Thursday , October 21 2021
Breaking News

Guardians of the Galaxy – 2015 [S01 : E14] with Sinhala Subtitles | විශ්වාස කරනවද? [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Marvels Guardians of the Galaxy TV1

හුග කාලයකට පස්සේයි මේකේ සබ අරන් එන්නේ ඉතීම්. ඇත්තටම මේ මාවේල් නම් මහා වදයක් ඉවරයක් නෑ. මේකේ කොටස් 26 වෙනකන් සීසන් වෙනකන් හදලා තියෙන්නේ. කට්ටියම ගිහින් ස්පාටැක්ස් වල. මෙතනදී කුයිල් ස්ටාර් ලෝඩ් කියලා පිළිගන්න කෙනෙක්ව හමුවෙනවා. ඒ විතරක් නෙවෙයි කුයිල්ගේ තාත්තාවත් හමුවෙනවා. එයා කොයි වගේ කෙනෙක්ද මොනාද වෙන්නේ කියලා බලන්න අද එපියත් බලලම ඉන්නකෝ.

 Guardians of the Galaxy (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           <<Previous Episode                           All Episodes                           Next Epiosde >>

Check Also

අනුග්‍රහීතන් ඇන්තනි (2021) Sinhala Subtitles | මං නැතිදා…!! [සිංහල උපසිරසි]

මේ අවුරුද්දේ නිකුත් වෙච්ච ලස්සනම ලස්සන මලයාලම් සලරුවකට සිංහල උපසිරැසිය අරගෙනයි මේ ගොඩවෙන්නේ. පුද්ගලිකවම මං …

Leave a Reply

Your email address will not be published.

10 comments

  1. Hashan M. Priyadarshana

    ඒකත් අතරමඟ නැවතිල 😀

  2. Ithuru sub tika dnne ndd

  3. meeke tawa epi tiyanava d aiye

  4. බොහෝම ස්තූතියි

  5. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. ranga ranasinghe

    ane kawruhari meke torrent hash eka denawada ai dan torrent hash den naththe

  8. සබට ස්තුතී
    සබ් දෙනකම් බලන්හිටියෙ

  9. නියමයි සහෝ.ස්තුතියි උපසිරැසියට.ජය වේවා!

  10. සබ් එකට තුති චාමර සහෝ
    ෴ජය වේවා෴

error: Alert: Content is protected !!