You dont have javascript enabled! Please download Google Chrome!
Monday , January 20 2020
Breaking News
Home / All / Hanna (2011) | හැනා, දිරිය දියණිය. [සිංහල උපසිරසි සමඟ]

Hanna (2011) | හැනා, දිරිය දියණිය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 2 votes.
Please wait...

Hanna (2011)

මගේ විසි තුන්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ආරගෙන ආවෙ 2011 වසරේ ප්‍රදර්ශනය වුණු Action, Adventure, Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේකට IMDB වල රේටින්ග්ස් 6.8 ක් ලැබිල තියෙන එකෙන්ම මේ චිත්‍රපටියේ විශිෂ්ටත්වය හිතාගන්න පුළුවන්නෙ. මිනිත්තු 111 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Joe Wright නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Saoirse Ronan නම් තරුණ නිළියක්. ඊට අමතරව Hulk, Star Trek, Closed Circuit සහ Troy වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට රැසක රඟපාන Eric Bana නම් නළුවත් Robin Hood, The Hobbit සහ Cinderella වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට රැසක රඟපාන Cate Blanchett නම් නිළියත් මෙහි රඟපානවා.

කතාව පැත්තට හැරුණොත් හැනා (Saoirse Ronan) කියන්නෙ අවුරුදු 16 ක් වයස ගැහැණු ළමයෙක්. ඇය ජීවත් වෙන්නෙ සිය පියා සමග කැළැවක. ඔවුන්ව ඝාතනය කරන්න මරිස්සා වීග්ලර් (Cate Blanchett) නම් නියෝජිතවරියගෙ ප්‍රධානත්වයෙන් ඝාතක කණ්ඩායමක් යොදවනවා රාජ්‍ය බුද්ධි අංශය විසින්. ඒකට හේතුව මොකද්ද? ඔවුන්ව මේ දෙදනා ඝාතනය කිරීමට හැකි වෙයිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න නම් චිත්‍රපටිය නරඹන්න වෙනවා. බලලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

2011 අගෝස්තු 08 පළවූ ලිපිය.

වයස අවුරුදු 16ක ගෑණු ළමයෙකුට මොනවද කරන්න පුලුවන්…
උපන් දා සිට අවුරුදු 16ක් බාහිර ලෝකයෙන් සැඟවී ෆින්ලන්තයේ හිමෙන් වැසුනු පලාතක්, එම කාලයේදී ජීවිතයත් ආත්මාරක්ෂාවත් උගනිමින් හැදී වැඩෙන හැනා ඉතාමත් රූමත්, බුද්ධිමත්, ඒ වගේම භාෂා විශාල ප්‍රමාණයක් හැසිරවීමටත් දක්ෂ නිර්භීත ළමයෙක්. ඇය කුඩා කල සිට පුහුණු කරවන්නේ මොකටද? ඇගේ පුහුණුකරු කව්ද?

අවසානයේ ඇයව බාහිර ලෝකයට මුදාහරින ඇගේ පුහුණුකරු මෙහෙයුම අවසන් කර පිටවී යන අතර ඇය තම පියා සහ මවගේ ඝාතකයා සොයා යයි. එහිදී ඇයගේ අරමුන ඉටුවෙයිද? ඇයව උපතේ සිට පුහුණු කරවූ කාර්යය ඉටුවෙයිද? ඇගේ පියා කව්ද?

ඔන්න ඔහොමයි IMB ratings 7.1 ලබාගෙන තියෙන හැනාගේ කතාව ගලා යන්නේ ඔය ගැටලු වලට උත්තරනම් බලලම හොයා ගන්න වෙනවා. ලස්සන කතාවක් හැමෝම බලයි කියල විශ්වාස කරනවා.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “සහන් වීරසිංහ” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Hanna (2011) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

a487153e099e24b66e7f3d64f27c2b31e458eb90
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

87 comments

  1. patta pinak uba kare

  2. chinthaka_priyadrshana

    Thank U Very much bro…………

  3. ස්තූතියි සබ් එකට ජයවේවා

  4. When Hanna first escapes the CIA base in Morocco, she is amazed at an electric light and overwhelmed by the bo 17a iling of an electric kettle. Yet a couple of days later, unaided, she can Google DNA and find out all about genetic engineering.

  5. බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  7. ela kollekne ban jayawewa…………………..

  8. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  9. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරසියට !

  10. බොහෝම ස්තුතියි කොල්ලෝ උපසිරැසියට….
    මමත් කතාව බාගත්තා.
    තවත් උපසිරැසියකින් හමුවෙමු.

  11. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  12. “චූටී මල්ලි”

    tnx

  13. තුෂාන් මධුසංඛ

    බොහොම ස්තුතියි සහෝ . තවත් මේ වගේ sub දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා

  14. Thank you very much…!!!

  15. Hasitha Priyankara

    ela…. avenger 2 eka poddak baluwoth hoda neda?????

  16. niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  18. ස්තූති සහෝ!!!
    ජය!!!

  19. සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම

  20. pathum chathuranga

    නියමයි සහෝ..
    බොහොම ස්තුතියි උපසිරසියට..
    ජය වේවා… 🙂 🙂

  21. melan sriwantha

    ela machn.mama meeka beluwa.ayemath balanwa sinhala sub ekkama.thanks

  22. නලින්

    ස්තුතියි විජිත සහෝ!

    ජය වේවා!

  23. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  24. Banana demma wela yanawa wedi macho etakota epa wenawa

  25. Tikak Lte una menna banawa…..

  26. බෑවා…….. බැලුවා, ටිකක් විතර හොඳයි. බොහොම ඉස්තූතියි මේක දුන්නට.

    ට්‍රාන්ස්ෆෝමර්ස් – 3 පුලුවන් නම් ඉක්මනට දුන්නොත් ගොඩාක් පිං……..!!!

  27. ෆිල්ම් එකනම් බාගත්තා. එත් මේක බලන්න බෑ. ඕපන් කලාම corel player කියලා එකක් ගන්න කියලා කියනවා විතරයි. කාට හරි මේකට විසඳුමක් හම්බ උනාද ?

  28. අපෝ මේක නම් බලන්න එපා…!! චාටර් ෆිල්ම් එකක්. Download කරපු එකත් අපරාධයක්!

  29. Thank u. Just started to download. Seems a good film.
    🙂

  30. patta charter film ekanam saho ok aparade bawe nikan meleo rahak nathi kathwak wadakma na baiscope eken me wage ewa denawa kiwama lajjawe ba hmmmmmm 🙁 film ekanam charter

  31. එල එල,,,,Thaankzzzz machan,,,,,,,downlding,,,,,,

  32. නුවන්

    නිදිමතේම මමත් බාන්න දැම්මා
    ආාාාාාාාාාා හරි නිදිමතයි
    තෑන්ක්ස්

  33. thanka saho. onna mamath banawa.
    jayawewa.

  34. Meka mama baluwa honda film ekak.

  35. එළ එළ නියමෙට කතාව කියල තියෙනවා බලන්න හිතෙන්නම

  36. thanks ayyeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee……..

  37. Ayyooo, meke baanna denne torrent vitharada? free nedda? reply ekaka dennakooooooo……..

  38. Ada thamai palaweni eka baanna yanne. jaya wewa…….!!!!!!!!!!!!

  39. sha pissu hadena film eka kiyala vadak na

  40. onna banana damma.tnx saho

  41. ඔෆිස් එක තියෙන කල්, දාන දාන ෆිල්ම් එක, එදාම බාගන්න නම් පුලුවන්….. 🙂 ඒත්, ඔෆිස් එක නිසාම, දාන දාන ෆිල්ම් එක, එදාම බලන්න වෙන්නේ නැති එක තමා අවුල…. 😛

  42. thanks………….

  43. Thanks sahooo,
    Bameeeeeee…………

  44. රාම් රාජ්

    thaks

  45. මේක බැලුවා.මට එච්චර ඇල්ලුවෙ නෑ,,,ස්තුතියි.

  46. නදීර රසදත්

    downloading!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  47. I was waiting for this…
    onna banawa..
    Tx

  48. Ela ela onna damma down wenna 🙂 Thankzzzzzzz film 1a dunnata 😀

  49. රත්ගමයා

    බාන්න දැම්මෙමි

  50. KALIN BALA THIYENAWA.THAMA BELUWE NEHE.THANK YOU !

  51. thanks machan…………

  52. විරාජ්

    කතාවනම් තාම බැලුවෙ නෑ. මේ වගේ කථා බලන්න ගොඩක් ආසයි. බොහෝම ස්තූතියි මචන්.

  53. සමන් කලුබෝවිල

    thankx… balanna hithenawa liyala thiyena widihata…. onna mamath banawaa..

  54. ඔන්න එහෙනම් බෑවා.305 එම්.බී. කොපිය නම් නියමයි.කුන්ග්ෆූ පැන්ඩා 1 සිංහල සබ් එක්ක දෙන්නෙ කවදදෝ???? බලලා නම් තියනවා.ආයෙත් බලන්ඩ ඕනි 2 බලන්ඩ කලින්.සිංහල සබ් එක්කම බැලුවොත් හොඳයිනෙ.ඒකයි.කොහොම හරි තෑන්ක් යූ වේවා!!!!!!

  55. kiyannenam ‘බයිස්කෝප් සිංහලෙන්’ kiyala.. hebai thiyenne wadipura eng’sub~ ewa.eng sub ekanam torrent baganna puluwan. ‘konde bandapu sinhalayatanam’ me site eka agei…….

  56. onna mamath demma. hawasa balamu.

  57. meka wena site ekaka thiyanwa sinhala subtitle ekka. aprede aye nikamma damme

  58. Thanks a lot ……

  59. Thank You Very Much Sahan……

  60. ආ මේ දාල තියෙන්නේ මම බැලුව මොමෝ මේ පරක්කු කියලා… 😀

  61. madushanka gamage

    තැන්ක්ස් යාලුවා 🙂 🙂

  62. awulk na shape kathawa

  63. i was waited for this one….thanks a lot

  64. elaaaaa saho onna math banna daammaaaa

  65. me film eke eka ape rata gena podi debasak yanawa.eken hithanna lokaya api gena thiyana mathaya mokadda kiyala

  66. anivaryenma banava thanks a lot

  67. thanks Onna banawa…………………

  68. baluwa but thanks

  69. thanks machan.

error: Alert: Content is protected !!