අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Green Room (2015) with Sinhala Subtitles | දඩ බල්ලන්ගේ හෝරාව ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 8 votes.
Please wait...

උපසිරැස කළා ඇති ටිකක් පාඩුවේ ඉන්න ඕන කියලා හිතනකොට ඔන්න මේක ආවා. මේක ටිකක් වැදගත් කතාවක් නිසා ඉක්මනින් දෙන්න අපේ නැගී එන උපසිරසකරුවෙක්ට දුන්නා, කොහෙද ඒකා අධ්‍යාපන කටයුතු එකක් හිර වෙලා. ඉතින් මම ම ආයේ ඔන්න ඔහේ කරනවා කියලා ඊයේ පටන් ගත්තා. මේක වැදගත් වෙන්න හේතුව වෙන්නේ මේක Anton Yelchin ඔහුගේ අකල් වියෝවට කලින් අවසාන කල් එක චිත්‍රපටයක්. Star Trek සිනමා පට මාලාව එකක් බොහොම දෙනෙක් දැන් අඳුනා ගත්ත මේ රුසියානු සිනමා නළුවා 2016 වසරේ ජුනි 19 වැනිදා අමුතු රිය අනතුරක් නිසාවෙන් අපෙන් සමු ගන්නවා. ඉතින් ඔහුට නිවන් සුව පතලා ඉන්නවා මුලින්ම…!

Jeremy Saulnier ගේ අධ්‍යක්ෂණයක් වගේම පිටපතක් වෙන මේ නිර්මාණය මේ වෙනකොට IMDB 7.5 ක් වගේ ලොකු අගයක් ලබාගෙන තියනවා. ඒ විතරක් නෙමෙයි රෝටන් ටෝමාටෝ හි 90% වගේ අගයක් එකක් ඉහල විචාරක පැසසුමක් ලබාගන්නත් මේ Crime, Horror, Music, Thriller කියන කාණ්ඩයන් නියෝජනය කරන පැය 1 මිනිත්තු 35 ක් පුරා දිවයන චිත්‍රපටය සමත් වෙනවා. තිරයේ දකින මුහුණ ගැන කියනවා නම් ඉතින් Patrick Stewart, Anton Yelchin, Imogen Poots, Alia Shawkat හා තවත් ලොකු පිරිසක් එක්කාසු වෙනවා.

කතාව මෙහෙමයි. රොක් සංගීත කණ්ඩායමක් ඔවුන්ගේ සංචාරයේ ඉන්නා අතරේ සංගීත සංදර්ශනයක් කරන්න සිද්ධ වෙනවා නියෝ නාසි අනුගාමිකයන්ට විශේෂ වුන තබාරුමක් එක්ක තියන ඔවුන්ගේ රැස්වීම ශාලාවක් වගේ තැනක. මේ තැන තියෙන්නේ ප්‍රධාන මාර්ගයෙන් ටිකක් ඈතට වෙන්න. කොහොම හරි මෙයාලා සිංදු ටික කියලා එහෙම යන්න හදනකොට, කණ්ඩායමේ එක අයෙක් තමුන්ගේ දුරකථනය අමතක වෙලා ආපසු සුදානම් වීමේ කාමරයට ගන්න යනවා… එතන පිරිසක් වට වෙලා බිම තරුණ කාන්තා මල සිරුරක්… මේක මොවුන් දැක්කා විතරයි… ඔවුන් මේ කාරමයේ හිර කාරයන් වෙනවා… ඔවුන්ගේ පැන යාම හෝ විදි ගලවා ගැනීමට හරස් වෙන්නේ රුදුරු මිනීකන බලු රැලක් (රැම්සිගේ බල්ලෝ එහෙම නෙමෙයි හොඳේ, කට්ට්ය පටලා ගන්න එපා…. 😛 ) හා අන්තගාමි නාසි පිරිසක්…

එහෙනම් බලන්නකෝ ඔවුන්ගේ පැනයාම කොහොම එකක් වේවි ද කියලා…. අවසාන මොහොත තෙක් මේ වගේ කුතුහලය හා ත්‍රාසය රැදී තවත් උපසිරසක් එකක් නැවත හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !         

Green Room (2015) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

42 thoughts on “Green Room (2015) with Sinhala Subtitles | දඩ බල්ලන්ගේ හෝරාව ! [සිංහල උපසිරැසි සමඟ]

  • thanks a lot Sameera saho sub ekata

    Reply
  • Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • Good movie. Thanks for the subtitles. Keep up the good work.

    Reply
  • Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • hoda film ekak. sub ekata tnx saho

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි!
    මේක අනිවා බලනවා!
    ජය!!!!

    Reply
  • බොහෝම ස්තුතියි.. !!!

    Reply
  • උපසිරැසියට තුති…

    Reply
  • Thank you saho……jayawewa……!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • Ninja turtles 2016 film eke sub ekath ikmanta denawa nam godak sathutui

    Reply
  • Ninja turtles 2016 film eke sub ekath ikmanta denawa nam godak hodai bro

    Reply
  • thanx macho.sub ekatai.link ekatai

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

    Reply
  • Kauda ayye e sub eka krnna be qwa, negi ena sub b editor?? Miniha padm krnawa athi me dawas wala….
    Sub ekata thanks qwa…… ida labunu gmn meka blnawa……

    Reply
    • ඇත්තම කියන්න සමිර අයිය ඩැහැගත්ත නෙද මූවී එක…. එය කොහොමත් ඔය room සම්බන්ධ නෙම් තියෙන එව ඩැහැගන්නව… හෙ..

      Reply
  • film eka down kala witarai menna suba deela.ty sameera bro.gdk pin.

    Reply
  • ELAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA

    Reply
  • සුපිරිම ෆිල්ම් එකක් සහෝ
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි………………..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • akanam aththa saho!!!!!paduwe inna epa,,,………..jaya wewa!!!!!!!!!!!!!!!!!!

    Reply
  • පාඩුවෙ නම් ඉන්න හදන්න එපා ඔං qwa ..
    එකත් මාරයි කියන්නෙ The ones below 2015
    මුවී එක ඊයෙ රෑ තම බලන්න ලැබුනෙ ,, කියල වැඩක් නෑ ඔයව මතක් වෙල කොමෙන්ට් 100ක් දෙන්න හිතුන.. සුපිරිම ස්ටොරි එක. අන්න එකයි ඔබ ලබාදෙන චිත්‍රපට වලට ගොඩක් ප්‍රිය කරන්නෙ. අමුතුම සිනමාපට.. මෙකත් අනිවාර්යයෙන් බලන්න ඔනෙ උපසිරැසි ගැන්වීමට බොහොම තුති බ්‍රො .ජයෙන් ජය ඔබට.

    Reply
  • නියමයි සමීර සහෝ.
    මේකේ බ්ලූ රේ එක බාගෙන හිටියේ සබ් එක දෙනකන්.
    උපසිරසියට බොහොම ස්තුතියි.
    ජයවේව…!

    Reply

Leave a Reply to isuru dilshan Cancel reply

Your email address will not be published. Required fields are marked *