Hammer of the Gods (2013) | රජු සොයා රණ බිමට… [සිංහල උපසිරැස සමග]
මතකද මීට මසකට වගේ ඉස්සර ඉවර වුන Vikings ටෙලි කතා මාලාව? මම හිතනව බැලුව උදවියට Viking වරුන් පිළිබදව මේ වෙනකොය යම් දැනුමක් ඇති කියල. අතිශූර රැග්නා නම් නායකයා සමග යුද වැඩෙමින් එංගලන්ත ආක්රමණ ගණනාවකට සහබාගී වෙලා තියන අපිට ඔන්නෙ අයෙත් රැග්නා නොවුනත් තවත් වයිකිංග් කුමරෙකු සමග රණ බිමට යන්නට අවස්ථාව උදා වෙල තියනව ඔන්න.
මුලින්ම මේකෙ ඉන්නව අපි දන්න හදුනන කිහිප දෙනෙක්ම. Clive Standen ඔහු තමයි Vikings ටෙලි කතා මාලාවේ රැග්නාගේ සහෝදරයාගේ භූමිකාවට පණ දුන්නෙ, අපි හැමෝම දන්න විදිහට නම් “රෝලෝ”. Ivan Kaye ඔහු තමයි Vikings කතා මාලවෙ නොතම්බ්රියාවෙ රජු ලෙස රගපාන්නෙ. Elliot Cowan ඔහුත් මේ ටිකේ ඔබගේ ආලින්දයට ගොඩ වදිනව Da Vinci’s Demons තුලින් ලොරෙන්සෝ මෙඩිචි ලෙස. ප්රධානම චරිතය වෙන්නෙ Charlie Bewley. ඔහු පිසාච මිනිස් ආදරය ගැන කිය වෙන කතා මාලාවේ හා චිත්රපට මාලාවේත් ඉන්න නිසා ඔබ හැම දන්න කෙනෙක්. ඔය තමයි ප්රධාන නළුවන් පිරිස. අධ්යක්ෂක වරය Farren Blackburn, Matthew Read තමයි පිටපත සපයා තියෙන්නෙ. මහජනතාව අතරට මෙය පත වුනේ මැයි මාසෙ 30 වැනිද. කෙලින්ම අයත්වන කාණ්ඩය කියනව නම් Action. මේ වසරේ මම දැක්ක හොදම කඩු හා කෙටේරි සටන් ඇතුලත් චිත්රපටය කිව්වොත් මම් නිවැරදී. හැම මිනිත්තු 4, 5කටම වරක් සටන් ජවනිකාවක් නම් වරදින්නේ නැහැ මේක්. IMDB එකෙත් 5.9ක අගයක් තියනව.
හරි දැන් හෑලි කියෙව්වෙ ඇති අපි බහිමු කතාවට. බැක්සෙක් රජතුමා සැක්සන් වරුන් එක්ක පවතින යුද්ධයේදි එංගලන්ත භූමිය තුලම බරපතල තුවාල ලබනව. ඔහුගේ අතිරේක බල සේනාවක් අරගෙන එංගලන්තයට එන්න පිටත්වන බාල පුතනුවන් වන ස්ටයිනර් අනෙක් පිරිසට කලින් ගොඩ බහිනව. ඔහුට මේ ආරංචිය සැලවූ වහාම පියා බැහැ දකින්න යන ඔහු දකින්නේ මැරෙන්න පණ අදින තමන්ගේ පියාව. රජතුමා ඔහුට කාර්යයක් බාර කරනව, ඇත්තෙන්ම එය තමයි රජුගේ අවසාන ඉල්ලිම. ඒ තමයි ඔහුගේ පළමු දරුවා හොයා ගන්න. රජු රැගෙන එන්න….! පළමු දරුවා තමයි හාකන් ඔහු පිටුවහල් කර තිබෙන්නෙ රාජධානියෙන්. එයට හේතු දැනගන්න නම් වෙන්නෙ අවසානයේ. ඉතින් තම පිය රජතුමාගේ ඉල්ලීම ඉටුකරන්න ස්ටනර් යනව තම මිතුරන් එක්ක කිසිදු අනුකම්පාවක් නොලැබෙන සතුරු දේශයක් හරහා. සටන් හා මාරක අනතුරු වලින් පිරි මේ මගේ ඔහුගේ මිතුර කණ්ඩායම හා ඔහුට මුහුණදීමට වන සියල්ල ඔබට දැන් බලාගන්න පුලුවන්. නමුත් මෙහි අවසානය නොසිතූවක් කියන ඉගියත් මම් ඔබට දෙනව අවසාන වශයෙන්.
මේ චිත්රපයට ගැන මා දැනුවත් කල, විකියා සහෝත්, මෙහි පිටපතක් ඉක්මනින් ලබාදුන් වීමා සහෝත්, හැමදාම වගේ අපි කාටත් උදව් කරන හසන්ත හා වාසල යන සහෝදරවරුනුත් ස්තුතියි පූර්වකව මතක් කරන ගමන්. මම යනවා එහෙනම් තවත් උපසිරැසක් සමග හමුවෙන තුරු හැමෝටම ආයුබෝවන්…!
9074 downloads
Thanks Bro
Ane mata HAMMER OF THE GODS film eke sinhala sub eka ewannako email ekata, mata eka download karanna ba 524 error kiyala watenawane.. plz ewannakoooo
ඇත්තටම මේවා තමයි සුපිරි ෆිල්ම් කියන්නේ
සබ් එකට බොහොම තුති සහෝ
සුපිරි ෆිල්ම් එකක්.
මේ වගේ ෆිල්ම් හොය හොය අප වෙනුවෙන්
සබ් කරනවාට ස්තූතියි.
දිගටම සබ් දෙන්න හැකියාව ලැබේවා!
ජය!
good job
“Hammer of the Gods 2013 BRRip XViD juggs” Me Rip 1ta Sub hariyanne ne ne
jayen jaya
sub eka banna be neeeeeeeeeeeeeeeeeeeeeeeeee
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි සබවලට.රේටින් අඩු නිසා බාගන්නවාද නැද්ද කියලා කල්පනා කරන්නේ.
බොහොම ස්තූතියි සහෝ
patta macho mama meka hoya hoya hitiye thanks
thanx machan….
සුපිරි ෆිල්ම් එකක්
film eka nam super. meke part 2 ei needa?
මේක නම් අනිවා බලනවා.. සබ් එකට බොහොම තුති
sub eka weda unzip karanna baha…..
niyamai machooooo
අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තුතියි…!
Dragon Lore Curse Of The Shadow 2013 maka sub ikmanata danna
Dragon.Lore.Curse.Of.The.Shadow.2013 maka sub ikmanata danna
Dragon Lore Curse Of The Shadow 2013
ඔය කියන චිත්රපටයෙ ඉංග්රීසි උපසිරැසක් තියනවද ?
මම කිව්වේ!
මේකා දැන් කොයිවෙලේ බැලුවත් එක්කො මිනීමරුවෙක් එක්ක!
නැතිනම් කඩු-කෙටේරි කප්පිත්තෙක් එක්ක!
දාන වැඩක් සබ්වලින් විතරක් දාන නිසා හොදයි; නැතිනම් එහෙම! අනෙ අම්මෝ…
බලමු බලමු! 😉
maka bawata extrak wanna nana plz hadala dannakooooooooooo thaz oll the best
උපසිරැසි ෆයිල් එක බාගත් විට Extract නොවේනම් පහත දෑ උත්සාහ කරලා බලන්න.
1. ඔබ IDM (internet download manager) භාවිතා කරන්නේ නම් Alt යතුර සමඟ බාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න.
2. වෙනත් බ්රව්සර් එකක් බාවිතා කර බාගෙන බලන්න.
3. 7 Zip මෘදුකාංගය බාවිතයෙන් Extract කරන්න පුලුවන්ද බලන්න.
4. WinRAR වල ඇති Repair Archive මගින් Repair කර බලන්න.
5. හැකිනම් IP එක වෙනස් කර බලන්
thnx sahooo
Thnx SAMEERA bro
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ…. (Y)
සමහර වෙලාවට, sub title file extract වෙන්නෙ නෑ… error එකක් එනව…කොච්චර කරත් හරියන්නෙ නෑ 🙁 🙁 .. ඒකටත් විසදුමක් ලබදෙන ලෙස කරුනාවෙන් ඉල්ලනව… (Y)
බයිස්කෝප් එකට ජයෙන් ජය..!! :ඪ් 😀
ow ai eh? IP wena kara, alt+click kara, Chrome eken down kara, IDM gaththa,,,, extract karanna ba,,, ai eh? :/
ah IP wenas karama hari giya,,, sowi saho,,,, IP wenas karala ganna,,,,
Thanks Bro
Thanks macn………….
බලලම කමේන්ට් එකක් දාන්න හිතුණා…ඇත්තටම සුපිරිම ෆිල්ම් එකක්,ඒ වගේම සබ් එකක්ත් සුපිරියටම තිබ්බා
සබ් එකට ස්තුතියි සහෝ…ජය වේවා! 🙂 🙂 🙂
ඊයේ මං දැක්ක වෙබ් අඩවියක මේ ගැන සදහන් වෙලා තියනවා. අද දීලා නේ? නියමයි සමීර සහෝ.
super………….thanks bro……
මල් කෝටියයි හොදේ
උබ ගින්දර වගේ පට පට ගාල සබ් එක දුන්න එහෙනම්
මැක්සා ජය! 😀
tnxxxxxxxxx
Niyamai machan…
Mechchara film denakota… mewa balannath welawak hoyala deepanko…
“Unu hinda bonnath baha… kiri nisa visi karannath beha..”
Thank you machoo.. ubalage uthsahayata..
තෑන්ක්ස්.
Thanks !!!!!!!!!!!!!!!
ස්තුතියි සමීර සහෝ, ජයවේවා.
අඩේ මෙන්න මූ සුපිරිම සබ් එකක් අරගෙන ඇවිත්. මේ දවස් වල මම හසන්ත අයියගෙ කතාව බල බල ඉන්නේ. මේකත් ඒකත් එක්ක සෙට් වෙයි කියලා හිතනවා. අද රෑ මේක ඩවුන්ලෝඩ් වෙන්න දාලා හෙට උදේ නැගිටලා බලන්නම් 🙂 ගොඩක් ස්තුතියි මේකට සබ් දැම්මට. 😀 😀 (Y)
wow nicy
thanks mcn, godak hoda film akkak
thank u brother
oya film 1k genawoth aniwa balanawama thama……sub 1ta thanx wewa….. jaya wewa!!!!!!!!!!
ela ela tnx wewa
නියමයි සමීර සහෝ
සුපිරි මුවි එකක් අපිට ගෙනාවට
ජය වේවා!
තෑන්ක්ස් සමීර………
400 mb copiye thiyenne 248mb. awlda manda???
viking kiuwa gaman dan dannawa patta film 1k kiyala…thawa wadi wadiyen sub deemata shakthiya labewa..
Thankz sahoooooooo
Thank u ayeeeee action nam aniwa balanawa
Thank you Bro!… Keep it up.
niyamai niyamai….
man hituwe ne me katawa dei kiyala…. .
bohoma stuti saho… .
wedi wediyen SUB danna diriya shaktiya lebewa….. .
Thanks macho..
පහරක් ගෙනාවට තුති
ඔබට ජය…………….
එල එල.. බොහොම ස්තුතියි සමීර සහෝ උපසිරසියට! ජය වේවා!
වලාමේ…මේකා එකක් බලල ඉවර වෙන්න කලින් තව එකක් දෙනවා නේ…
කොහොමද දෙයියනේ ඔය විදියට බලන්නේ….
සබ් කරනවා ඇරෙන්න වෙන වැඩක් කරන්නෙම නැද්ද සමීර සහෝ…
මෙහෙම දුන්නම අමාරුවේ වැටෙන්නේ ඔයා නෙවි..
මේ බලන අපි….
මොනවා ක්කරන්නද ඉතින් නොබලා ඉන්න කියලය…
බලන්නත් එපයි….
එහෙනම් ජය වේවා!!!!
ගොඩක් ස්තූතියි මචෝ සබ් එකට.ජය වේවා!!!!
ela film aka 😀
maxxa sameera
digatama subs denna mey wage supiri awata
thank u sahoo
එල ෆිල්ම් එකක් නේ.
ජය වේවා! බාන්න දැම්ම
ලොවෙත් නෑ.. මැක්සා සමීර
නියමයි සහෝ. මේ වගේ පැරණි සටන් තියෙන කතා බලන්න මමත් කැමති.
baiscope.lk akata jayama wewa 😛
maxxa bro
thanks man 1
අඩේ මරු ෆිල්ම් එකක් වයිකින් එකේ ඉන්න උන් ඉන්නවා නම් බලන්නම ඕනේ. තෑන්ක්ස් හොදේ
අඩේ පට්ට බයිස්කෝප් එකක්නේ. ස්තුතියි මචන් මේකට සබ් දුන්නට.
Thanks
සබ් දෙනකම් උන්නේ අනිවා දනන්වානේ බයිස්කෝප් එකෙන් මේ වගේ පට්ට ඒවා එන ඉක්මනට සබ් දෙනවා කියලා. ජය!
thxz lot sameera
මේක නම් අනිවා බලනවා.. සබ් එකට බොහොම තුති සහෝ
action nm patta akak wenna one
පට්ට ෆිල්ම්ස් දෙන ඔයාලට ගොඩාක් පින් 🙂
Thanx…
jayen jayama wewa!!!
ela ela ela
ලොවෙත් මචං පට්ටම එකක් 🙂 තුති
තෑන්ක්ස් වේවා!!
wow… maru 😀
supirima akak katha 2 kaka na 😀
සුපිරි ෆිල්ම් එකක් අදම බලන්න ඕනේ. නියමයි දැන් නම් බයිස්කෝප් සයිට් එක..
බොහොම ස්තූතියි මචෝ සබ් එකට.. ජය වේවා෴
ade pattama film akak ne. Thnxxxx
niyamai mcn!!!!
elazz thnxzzz