු එකක්(2010දි විතර). ඒත් එතකොට මේකෙ සිංහල උපසිරැසි තිබුණෙ නෑ. මම ආයිත් මේ ළඟකදි තමයි මේක ආයිත් බාගත්තෙ. ඒත් සිංහල සබ් නෑනෙ, ඊට පස්සෙ තමයි මටම සබ් දාන්න හිතුනෙ.

      *ඇත්තමයි, comments වැටෙනකොට තව සබ් හදන්න හිතෙනවා.

  24. Good luck mcn…!!!

  25. එල තැන්ක්ස් සබට

  26. මං ඒත් බැළුවා මේකේ සබ තාම නැත්තේ මොකෝ කියලා.
    බොාහෝම ස්තුතියි කොල්ලෝ.

    • Comment එකක් දාල හරි අපිව දිරිමත් කරන ඔය හැමෝටම ස්තුතියි.

error: Alert: Content is protected !!