අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Gu Family Book : E21 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

 

Gu Family Book KTV 1

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 21 වන කොටස අරගෙන ආවා. ඉතින් අපි එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො.. ඉතින් පසුගිය කොටස ගැන කතා කරොත්, පසුගිය කොටසේදී ප්‍රධාන මර්චන්ට් තෙ සොගෙන් ඉල්ලීමක් කරනවානේ.ඇයගේ වෙලද කන්ඩායමට එකතු වෙන්න කියලා. ඉතින් ඇය පවසනවනේ එය ස්ථිර කරගන්න අද්මිරාල් ගාව තිබෙන ඔවුන්ගේ සිතියම රැගෙන එන්න කියලා.ඉතින් තෙ සො පවසනවානේ එහෙම කරොත් ඔබ මා වෙනුවෙන් කුමක්ද කරන්නෙ කියලා.ඉතින් ප්‍රධාන මර්චන්ට් පවසනවානේ ඒ වෙනුවෙන් හෝටලය හා ඇයගේ අක්කා වුන්ග් ජෝව ලබා දෙනවා කියලා, තවද ඇය පවසනවානේ ඒ වෙනුවෙන් ජෝ ග්වන් වොන්ග්වත් මරනවා කියලා.එයට තෙ සො එකග වෙනවානේ.ඉතින් රාත්‍රියේම ප්‍රධාන මර්චන්ට්ගේ සේවකයෝ යවනවානේ. ජෝ ග්වන් වොන්ග්ව මරන්න ,එහෙත් ඒ වෙලාවේ නියොජ්‍ය සේ ඇවිල්ලා ජො ග්වන් වොන්ග්ව බේරගන්නවානේ….

ඒ වගේම ඔහු පවසනවානේ ජො ග්වන් වොන්ග්ට ලොකු අනතුරක් තියෙනවා ඒ නිසා මෙතනින් පිටවෙමු කියලා.ඉතින් ඒ වොල් රෙයොන්ගෙන්නේ ඉතින් වොල් රෙයොන් එනවනේ ජෝ ග්වන් වොන්ගේ ඉදිරියට එහෙත් වොල් රෙයොන්ට කිසිදෙයක් මතක නැහැනේ. ඉතින් එයින් පල ප්‍රයෝජන අරන් ග්වන් වොන්ග් ඔහු පවසනවනේ ඔබට මේ වගේ දෙයක්කලේ මම නෙමෙයි ඒ යොන් සේ හ්වා කියලා. ඉතින් ජො ග්වන් පොරොන්දු වෙනවනේ ඊට පස්සෙ ඔහුට යොන් සේ හ්වාව ගෙනත් දෙන්නම් කියලා.ඒ වගේම මු හයුන්ග් දෝ ග්වන්වල මේ වෙනකොට කන්ග් චි සහ ඩම් පයුන්ග් ජුන් මාස්ටර් අතර කඩුව බිද වැටෙන තෙක් සටනක් යනවනේ.ඒ කන්ග් චිව පුහුනු කරන්නනේ.ඒ ඔහුගේ පියා වොල් රෙයොන් මැරිමටනේ…. එහෙනම් ඊලග කොටසින් මුනගැහෙමු….. ජය…..!!!!!

a brand new life (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5.86 GB (250MB) කොපිය මෙතනින් බාගන්න

AE3B9A3E0C41508F2C74CA9A65555F526DD32B2D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ලක්ෂ්මන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

7 thoughts on “Gu Family Book : E21 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Tanks machan…. onna mamath bagaththa….!!

    Reply
  • Tanks broooo for sub……!!!!

    Reply
  • niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • Tanks machan….. ithuru 3th ikmanatama diyan….

    Reply
  • ස්තුතියි සබ් එකට සහෝ….!!!

    Reply

Leave a Reply to kavinda Cancel reply

Your email address will not be published. Required fields are marked *