Wednesday , August 4 2021
Breaking News

Harold & Kumar Escape from Guantanamo Bay (2008) with Sinhala Subtitles (18+)|වෙන්න හිනා.! [සිංහල උපසිරැසි සමග]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Harold & Kumar Escape from Guantanamo Bay (2008)

ආයුබෝවන් හැමෝටම. ඔන්න Harold & Kumar Film Series එකේ දෙවෙනි ෆිල්ම් එක අරගෙන ආවා. මේකේ පළවෙනි ෆිල්ම් එක වගේම මේකත් සුපිරිම කොමඩියක්. පළවෙනි එකට වඩා හොඳට හිනා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් 18 ට වැඩි අයට විතරයි හොඳේ. මේ Film Series එකේ තුන්වෙනි ෆිල්ම් එකට අපේ සොහොයුරෙක් උපසිරැසි නිර්මාණය කරලා තිබුණා. ඒකත් අරන් බලන්න කියලා ආරාධනා කරනවා.

පළවෙනි ෆිල්ම් එකයි, මේකයි අතර කතාවේ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසා පළවෙනි එක බැලුවේ නැත්තම්, ඒක බලලා මේක බලන එක නම් ගොඩක් හොඳයි. කලින් ෆිල්ම් එකේ අන්තිමට යාළුවෝ දෙන්නා හැරල්ඩ්ගේ පෙම්වතියව හොයාගෙන ඇම්ස්ටර්ඩෑම් යන්න හදනවා. මේ ෆිල්ම් එක එතනින් තමයි පටන් ගන්නේ. ඒ ගමන අතරතුරේ දෙන්නට සිද්ධ වෙන රසවත් සිදුවීම් වලින් තමයි ෆිල්ම් එක හැඩගැන්විලා තියෙන්නේ. 2008 දී තිරගත වුන මේ ෆිල්ම් එක, Jon Hurwitz සහ Hayden Schlossberg ගේ නිර්මාණයක්.

ෆිල්ම් එක ගැන කලින් ලිපියක් පළ කළ සොහොයුරාට ඒ ගැන අපිව දැනුවත් කරාට ස්තූතිවන්ත වෙනවා. ෆිල්ම් එක කලින් බලපු අයට ආයෙමත් බලන්න කියලා ආරාධනා කරනවා. මට මේ අවස්ථාව ලබා දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මගේ ස්තූතිය පුද කරනවා. එහෙනම් ආයේ වෙනත් නිර්මාණයකින් හමුවෙමු. ජය වේවා… සුබ අනාගතයක්…!

පෙර පලවූ ලිපිය…

මේ කියන්න යන්නෙ තවත් හොදටම හිනා වෙන්න පුලුවන් ෆිල්ම් එකක් ගැන..මම මීට කලින් දැම්ම මේකෙ පළවෙනි චිත්‍රපටය ගැන ලිපියක්..ඒක බැලුව අය ඔක්කොම ලිපිය කියවන එක මෙතනින් නවත්තල දාල ෆිල්ම් එක බාන්න පටන් ගනියි..ඒ තටම් රසවත් පළමු එක වගේම මේ ෆිල්ම් එකත්..මෙන්න මෙහෙමයි කතාව..මම මුල් ටික පොඩ්ඩක් පිළිවෙලට කියන්නම්..මේ චරිත දෙක ගැන අවබොධයක් ගන්න ඕන නම් පළවෙනි ලිපිය බලන්න..මෙන්න කතාව..හැරලල්ඩ් හා කුමාර් ගමනක් යන්න ලෑස්ති වෙනව..මේ දෙන්න ලෑස්ති වෙන තැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නෙ..ඒ ටික දැක්කම හිනා යනව බඩ පැලෙන්න..මෙහෙම ලෑස්ති වෙලා දෙන්න ගුවන් තොටුපලට යනව…එතනදිත් පුන්චි රණ්ඩුවක් වෙනව..ඊට පස්සෙ දෙන්නත් එක්ක අහස් යානයේදි ගංජා පානය කරන්න ගිහින් වෙන ඇබැද්දියක් නිසා අතඩංගුවට පත් වෙනව..ගංජා පානය කරන්න කුමාර් නිශ්පාදනය කල හැන්ඩි භාන්ඩය බොම්බයක් කියල තමයි ඉහළ බලධාරීන් හිතන්නෙ..ඒ නිසා මේ දෙන්න ගුවැන්ටනාමෝ හිර කදවුරට යවනව..මෙතැන් ඉදල වෙන දේවල් හරිම රසවත්,ඇත්තටම හොදට හිනා යන කොමඩියක්. 18 ට වැඩි නම් අනිවා බලන්න.

Harold & Kumar Escape from Guantanamo Bay (2008) on IMDb

 

 

651 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න

87A231A070F22576C15C06AAE5408A74072682CE

 

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු රන්දිම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Last Mercenary (2021) Sinhala Subtitles | අවසන් කුලී සොල්දාදුවා [සිංහල උපසිරසි]

Jean-Claude Van Damme කියන නම අහලා නැති බයිස්කෝප් පිස්සෙක් මේ මිහිපිට ඇති කියලා මං නම් …

Leave a Reply

Your email address will not be published.

44 comments

  1. අනේ මේකේ අන්තිම එකටත් සබ් එක දෙන්නකෝ

  2. THANKS BRO

  3. බොහොම ස්තුතියි.! සහෝ සහ බයිස්කෝප් !!

  4. Thanks bro

  5. ELA FILUMAK BRO……….THANKS….JAYAWEWA………..

  6. patta film eka bn….thanks….!!!!

  7. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. Thanx mcb sub ekata. Kattiyama mn karapu meke 3 weni film ekath balanna kiyala aradana karanawa

  9. nice film bro
    thanks for sub

  10. thanx machan man kalin aken illuwa meka danna kiyala tag gala dunnata sthuthi saho

  11. ස්තුතියි, පුබුදු සහෝ,ජය වේවා!

    comedyma dipn bn puluwan nam

  12. බොහෝම ස්තුතියි ….

  13. නලින් පෙරේරා

    ස්තුතියි, පුබුදු සහෝ,ජය වේවා!

  14. niayamai…thanks PUBUDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

  16. Madusanka Jayasooriya

    එලම මචන්. ෆිලුම බාගෙන හිටියේ සබ් දෙනකන්.

  17. තෑන්ක්ස් වේවා… මේක දෙනකන් හිටියෙ…
    ජයවේවා!!!!!!!!!!

  18. Ko ban subtitle??


  19. නියමයි
    😛
    තුති……. 🙂

  20. Koo meke Sinhala Sub Naeneeeeeeee
    🙁

  21. elaaaaaaaaaaaaaaaaaaaaaaaaa macha ………….

  22. රාම් රාජ්

    මේකේ පලමු එක නම් ෆට්ට.මේකත් එහෙම ඇති කියලා හිතනවා.ස්තූතියි.

  23. meka download karanna bane. not found kiyala watenawa.

  24. fatta kiyanne fatta fata fata

  25. Shashi Fernando

    lagadima balanna ona.

  26. Shashi Fernando

    onna man wenama torrent eken search karala meka download quee ekata damma. 😀 thanx

  27. ane meke link eka wada nane torrent eka

  28. ane wada karanne nane link eka

  29. Shashi Fernando

    niyamaaai………

  30. torrent eka karunaa kara laba denna, its currently unavailable

  31. මාර film එක. I watched this before…එළ..!!

  32. ඉන්ග්‍රිසි උපසිරස මෙතනින් බාගන්න පුලුවන්..

    http://www.subtitlesource.org/subs/27926/Harold.and.Kumar-Escape.From.Guantanamo.Bay%5B2008%5D%5BUnrated.Edition%5DDvDrip-aXXo

  33. පොතේ ගුරා

    @zoniczz! හික් හික්..ඔව් බන්..මැක්සා!
    @උදාන!එළ මචො..බලලම කියපන්කො කොහොම්ද කියල..
    @Mickal Farade ! මේ තියෙන්නෙ මම කිව්ව සිංදුව,හික් හික්..මචන් මේක හොයාගන්න තියෙනවද?

  34. my di*k is bigger than a bridge, your di*k is looking like a kids’ patta filme eka ban

  35. දැන් බාන්ඩ පටන් ගත්තා…..
    උඹට පින්………..
    බලලම කමෙන්ට්ස් දන්නම්…

  36. එල එල මචන් පට්ට ෆිල්ම් එක…

  37. පොතේ ගුරා

    @ම! හික් හික්..මට එළ අර මුන් දෙන්න කහ පාට කාර් එකට නැගල යනකොට දාන සිංදුව..ගති ෆිල්ම් එක බන්..සින්දු වගේම විහිලුත් එළ!

    @Chamitha! ඔවු ඔවු..ඒක නම් ඇත්ත..කට්ටිය ඉන්න වෙලාවට බැලුවත් කමක් නෑ..හැබැයි ගෙද‍රින් යන්න බලාගෙන..හික්z..

  38. හහ් හා… Maxxaa ෆිල්ම් එකක්. මමත් බලල තියන හොඳම කොමඩියක්:D කවුරුත් නැති තැන තමයි හැබැයි බලන්න ඕනෙ. lolz

  39. එළ Film එක මාත් කැමති කොහ්මද අර අන්තිම හරියේ තියෙන ගංජා සිංදුව එහෙම? එළ. මටත් Amsterdam යන්න හිතුනා ඒක දැක්කම.
    මන් මේකෙ OST එකත් බෑවා සිංදු ටික හින්ඳම

  40. පොතේ ගුරා

    @Uraj! පට්ට නේන්නම්..හික් හික්..සැන්විච් එක මතක් වෙද්දි වමනෙ යනව..ලොල්z..

  41. ෆට්ට මචන්……….. ෆට්ට ෆිල්ම් එකක් ඕක………… 😀 කොහොමද කොක් සැන්විච් …… 😛

error: Alert: Content is protected !!