Grown Ups 2 (2013) | එදත් එකයි අදත් එකයි හෙටත් එකයි..[සිංහල උපසිරැසි සමඟ]
කොමඩියක් කොමඩියක් මෙන්න තවත් කොමඩියක්….අපේ යාලුවෝ 2010 දී නිකුත් උන මේ ෆිල්ම් එකේ පළමු කොටස බලන්න ඇති කියලා හිතනවා.ඒකට අපේ රන්දික සහෝ ඊයේ ඔයාලට සබ් එක දීලා තිබුණා.මමත් දෙගිඩියාවෙන් හිටියේ දෙවෙනි එකට කලින් පළමු එක දෙන්න ඕනෙනේ කියලා.ඒ ගැටලුවත් ඔන්න ඒ සහෝදරයා නිසා විසදුනා.මගේ ගැටලුව විසදලා දුන්නට, ඒ සහෝට ඔහුට මුලින්ම ස්තුති කරන්න ඕනේ,දෙවෙනි ෆිල්ම් එක නිකුත් උනේ 2013 ජුලි මාසේ..මේ වෙනකොටත් ෆිල්ම් එකට සම්මාන ලැබිලා තියෙනවා.
Dennis Dugan තමයි මෙහි අධ්‍යක්ෂක වරයා.ලෙනී.එරික්,මැකෙන්සි සහ මාකස් තමයි මේකේ ඉන්න කොල්ලෝ සෙට් එක..කොල්ලෝ කිව්වට දැන් නම් ටිකක් වයසට ගිහින් ඉස්කෝලෙන් අයින්උනාට පස්සේ අවුරුදු තිහක්ම ගෙවිලා ගිහිල්ලනේ..පළවෙනි කොටසේ හිටිය රොබ් නම් දෙවෙනි කොටසේදී අතුරුදහන් වෙලා.ලෙනීටයි රෝසෑන් ටයි දැන් ළමයි තු දෙනෙක්ම ඉන්නවා,ග්‍රේග්,කීත්,බෙකී තමයි එයාලා..ෆිල්ම් එක අවසාන වෙනකොට ලෙනී හතර වෙනි ළමයත් හදනවා ඕන්.එත් තවමත් ලෙනීට හරි හැටි ස්ථිර රස්සාවක් නම් නැහැ.පාසැල් වාරයේ අවසාන දවසින් තමයි කතාව පටන් ගන්නේ..ග්‍රීෂ්ම කාලයට එලබෙන්නට ඔන්න මෙන්න තියලා..
කොහොම හරි කස්ටිය සුපුරුදු තැනට කාලෙකින් නාන්න ගිහිල්ලා බ්රන්සන් කැම්පස් එකේ නොහික්මුණු කල්ලියක් එක්ක මෙයාලා ගැටුමක් ඇති කර ගන්නවා..මේ කල්ලියේ නායකයා ලෙස කටයුතු කරන්නේ Twilight කතාමාලාවේ ජෙකොබ් ගේ චරිතයට පණ පෙවූ Taylor Lautner විසින්…Steve Austin මෙහි විශේෂ චරිතයක් නිරූපණය කරනවා. මෙයාලා කොහොමද ලග ලගම එන ග්‍රීෂ්ම කාලයට සුදානම් වෙන්නේ?? මෙයාලගේ විනෝදයෙන් ගෙවන ජිවන රටාව කොයි වගේද කියන එක?? එදිනෙදා එක ප්‍රශ්ණ වලට ඔවුන් ඔවුන් විහිළුවෙන්ම කොහොමද පිළිතුරු සපයන්නේ සහ ඉල්ලන් දා ගත්ත ගැටුමින් මෙයාලා කොහොමද බේරෙන්නේ??? මේ ප්‍රශ්ණ වලට මෙයාලා පිළිතුරු සොයන හැටි දැන ගන්න ඕනේ නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා…තව එකක් කියන්න ඕනේ.. මේකට මම මේ නම දැන්මේ මේකේ පළමු ෆිල්ම් එකට රන්දික සහෝ දැන්ම නමට තවත් පොඩි එකතු කිරීමක් එක්කයි…. එහෙනම් තවත් එකකින් හමුවෙන තුරු සමු ගන්නම්..හැමෝටම ජය පතනවා..
10100 downloads
Thanks for subtitle
thanks a lot saho sub ekata
උපසිරිසියට බොහොම ස්තුති
Thank you
thnks bn
bohoma pin bro
Thank u sameera.
උපසිරැසියට බොහොම ස්තූතියි…
Thank you very much bro……
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
bohoma stuti saho…… .
niyama film ekak
thanks
Thanks!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි සහෝ…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පලවෙනි එක තරම් ගතියක් මේකේ නැහැ කියලා චෝදනාවක් නම් තියනවා
එත් අරගෙනම බලමු නේ
සබට බොහොම ස්තුතියි මචෝ 😀
ලස්සන කතාවක්
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම මේක බලනවා……
තවම එනවා. මග… තව ගොඩක් වෙලා යයි එන්ඩ. හෙමිහිට බලනවා. නෝ හදිස්සි! නැද්ද මෙයා? 😛 තන්කු හොදෙ! ජය!
niyamaaiii…..thankzz machan..
මේ දෙවැනි එකත් අරන් ඇවිත් තියෙන්නේ ඉක්මනටම.
පට්ට පට්ට..
බලන්න ඕනේ.
උපසිරසියට තුති.
එල සහෝ එල
මේක දෙනකම් උන්නෙ
ඊයෙ එක දුන්නනෙ
දැන් බලතෑකි
සබට තුති
ඔබට ජය…
baiscope yaluwa Ne…mata merlin eke sinhala subtitle dandaKoooo…plzzz……..
fatta thankz bro.. onna banna dammo…
ගිනි ගින්දර ගොඩක් ස්තූතියි
දැනගෙන හිටියෙත් නෑ මෙහෙම ආතල් ෆිල්ම් එකක් තියෙනව කියලත්.ඔන්න එකයි දෙකයි දෙකම බාන්න දැම්ම.නියමයි සමීරයෝ.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
පට්ටයි මචෝ.
අන්න පහරක් උදෙන්ම.
එලා.
මම ඊයෙ රන්දිකගෙන් ඕක ඉල්ලුවා විතරයි.
මෙන්න සමිය මෙහෙන් උදේම දීලා නොවෙෑ.
එගා.
අනිව බෑමක්.
ජයවේවා!
onna ehenam dl wenna demma
sub walata thankz
nice one brother
ela ammo enakam hitiye
elazz thxzzz
thxxxxx
ලොවෙත් නෑ මචං සබ් එකට පින්
maxxama macho
super macho 😀
ජයම වේවා මචන්ලා පට්ට
ෆිල්ම්ස් දෙකම එකලගම දුන්න නිසා කට්ටියට ගොඩාක් ලේසිවෙයි කථා දෙකම එකපිට බලන්න. අනික ගොඩාක් මම ස්තූති කරන්න ඕන සමීර සහෝට එයාගේ විස්තර තීරුවෙන් මට පොඩි වර්ණනාවක් දුන්නට. ගොඩාක් ස්තූතියි සහෝ. ජයවේව!
නියමයි බාන්න දැම්ම
1 ඊයෙ බෑවට තාම බලන්නත් බැරි වුනා
ඒ අස්සෙ සමීරයා 2ත් පන්නලා
ජයවේවා සහො
wow,,maru 😀
tx sameera bro
elakiri machan digatama demu aluth awa
Thanks
මේක එළකිරි නේ මචෝ දැන් කතා දෙකේම සබ් තියෙන නිසා ගින්නක් නැතුව බලන්න ඇහැකි
jayen jaya!!!!
bohoma pin saho 😀
අනිවා බලනවා මරු කොමඩියක් මේක
ජය !!!!
ela 2 kath dunne ne thanks saho
thanks
පට්ට පට්ට මචෝ දැන් දෙකම බාගෙන බලන්න ඕනේ
thnakssssss hode
patta 1 i 2i dekema subs thiyenawane balanna one 😀