Wednesday , September 30 2020
Breaking News

Guru (2007) | ගැමියෙක්, දර්ශනවාදියෙක්, ජයග්‍රාහකයෙක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.4/10. From 7 votes.
Please wait...

Guru (2007)

ගුරු 2007 නිකුත් වු මෙය ඉංදියානු චරිතමය කතාවකි. IMDB ශ්‍රේණීගත කිරීම් වල 7.7 වගේ ඉහල අගයක් ලබාගන්න සමත් වී ඇත. Dhirubhai Ambani ගේ නිදහස් චරිතය ඇසුරෙන් මෙම කතාව නිර්මාණය කර ඇත. Aishwarya Rai Bachchan සහ Abhishek Bachchan රංගනයෙන් දායක වන මෙම චිත්‍ර‍පටිය A. R. Rahman ගේ සංගිතයෙන් රස ගැන්වුවකි.

2007 නිකුත් වු මෙම ච්ත්‍ර‍පටිය අමුතුම මුහුණුවරක් ගන්න එකක්, කතාව ගැන මම නොකියා ඔයාලටම ඒක මම බාර දෙන්නම් ඉන්නම් ඔයාලම බලන්නකෝ. අමතක නොකර සබ් එකේ හොද නරක ගැන කමෙන්ට් එකක් දාන්නකෝ ..එහෙනම් මම ගියා..බයිස්කෝප් එකට ජය……

Guru (2007) on IMDb

 

 

1.44GB කොපිය මෙතනින් බාගන්න

b75964a7ae5527c883543dad839a55fefb131573
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුර අනුෂ්ක ( රොක් )” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Convoy 48 (2019) aka Koridor bessmertiya Sinhala Subtitles | අංක 48 දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. download link doesnt work

  2. Thanks for the subtitle

  3. Good Work

    Thanks……..!

  4. Loke lokuma danawathage jeewqita katawa… mekath mama 20 warayak witara balala tiyenawa. adatath tawa jeewiteta ekatu karaganna dewal meke tiyenawa….

  5. Devdas (2002),Paheli (2005),Drona 2008,Tere Naam (2003) mee flimz wala sinhala Subtitles ganna widiyak nadda????/

  6. වරුණ රංගජිත් (වරූ)

    ela ela …..brooooooooooo…
    u a the best

  7. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  8. niayamai saho…thanxs..sub walata..jaya wewa……………

  9. සබ් ඒකට බොහොම තුති මචෝ
    මේ වගේ හොද පැරණි නිර්මාණ තව තියනවා
    ඒවත් එලියට අරන් ඒවි කියල බලාපොරොත්තු වෙනවා
    මේක එහෙනම් අරගන්නවා යේ බලන්න
    තෙරෙබින සින්දුව තියෙන්නෙත් මේකේ නේද

  10. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි,ජයවේවා.

  11. Nelson Rodrigo

    Good post Friend Thaks

  12. එළ මචන්, පට්ට ෆිල්ම් එක.
    සබට තුති….!!!!!

  13. ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍කි‍රී‍ම‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍ධෛර්‍ය‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!
    ‍අ‍ප ‍වෙ‍නු‍වෙන්‍ ‍කා‍ල‍ය ‍ම‍හන්‍‍සි‍ය ‍වැ‍ය ‍ක‍ර‍මින්‍ ‍මේ ‍ක‍ර‍නා ‍කාර්‍ය‍ය‍ට
    ‍බො‍හෝම ‍පින්‍.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!

  14. බොහොම ස්තූතියි මධුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. ප්‍රමෝජ්

    බොහොම ස්තුතියි සහෝ…

  16. රොෂීන්

    මේක ඇත්තම කතාවක්. දරුබායි අම්බානි තමයි මේ කතාවේ ගුරුකාන්ත් දේසායි චරිතයට පාදක වෙලා තියෙන්නේ… දරුබායි අම්බානි අම්බානි කියන්නේ මුකේෂ් අම්බානිගේ තාත්තානේ. විශිෂ්ඨ චරිත කතාවක්

  17. Gunday dvdrip ekatath sub denna

  18. එලකිරි බොහොම ස්තුතියි සහො

  19. “චූටී මල්ලි”

    මේඑකෙ සින්දු ටිකනම් මරු
    සබට තුති
    ඔබට ජය……….

  20. thanks brother

  21. හර්ෂ ලහිරු

    එලකිරි බොහොම ස්තුතියි සහො 😛 ජය

  22. Niyamaaai yaluu…..

    Doom 3 eke dvdrip ekata sub update karala dennako yaluuuuu….
    Ekata seed thiyanawa….

  23. Thankzz Sahoo Subata….
    Digatama Supiri Film Walata Sub Demu….
    Jaya wewa !!!!! 🙂 🙂

  24. එළම තමා ..සුපිරි චිත්‍රපටියක්

  25. මේක පට්ට සුපිරි චිත්‍රපටියක්නෙ.. බින්දුවෙන් පටන් අරගෙන ඉහළ කෙළවරටම යන සුපිරි වැඩකාරයෙක් ගැන කියන්නේ අනිවා බලන්න බලල නැති අය.. සබ් එකට පිං සහෝ.

  26. mudiya / මුදියා

    නියමයි රොක්.
    ලස්සන සින්දු ටිකක් තියෙනව නේද.අනිව බලන්න ඕනි.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………………..ම ස්තූතියි…!

  27. puluwanam ashwarya rai Shabd 2005 movie eketh sub eka dena

  28. film eka niyamai
    good

  29. thakz…macho…supiri…math…asai…mewage…films…walata…thama

  30. niyamai thazzz…suba patum

  31. උපසිරැසියට තුති……. 🙂

  32. Thanks.

  33. Saketha Pulasthi

    🙂 Thaaaaaanks ! :-h

  34. tnx… 🙂


  35. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  36. Thanks Rock……… palaweni eka magen…………

error: Alert: Content is protected !!