Happy Ending (2014) |මේ සුන්දර ආදරය ඔබට සරදමක් වෙලාද..!!! [සිංහල උපසිරැසි සමඟ]
මගේ 99 වෙනි උපසිරැසිය අරගෙන තමයි මේ එන්න හදන්නේ. Comedy | Romance එකක් මේක. මම මේ ෆිල්ම් එක කරන්න හිටිය එකක් නම් නෙමේ, ඒත් කොහොම හරි කරන්න සෙට් උණා. Saif Ali Khan, Humshakals 2014 එකෙන් පස්සෙත් Ileana, Main Tera Hero 2014 එකෙන් පස්සේ ඔන්න මේකේ තමයි රංගනයේ යෙදෙන්නේ. මීට අමතරව Kareena Kapoor සහ Preity Zinta ආරාධිත රංගනයකින් දායක වෙනවා. Krishna D.K සහ Raj Nidimoru විසින් තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ. මේ ෆිල්ම් එක නිකුත් උණේ නම් නොවැම්බර් 21 වැනිදා, ඊයේ තමයි අන්තර්ජාලයට හොඳ පිටපටක් නිකුත් උණේ. ඔන්න කල්ගන්නේ නැතුවම ඉක්මණට අරගෙන ආවා. =D =D =D
හරි කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. යූඩි කියන්නේ පිස්සුම පොරක්. එයාටම ගැලපෙන අතිජාත මිත්‍රයා තමයි මොන්ටු කියන්නේ. යූඩි ලේඛකයෙක්. එක පොතයි ඇත්තටම ලියලා පල කරලා තියෙන්නේ. ඒකෙන් තමයි සල්ලි හොයන් ජිවත් වෙන්නේ. ජනප්‍රිය නිසා මුණගැහෙන හැම කෙල්ල එක්කම යාළු වෙන්න තමයි කල්පනාව. ඒත් ආදරේ ප්‍රකාශ කරන්නේ නෑ. මොකද ඒක බැඳීමක් වෙන නිසා. විශාකා. දිව්‍යා වගේ කලින් පෙම්වතියන් ඉදලා තියෙනවා. දිව්‍යා නම් දැන් විවාහ වෙලා ළමයි තුන් දෙනෙකුත් ඉන්නවා. විශාකා තවම යූඩි ගේ පස්සෙන් එනවා. 😛 😛
යූඩි දැන් මේ ක්ෂේත්රයට පරණයි, ප්‍රේක්ෂකයන් අළුත්ම දේවල් තමයි හොයන්නේ. ඒ නිසා එයාගේ පොත් විකිණෙනවා අඩුයි. ආචල් කියන්නේ ක්ෂේත්රයට අළුතෙන් ආව සුරූපී නවක ලේඛිකාවක්. යූඩි එයා පස්සෙනුත් යනවා, ඒ උණාට ආචල් වෙනත් කෙල්ලෝ වගේ නෙමේ. යූඩි වගේමයි. සිරාවට ආදරේ කරන්න ඕනේ නෑ. දෙන්නා කොහොම හරි සෙට් වෙනවා. ෆිල්ම් අධ්‍යක්ෂක කෙනෙක් වුන අර්මාන්ව යූඩිට මුණ ගැහෙනවා. යූඩි එයා වෙනුවෙන් ෆිල්ම් එකකට පිටපතක් ලියන්න ගන්නවා. ඒක විශේෂ එකක්…
යූඩි ටම විශේෂ එකක්. ඇති වගේ කතාව කියාගෙන ගියා, ඔක්කොම කිව්වාමත් වැඩක් නෑ නොවැ.. යූඩි මේ ලියන පිටපත මොකක්ද සහ මේ දෙන්නගේ සෙල්ලක්කාර ආදර කොහෙන් කෙසේ කෙලවර වෙයිද කියලා දැනගන්න ඔයාලත් බලන්න එහෙනම්.තවත් අළුත්ම හින්දි සලරුවක් අරගෙන එන්න පොරොන්දු වෙමින් දැනට සමුගන්නම්. මේ සීතල නත්තල් සමයේ සතුටිං සමාදානයෙන් ඉන්න. ඒ වගේම අපේ යාළුවො සෑම දෙනාටම සුබම සුබ නත්තලක් වේවා!!!
13400 downloads
Thanks bro. Oyage 100 weni sub ekath dennako brother ehenam akshey ge bell bottom film ekata.
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
happy.ending.2014.720p.dvdrip.x265.hevc.450mb.mmkv
https://kickass.so/happy-ending-2014-720p-dvdrip-x265-hevc-450mb-mmkv-t10000595.html
thanks..
thanks a lot………
Thanks…
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thank you very much……………
ThaNkZ mcHn…… !!! ජය වේවා !!!
elazzz ahh..niyameta karala thiyenawa… 100 weni eka PK hindi movie ekta denna..all the best
හම්මේ දැන්නෙ දැක්කෙ මේක. මේ කමෙන්ට් එක දානකොට 100 වෙනි සබත් දීල ඇති මයෙ හිතේ. තාම ෆිලුම නම් බෑ වෙනව සබත් බාගත්ත එකේ බෑවුන ගමන් බලනව. ගොඩක් මහන්සි වෙලා වෙලවට අපිට මෙහෙම සබ් දෙන වැඩේට ඔයාලට ස්තූති කරන්න මටනම් තේරෙන්නෙ නෑ…..! කොහොමින් කොහොමහරි ගොඩාරියක් තැන්කියු වේවා…..! එහෙනම් 100 වෙනි උපසිරැසියටත් මේ ගමන්ම සුබ පතනව. 2015 ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්තනා කරනව.
අනේ ඉතින් මොනා කියන්නද?
කලින් කියලා අහගත්තා හොඳට..
එහෙනම් 100 ට සුපිරි ම සුපිරි ෆිල්ම් එකකින් හම්බෙමු…
වැඩිය කියන්න බැහැ මොකවත්, අයිඅගේ කොපියුටරෙන් ආවේ..
ඒ නිසා ඔන්න යනවා..
කරපු උදව් වලට තැන්ක්ස් හොඳේ..
තැන්ක්ස් කියලා හොඳටම මදි..’
එහෙනම් ජය වේවා..
මේකේ ට්‍රේලරේ නම් මරු..
ෆිල්ම් ඒකත් එහෙමම ඇති නෙහැ..
මෙන්න ගන්නවා..ජය වෙවා11
Century යත් ගහමු මචෝ
sub dunnata thanks.. dan itin balannay hadanne
thanks bro….. keep up the good work !!!!
සබට තුති. ඊලග එකත් ඉක්මනම දෙන්න.
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
thanx nice one
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. 100 අත ලඟ නේද? බලමු බලන්න ගේන්න යන සුපිරි පාර මොකක් වෙයිද කියලා. ජය෴෴ 😛 😛
ELA ahhhhhhhhhh 100ta thawa 1ki ne adu…….ekath ikmanata demu aiye….meka nm anuwa balana filumak…subata thanks SAMEERA Aiye….ohoma ymu…jaya wewa………
එල එල තැන්ක්ස් සබට හොද බඩුවක් ටිකක් කම්මැලි වගෙ එත්
thanks
නියමයි සමීර සහො.
මේකත් බලන්නම උන්නු එකක්.
99 වෙනි එක කිව්වා නේද.
මේ අවුරුද්දේම 100 ගහපන් මචෝ.
ස්තුතියි සබ් එකට.
thanks…
thankz a lot saho.. film eka unu unuvema dena eka nm fatta vatinvah.. thankz a lot again…
Tnx
පට්ට….thanks for subtitle.
like
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
සමී 99යි.! තව එකයි එකයි! එකත් අදම දෙමු.!
ස්තුතියි සැමියා… තව එකයි… මෙකත් පහාරක් වගේ..
ජය වේවා!
මේක 99 නේද ??
100 ට සුපිරි ෆිල්ම් එකක් දෙනවා කියලා තමයි ආරංචිය..
මේ ෆිල්ම් එක මං කලින්ම භාගත්තා මචෝ..
දැන් එළකිරි වගේ බලන්න තමයි තියෙන්නේ..
sub මැෂිමට මං හිතන විදියට අදත් හොදටම වැඩ වගේ..
ඔන්න එහෙනම් 100දෙනකන් අපි බලන් ඉන්නවෝ..
ඒ වගේම මේ පට්ට ෆිල්ම් එක දුනට ස්තුතියි කියනවා..
මේකත් අර මං හැමදාම කියනවා වගේ ගෙදර අය කවුරුත් එක්ක බලන්න තමයි තියෙන්නේ..
එල සහෝ good luck..!!!!!
100 ත් ඉක්මනට ම දෙමු කොල්ලො…………..
සිංහල සබට බොහොම ස්තූතියි.
බොහොම ස්තුතියි….
ela sahooooo….
එල ඈ.
අම්මො 99යි නේ.
පෂ්ට එකක් 100ට දෙමු.
දැන් නම් මෙක අනිවා බලන්න වෙනවා.
ජය වේවා. !
ඔන්න ෆිල්ම් සෙටාර්ර්ර් එකක්ම තියෙනවා ඇවිල්ලා.
ඉක්මනට සබ් ඔනේ Baiscope… 😉
The Interview (2014)
The Boxtrolls (2014)
When the Game Stands Tall (2014)
The Guest (2014)
Pride (2014)
The Drop (2014)
Get on Up (2014)
Son of a Gun (2014)
Maga enawa…….
Godak Thanks saho sabata,
100 aniwa supirima akak ona 😀 😀 😀
ෂා නියමයිනේ
99 මරු මරු
100ට දෙන්න සුපිරිම එකක්
මග බලාගෙන ඉන්නවා
සුභ පතතන්න………….
thanks
ජයවේවා……
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
ela
thnzzzzzzzzzzzzz
Merry Christmas
ඉස්තුතියි .. දිගටම කරගෙන යන්න
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
තැන්කු මල්ලි, ඔන්න මමත් ගත්තා, අඩේ මම ද පළවෙනියා කොමෙන්ට් දාන
ඔහ් මයි ගෝඩ් අයිම් ෆ්රස්ට් අගේන් යෙස් යෙස්
හපොයි කොහෙන්ද යකඩෝ මේ කිනා පාත් උනෙ
හ්ම්ම්ම්ම්ම් කමක් නෑ කමක් නෑ මන් සෙකන්ඩ් හ්ම්ම්ම් 🙁
අරකෙ එකනේ 😀
මේකත් බලන්නඔනි මචන්
එලස් අර පොඩි කොපිය මගෙ යාලුවෙක් ගත්තා කිවා
තව 1යි නෙහ්
එත් බන් එcදා දීපු ටීවී ටිකත් එක්ක 100 පැන්නෙ නැද්ද බන්
සබට තුති
ඔබට ජය……….
ඔන්න පුතේ එල.
ඒනං ඉක්මනටම ශතකේ දිහා බලං ඉන්නවා ඈ…
එල වැඩක්.
සුපිරි.
ජයෙන් ජය!
ඔන්න කැමති කට්ටිය මේ ඩිරෙක්ට් ලින්ක් එකෙන් ගන්න. 900MB – Happy Ending 2014 Hindi 720p DvDRip x264 AAC Hon3y
https://hive-storage8.hive.im/api/file/download/?request=TFMyOUREMlNVUG9tcWZJSGw5V1NIelVUNFdkMkVZaERXaHhZb3ZwUWpLND0=&token=TTgrSEh6SVJzL2ozT3RBbVdvbStCaUhGa1hVd3FqbG5GaFpwckxFc2VKYz0=&accessKey=4qu2p9aNpvKJ5QPu&fileData=NHk2QW9EUkQvdDFvVkNHY2orRzJZVFBLdE9CTkFQb09LMENhTS9ycFRBYXFrWEU2U2RTN0V2SThSUUlPTnZiUHZhT1Zpam9Nc2dadGdrTVBEMzVYcTU5T0VoK1U2M2FBaXl2VGdyR2hZVTNUWnRETVFONVVqYVFMbFBKaVZ1ZTh2eUJEd2E4Q3ZLRFZBd0ZudGJZbTF1Z1B0Z3dNUHhFUGZoSzNxSTZMUFhVPQ==&force=1