Thursday , September 24 2020
Breaking News

Helter Skelter (2012) | නිලියකගෙ කතාව. (18+) [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Helter Skelter (2012)

ලස්සන ජපන් චිත්‍රපටියක් බලමුද? මේක මගේ නොබලපු චිත්‍රපටි ගොඩේ තිබිල කම්මැලි කමෙන් වගේ තමයි බලන්න ගත්තෙ. ඒත් විනාඩි පහක් විතර යනකොටම මම මේ චිත්‍රපටියට වශී වුණා වගේ දෙයක් තමයි උණේ. ගොඩක් ලස්සනට වර්ණ, අලංකාර පසුතල යොදාගෙන ඉතාම ලස්සනට හදපු චිත්‍රපටියක්.

හොද, නරක, බලාපොරොත්තු, ආසාවල්, ඉරිසියාව, නපුරුකම්, මෝඩකම් මේව සියල්ලම අඩු වැඩි වශයෙන් තියෙන අපි වගේම සමාජයේ ජීවත් වෙන චරිත ටිකක් අපූරුවට අව්‍යාජව විග්‍රහ කරපු චිත්‍රපටියක් කියල තමයි මට හිතුණෙ. නිළියගෙ ඇසිස්ටන්ගෙ චරිතය “සදා”, නිළියගෙ මෙකප් ආටිස්ට්ගෙ චරිතය “කිං චං” මේ චරිත දෙකම මගෙ ගොඩක්ම සිත්ගත්තා. මගේ පුද්ගලික අදහස තමයි ඒ කියුවේ ඔයාලම බලල ඔයාලගෙ අදහස කියන්නකො එහෙනං.

කතාව ගැන කියුවොත් ලිලිකෝ කියන නිරූපිකාව, නිළිය තමයි කතාවෙ ප්‍රධාන චරිතය. ලිලිකො ගොඩක් ලස්සන ජනප්‍රිය හැම සැප සම්පතක්ම වගේ ඇතුව ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම තමංගෙ ලස්සන රූපෙ ගැන ගොඩක් ආඩම්බරෙන් ඉන්න මනුස්සකම ගොඩක් අඩු තමන්ගෙ වාසියට ඕනම කෙනෙක් එක්ක දෙපාරක් නොහිතම යහන් ගතවෙන ජාතියෙ කෙනෙක්.

ඇත්තටම ලිලීකො කියන්නෙ දුප්පත්, ඈත ගමක ඉදල ටෝකියො ඇවිත් ගණිකා වෘත්තය කර කර හිටපු කෙනෙක්. ප්ලාස්ටික් සැත්කමක් කරගෙන ලස්සන වෙලා තමයි මේ විදියට නිරූපණ ක්ෂේත්‍රයට රගපෑමට ඇවිත් ලොකු චරිතයක් වෙලා ඉන්නෙ. ලිලීකොගෙ ලොකු කම අඩු වෙන්නෙ එයා කරගනිපු ප්ලාස්ටික් සැත්කමේ අතුරු ආබාධයක් හැටියට හමේ කලු පැල්ලම් එන්න පටං ගත්තාම තමයි. එහෙනං ලිලීකොගෙ කතාව බලන්නකො කොහොමද කියල.

මම මේ සයිට් එකෙන් ගොඩක් සිංහල සබ්, චිත්‍රපටි අරගත්ත කෙනෙක්. ගත්ත හැම චිත්‍රපටියකටම වගේ comment එකක් දාල තමයි ගියේ. දැන් මගෙන් comment නොවැටෙන එක ගැන සමාව ඉල්ලනවා. සිංහල සබ් එක්ක චිත්‍රපටි බලනෙක නම් නතර කරල දැන් කාලයක් වෙනවා. ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න ඕන නිසා තමයි එහෙම කළේ. දැන් චිත්‍රපටි බාන්නෙත් ගොඩක්ම අඩුවෙන් Internet මිල නිසා. ලන්කාවෙ ඉන්දැද්දි බාපු චිත්‍රපටි තොගයකුත් තියෙනවා. මට චිත්‍රපටි බාල ගෙනත් දෙන හොද යාළුවෙකුත් ඉන්නවා. එයාට පින් දිල දවසට එක චිත්‍රපටියක් වත් අනිවාර්යෙන්ම බලනවා. නිකමට වගේ තමයි සබ් එකක් කරන්න හිතුණෙ. මම ඇත්තටම රස විදපු චිත්‍රපටියක් ඔයාලත් එක්ක බෙදාගනව ඇරෙන්න වෙන කිසිම අරමුණක් මගේ නැහැ. මේක කියුවෙ එහෙම නරක ප්‍රතිචාරයක් මට කියවන්න ලැබිල ටිකක් විතර හිත රිදුන නිසා. comment අඩු උණත් සබ් එක ගත්ත ගාන දැක්කම ඇත්තටම හිතට සතුටුයි. මං කරපු සබ් එක නිසා කිහිප දෙනෙක් හරි සතුටු වෙනවනම් ඇත්තමට ලොකු දෙයක්. අපි ගියා එහෙනං. හැමෝටම ජයවේවා.

Helter Skelter (2012) on IMDb

 

 

886 MB කොපිය මෙතනින් බාගන්න

09122495E0946ABFA0A0B28ED67EEB6C5543C71D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිරෝශන් හේවගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Temple Grandin (2010) Sinhala Subtitles | ටෙම්පල් ග්‍රෑන්ඩන් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් වෙබ් අඩවියේ සියලු දෙනාටම, විශේෂයෙන්ම හසන්ත සොයුරාටත් මට මේ අවස්ථාව …

Leave a Reply

Your email address will not be published.

59 comments

  1. Thank You macho.
    digatama sub demu
    jaya wewa…!!!

  2. ස්තුතියි සබ් එකට සහෝ

  3. Ela Machooo Thanks

  4. thnkz bro patta movie 1ka niyameta sub dala thibuna

  5. රවිදු

    එල, බොහොම ස්තුතියි!

  6. thank u…… thawa issarahata

  7. elama thma mcho.. thanks

  8. බොහොම තෑන්ක්ස්!

  9. prathiba sandeepa

    thanks macho

  10. thanks dr mamath gaththa wsh u all da best

  11. ස්තුතියි සහෝ උපසිරැසියට. DIGATAMA SUB DENNA KOLLO…

  12. ඇත්තටම මේ උපසිරසියට ස්තූතිය මම පලකරන්නේ ….කාරණා 02 ක් නිසා..
    අංංක 1 තමයි ..ලෝකයේ ෆැෂන් වල යතාර්ථය මෙමගින් පෙන්වල දෙන්න උත්සහයක් දරපු නිසා
    අංක 2 තමයි – ‍රෑපයෙන් මත් වෙච්ච ගැහැණියකගේ අවසානය මෙමගින් පෙන්නල දෙන්න උත්සහයක් දරපු නිසා…

    ඉතින් මෙවැනි චිත්‍රපටියකට සබ් පල කිරීමත් එක්තරා අකාරයක අභියෝගයක්.

    ලිලිකෝ ගේ රෑපයත් අවසානයේ දී ලිලිකෝට හිමි වන ස්ථානයත් – ලිලිකෝ ගේ ශෝකය සම්මිශ්‍රණය වුනු ධෛර්යවන්තකමක් ….කෙදිනකවත් මෙය නැරඹු මිනිසෙකුට නම් අමතක කරන්න බැරි වේවි….!!!

    fb.com/ddsameera

  13. Thanks saho…onna ehenam baawa…

  14. නියමයි කොල්ලෝ !
    දිගටම සබ් කරමු .

  15. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  16. බොහොම ස්තූතියි නිරෝශන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. ස්තුතියි සහෝ..

  18. Thank U Niroshan.

  19. keer it up god work bro,,,,,,,,,

  20. Buddika Gamage

    ela ela thanks machoo

  21. dinidu madushanka

    ela ela jaya wewa

  22. Thanks machan

  23. Chamith Mihiranga

    niyamai macho…

  24. “චූටී මල්ලි”

    සැලෙන්න එපා මචෝ
    දිගටම වැඩේ කරන් යන්
    සබට තුති
    ඔබට ජය…………

  25. ස්තුතියි සහෝ උපසිරැසියට.

  26. Thanks bro…well done

  27. thank you machan………..!

  28. Thanks Bro..Good Luck..!

  29. niyama filumak wge.subata thanks NIROSHAN saho.digatama sub demu jaya wewa……

  30. thanks macho

  31. Aditha Praween

    කමක් නෑ ඇහැ වහගෙනවත් බලමු. 😉
    ජය වේවා !

  32. සෂික ප්‍රමිත් (sashika Pramith)

    සබට තුති…

    තව ඕනේ…..

    ජය වේවා…….

  33. ස්තුතියි

  34. ස්තුතියි…..සහොදරය…..

  35. වෙන් වෙන් වශයෙන් comment වලට උත්තර නොදැම්මත් හැමෝගෙම අදහස් ගොඩක් අගය කරනවා. ගොඩක් සතුටින් බාරගන්නවා. හැමෝටම ගොඩක් ස්තූතියි.

  36. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ඕවා එච්චර ගණන් ගන්න එපා සහෝ අපේ ගමන අපි යමු, ස්තුතියි උපසිරසියට, ඔයා කලින් කොමන්ට් එකකින් මම සබ් කරනවා නේද කියල? අහල තිබුනා, ඔව්. හැබැයි දැන් නම් බොහොම හිමිහිට එකක් දෙකක් කරගෙන ඉන්නවා. ලඟදි කලේ ලෙගෝ ස්ටාර් වොර්ස් කාටුන් කෙටි ෆිල්ම් දෙකක්, ළඟදීම ඒක දෙයි, ජයවේවා ඔබට.

    • මම ඔයා දීපු චිත්‍රපටි වලින් ගොඩක් ඒව බලල තියෙනවා. L’immoralità (1978) එකයි Amores Perros (2000) දෙක තමයි මගේ ප්‍රියතම. ඇත්තටම ඒ දෙක කිහිප වතාවක්ම බැලුව. තාම එපා වෙලා නැහැ. lolita 1997 තාම බලන්න බැරිඋනා. දැන් බලන්න ඕන. ඔයාටත් ගොඩක් ජයවේව…

  37. හර්ෂ ලහිරු

    එලකිරි…! මචං උඹ ඕවා ගනන්ගන්න එපා බං 😀
    කවුරු හරි හොදවැඩක් කරද්දි ඒවට කෙනහිලිකම් කරන උනුත් අපි අතරෙ ඉන්නවනේ 😛 😛
    බොහොම ස්තුතියි සහො 😀 ජය

  38. ela thankz sooo much

  39. Saman Prasad ( Black Panther )

    ela ela saho.sub ekata thanks….

  40. Thank You ..

  41. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  42. 18+nam ithin blnna venavanee…
    hee hee..
    patta kathavak vagee…
    danma banava bn meka..
    thanks machan sub ekatahh…

  43. නලින්

    ස්තුතියි නි‍රෝෂන් සහෝ!

    ජය වේවා!

  44. ONNA BEEWOOO

  45. එල මචං ගණන් ගන්න එපා අපි උබල එක්කනේ …උබලා මහන්සි වෙලා අපි වෙනුවෙන් කරන මේ වැඩේට අනිවා කමෙන්ට් එකක් දාන්න ඕනේ .. මෙන්න සබ ගත්තා ,,, 18 + නිසා රෑ තමා ඉතින් බලන්නේ ඕං 😉 😀 ගොඩක් ස්තුතියි !! ජය !!

  46. කේ.යූ.ජී. උදාර

    සමහර අදහස්වලට හිත අවුල්වෙන බව ඇත්ත තමයි. ඒත් මේ කරන වැඩේ යහපත් දෙයක් හින්ද මේ වැඩේ ඉස්සරහටත් අපි ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඔන්න එහෙනම් මාත් සබ ගන්නවා. බොහොම ස්තූතියි නිරෝශන්…………..

    • අඩේ ඔයා නේද dirty picture 2011 එකට සබ් දීල තියෙන්නෙ. මේක බලනකොට මට Fashion (2008) එකයි dirty picture එකයි දෙකම මතක් උනා. ඒත් මේක දෙකටම වඩා වෙනස් රටාවකට තමයි කතාව ගලාගෙන යන්නෙ. ඔයා දුන්න Eden Lake (2008) එකයි Rashomon (1950) එකයි එලකිරි. ඔයාටත් ගොඩක් ස්තුතියි.

  47. thanks machan

  48. hoda movie 1k wage saho thanx

  49. Amanda Jayasinghe

    balanna hithenawa………..thankz saho………

  50. වරුණ රංගජිත් (වරූ)

    එල එල…
    එහෙනම් මමත් බානවා….

  51. Hitha Honda kolla

    1st man

error: Alert: Content is protected !!