Sunday , October 25 2020
Breaking News

Happy Feet (2006) | ඇවිද්ද පය දහස් වටී..

Rating: 7.6/10. From 15 votes.
Please wait...

අද මම දෙන්නේ ටිකක් පරණ ඒත් ලස්සන බයිස්කෝප් 1ක්.මෙ බයිස්කෝප් 1කේ ඇනිමේෂන් සමග සැබැ චරිතත් රගපානවා.කථාවේ එන විදිහට රාජකීය පෙන්ගුයින් විශාල පිරිසක් පෘතුවියේ උතුරු ප්‍රදේශයේ වාසය කරනවා.
ඔවුන් ගේ අදහස් හුවමාරු කරගන්නේ සංගීතය මගින්. නමුත් Norma Jeanට සහ Memphisට ඉපදුනMumble නම් පැට්යාට සිංදු නං කියන්න බෑ. එයාට පුලුවන් ඕනම සිංදුවකට කකුල් වලින් තාලය දෙන්න විතරයි .
මේ හැකියාව හැම පෙන්ගුයින්ටම තිබුනත් කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නෑ.මේ නිසා සිංදු කියන්න බැරි Mumble ව රෑලේ නායකයා එලවා දමනවා.විවිද හැල හැප්පිම් මැද ජීවිතය ජය ගැනිමට Mumble හැකි වෙයිද ?
එක දැනගන්න බාගන්න ම වෙනවා

ලිපිය – අකිල

Check Also

The Mask (1994) Sinhala Subtitles | සාපලත් වෙස් මුහුණ. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම.. ඉස්කෝලේ යන කාලේ බැලුවෙම ඇක්ෂන් ෆිල්ම් (ක්‍රියාදාම චිත්‍රපට) තමයි. ගහගන්න …

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. || නියමයි ||

    | 😛 |

    🙂 තුති……. 🙂

  2. Sachin Dilshan Fdo

    sub eka naha neh bn.. awlak naha mehema dunna ekath loku deyak doh 😀 ela ela keep it up!

  3. Ishani Withanage

    me film 1 sinhala subtitles tika witarak ganna puluwanda?

  4. මේක බලලා නෑ. බාගන්න ඕන. ඒත් 512 එක්ක….

  5. Elaz…
    😀 😀 😀

  6. mama film 1ka gana comment 1kak nodammata taraha wenna epa but meke 1st rply 1ka gana poddak duka hithuna.mokada taman 01 kiyala dala 1st comment 1ka dammata wadak naa .meka EK 1keth tiyana awulak .a comment 1ka wenuwata thank u hari wena adahasak hari idiripath kalanam eka maa lipiya liyapu kenata godak dairayak.mokada maa wagee sit walin owner ta hoo lipi liyana ayata kisima wasiyak naa.tamange kalaya yodawala api wenuwen liyana lipiyata haki hama wleawakama govrawayak dakwanna.aa labana sathutin eya api wenuwen tawa tawa deewal laba deevi 😀 nathuwa api 1 una 2ka una kiyala comment damma kiyala kisima wadak naaa…

  7. @dilina,
    වැඩ කරනවා මචෝ…

  8. downlord link1 wadakaranne nane

  9. එළ එළ මම කැමතිම ෆිල්ම් එකක්. (මම වෙන අකිල කෙනෙක් :))

  10. ඉන්දික

    ඔන්න මමත බානාවා මේක හොද ඇති කියගා හිතෙනවා කාටුන් එකක් නිසා

  11. thanku wawa comments walata ..tikak parana unata lassana biscope 1ka.Percy Jackson and the Olympians: The Lightning Thief 1kath lagadima oyalata balanna puluwan ikmanatama..

    jayawaywa බයිස්කෝප් comments thiyena thura api oba samagai

  12. සීසර්

    patta …busy…thankz

  13. මම මේක බලලා තියනවා.. හරිම ලස්සනයි.. හැමෝටම බලන්න කියලා නි‍ර්දේශ කරන්න පුළුවන් ශෝක් ෆිල්ම් එකක්!

  14. my name is khanනම් dvdrip තියෙනවා. http://thepiratebay.org/torrent/5363228/My_Name_Is_Khan_2010_Hindi_Repack_Pre-DVDRip_XviD_E-SuB_xRG මේ torrent එක ගැන සැක හිතන්න එපා. එළකිරි වගේ වැඩ. පට්ට qualityak තියෙන්නේ. රොයිලියා මේකට සබ් දානව කිව්වනන් එයා දෙන එකම බාන්න. සබ් ගැලපෙන්නේ ඒකටනේ.

  15. @Asantha c සහෝ shutter island තාම හොඳ රිපක් නෑ. මේ torrentඑක නම් වැඩ. හැබැයි camවලට සමානයි කොලිටිය. බාන්න හදිසි නම් බාගන්න. http://www.h33t.com/details.php?id=e6de538f0bfb21f543508cc54f554d7a02f3e0bb

  16. මම නම් මෙක බැලුවා.. ලස්සන film එකක්. Animation වලට මම මාර කැමතියි..!!

  17. ඔන්න මම බා ගන්නවා. අපේ පොඩි එකා කැමති වෙයි. ස්තුතියි අකිල ඔත්තුවට.

  18. මචං බුවා

    hena paranay… pala yanda

  19. Thanks Puluwan nam Madagaskar Torrents hoyala denna….animation films nam maru a wagema horrer movies.Good Work Keep it up.mamath hamadama dana films banawaaaaaa

  20. onna bawenna damma! thanx wewa akila saho!!!

  21. mamath baluwa wage matakai…

  22. නියමයි මේ දැන්ම බානවා

  23. tikak busy wage ne da me dawas wala…..? wenadata ude baladdi aluth film ekak thiyanawa…..me dawas wala tikak dawal wela film ekak danne………..anyway ohoma hari dana eka loku deyak machan………
    mama Shutter Island ganna try kara….torrent 2k gaththa dekama wada kare naaaa……. 🙁
    thama hoyanawa hoda torrent ekak……..

  24. apu dawaswalama wage baluwa ne/….

error: Alert: Content is protected !!