Wednesday , October 20 2021
Breaking News

Haunted 3D (2011) | හොල්මන් මන්දිරය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.7/10. From 3 votes.
Please wait...

Haunted 3D (2011)

කොහොමද යාලුවනේ ඔන්න මම ආයෙත් ආවා ඔයාලව බලන්න. හැබැයි මේ පාරත් ගෙනාවෙ හොල්මන් කතාවක්මයි. මේකෙ නම Haunted 3D. ඒක හින්දි චිත්‍රපටියක්. තිරගත වෙලා තියෙන්නේ 2011. IMDb අගය 6.2/10 වන මේ චිත්‍රපටියේ මුලු ධාවන කාලය මිනිත්තු 143ක් වෙනවා.

ඇමරිකාවෙ අධ්‍යාපනය හදාරල ඉවරකරල තමන්ගෙ රටට ආපු තරුණයෙක් වන රෙහාන් තමන්ගෙ තාත්තගෙ ව්‍යාපාර වැඩකට කෝටි කියන ගමට යනව. ඒ යන්නෙ ග්ලේන් මන්දිරය කියන බංගලාව විකුණන්න. ඒත් එහෙට ගියාට පස්සෙ රෙහාන්ට දැනගන්න ලැබෙන්නෙ හරිම අමුතු කතාවක්. ඒක තමයි ඒ බංගලාවෙ කලින් හිමිකාරයගෙ දියණිය තවමත් අවතාරයක් වෙලා ඒ බංගලාවෙ දුක් විඳිනව කියන එක. මුලින්ම රෙහාන් ඒක විශ්වාස නොකලත් පසුව ඔහුටත් එය අත්විඳින්න ලැබෙනවා. හදිස්සියෙ හමු වූ අමුත්තෙක් රෙහාන්ට කියනව ඔහු ආවෙ ඇයව මේ වෙදනාවෙන් මුදව ගන්න කියල. ඇගේ දුක්බර අතීත කතාව දැන ගන්න රෙහාන් තීරණය කරනව ඇයට පිහිට වෙන්න. ඒකට ඔහු අතීතයට යනව….. ඉතින් රෙහාන්ට ඇයව බේරගන්න හැකි වෙයිද? ආපසු එන්න හැකිවෙයිද? බලලම තීරණය කරමු නේද..
බලන්නකො කතාව හොඳද කියල. බලල ඔයාලගෙ අදහසත් කියන්න මට.

Night at the Museum (2006) on IMDb

 

 

697 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

7C804159C471E6C0C3E165379FF71FB8823B57CB

1.37 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

416F7EB198B2F0EBAAFEAF659774A06183D4D065
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Separation (2021) Sinhala Subtitles | අසාමාන්‍ය වෙනස්වීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

යාලුවනේ,කොහොමද ඔයාලට. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න තමා මේ ලෑස්තිය.ඉතිං මේ චිත්‍රපටය …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. thanxxxx kolloooo…. supiri film 1k…

  2. indunil pradeep

    elllaaaaaaaaaazz film eka,,,

  3. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි ගිහානි 😛 ජය

  4. ස්තූතියි අදහස් වලට හැමෝගෙම. මේ චිත්‍රපටියයට උපසිරැසි කලින් දීලා තියෙනව කියල මම දැනගෙන හිටියෙ නෑ. කමක් නෑ ඔයාලා ගැලපෙන හොද උපසිරැසි අරන් බලන්නකෝ. වෙලාවට කලින් හෝ පසුව උපසිරැසි යන්නෙ නම් ඇයි කියන්න දන්නෙ නෑ . දෙතුන් පාරක් පරීක්ෂෘ කරල බලල තමයි උපසිරැසි එවන්නෙ නම්. සමහරවිට භාගත කිරීමේදී ඇතිවෙන ගැටළුවක් වෙන්න ඇති.

    • මචං මට A Hunting At Silver Falls Returns සිංහල සබ් දියන්කො ප්ලිස්..

  5. කලින් ෆිල්ම් එකක් බෑලුවා ඒකේ සබ යනවා වචන උච්චාරනයෙන් පසුවත් දෑන් මේ ෆිල්ම් එකේ සබ යනවා කතා කරන්න කලින් මොකද්ද මේක කරන ඇඩ්මින්ලා නෑතිද සබ කරන අයට කියලා දෙන්නවත්?

    සබ දාපු කෙනා පොඩ්ඩක් සබ දාලා බලන්න හරියට වෑඩ කරනවාද කියලා ඇඩ්මින්ලා එහෙමත් පොඩ්ඩක් බලන්න අපි මේකට ඇවිත් ෆිල්ම් බාගත කලාට සබ සමහර ඒවා වල අවුල්

    මේක කරන අය ඔහොම කරන්න එපා පොඩ්ඩක් වගකීමෙන් වෑඩේ කරන්න

  6. sub ekata thaks digatama sub daanna


  7. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  8. ශාමල් මනෝජන්

    මම මේකේ සබ් ඒක බයිස්කෝප් ඒකෙන්ම අරගෙන කලින් බැලුවනේ.

    https://www.baiscopelk.com/haunted-3d-2011-%E0%B6%86%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%8B%E0%B6%B4%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%92-%E0%B7%83/

  9. ෆිලුම බලල තියේ.. උපසිරැසියට තුති!

  10. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  11. සබට තුති අක්කේ !!!!
    ඩිරෙක්ට් ලින්ක් එක දීල තියෙන්නේ 1.3 GB කොපියටයි .
    පුලුවන්නම් පොඩි සයිස් ලින්ක් එකක් දෙනවද ?

  12. bohoma sthuthiyi sub 1ta.. eth me film 1ta kalin sub dila thiyenawa neda?

  13. “චූටී මල්ලි”

    මේකන්ම් බැලෙන එකක් නෑ මට
    කෝම උනත්
    සබට තුති
    ඔබට ජය……….

  14. බොහෝම ස්තුතියි අක්කේ.
    හොල්මන් කතා නම් අනිවා බලනවනේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  15. Niyamayi saho. digatama sub danna. jayawewa (Y)

  16. බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. niayamai…thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  18. නලින් පෙරේරා

    ස්තුතියි කනිෂ්කා සොහොයුරියට.

    ජය වේවා!

  19. Thanks.

  20. ela ,ela thnx for sub><

  21. තරුෂ දිනුජය

    තෑන්ක්ස් සහෝ සිංහල සබට,
    ඊළඟ සබ් එකෙන් හමුවෙමු,
    ඔයාට ජය…
    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

error: Alert: Content is protected !!