Hercules (1997) | ඇත්තටම වීරයෙක් වෙමුද [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ තවත් ෆිල්ම් එකකට සබ් අරගෙන මම අවා .කලින් දුන්න ෆිල්ම් දෙකම horror ෆිල්ම් නේ එක නිසා චුටි වෙනසකටත් එක්ක බයවෙලා ඉන්න කට්ටියව සැහැල්ලු කරන්නත් එක්ක මම මේ සැරේ සබ් දෙන්නේ cartoon ෆිල්ම් එකකට මේක සබ් හදලා ඔයාලට දෙන්න හිටියෙනම් ඊයේ මොකද ඊයේ මගේ උපන්දිනේ තිබ්බා වැඩාත් එක්ක මට ඊයේ දවසට කලින් මේ සබ් එක දෙන්න බැරි උනා . ඉතින් කමක් නැ පරක්කු උනාට මගෙන් ඔයාලට මේන්න උපන්දින තෑග්ගක් මේ උපන්දින තෑග්ග දෙන්නත් පුර්ණ සහයෝගය දුන්නේ අපේ නිශාන් රොෂාන් සොහොයුරා හොදේ ….
ෆිල්ම් එක ගැන කතා කරන්න ගත්තොත් මේ ෆිල්ම් එක 1997 ෆිල්ම් එකක් පරණ උනාට පොඩ්ඩක්වත් boring නම් නැ ඔන්න . ඒ කාලේ තිබ්බ තාක්ෂනෙත් එක්ක මේ ෆිල්ම් එක හොදට හදල තියනවා . අහ්හ් ෆිල්ම් එකේ නම තමා ” Hercules ” තව පොඩ්ඩෙන් එක අමතකවෙනවා . IMDb rate එක 7.0 යි ඔස්කාර් සම්මානයට නොමිනේට් වෙලා තියෙනවා ,සෙල්ලම් නෑ. Release කරලා තියෙන්නේ 1997 ජුනි 27 ..කතාව ගැන කෙටි විස්තරයක් කරොත් ,
ලෝක පාලක දෙවියන්ගේ ප්‍රධානියා තමා සියුස් කියන්නේ මෙයා ගොඩක් ශක්තිමත් වගේම නිර්භීතයි , මෙයාට ඉන්නවා පුතෙක් හර්කියුලිස් කියලා එයා චුටි කාලෙදිම මරණයට අදිපති දෙවියන් වන හෙඩිස් විසින් පැහැරගෙන ගිහින් මරන්න හදනවා චුටි අත් වැරද්දක් නිසා,හර්කියුලිස් මරණයෙන් ගැලවෙනවා ඒ උනාට එයාට තියන දේව බල ඔක්කොම අහෝසි වෙලා මෙය මනුස්ස පැටියෙක් බවට පත් වෙනවා . එත් මෙයා තාත්තා වගේම ගොඩක් ශක්තිමත් සාමාන්‍ය මිනිස්සු එක්ක බලන කොට මෙයට ලොකු ශක්තියක් තිබ්බා . හර්කියුලිස්ට තමන්ගේ ශක්තියෙන් ප්‍රයෝජනවත් වැඩක් කරන්න පුළුවන් කමක් තිබ්බේ නැ මෙයා මොන වැඩේ කලත් මොකක් හරි මගොඩියක් සිද්ද වෙනවා එක නිසාම මෙයා සාමාන්‍ය මිනිස්සු අතරේ කොන් වෙනවා .
ඉතින් එක නිසා මෙය ගොඩක් මානසිකව වැටෙනවා . මෙයාව හදා ගත්තයි තාත්තායි මෙය හමු උන හැටි සියුස් දෙවියන් මෙයාව යොමු කරනවා ඇත්ත දෙමාපියන්ව හොයන්න සියුස් දෙවියන්ගේ පන්සලට, මෙහෙදී එයා දැනගන්නවා . එයා සියුස් දෙවියන්ට හිටිය එකම පුතා කියලා . ඒ විතරක් නෙව් අපහු දෙවි කෙනෙක් වෙන්න ඕනෙනම් මනුස්ස ලෝකේ ඇත්තම වීරයෙක් වෙන්න ඕනේ කියලත් එයා දැන ගන්නවා . ඉතින් අපි බලමු හර්කියුලිස්ට ඇත්තම වීරයෙක් වෙන්න පුළුවන් වෙයිද ? හෙඩිස් තව මොන වගේ බාදක හකියුලිස්ට එල්ල කරයිද ? ඒවා ජය ගන්න හර්කියුලිස්ට පුළුවන් වෙයිද ? හර්කියුලිස් මනුස්ස ලෝකේ ඇත්තම වීරයෙක් වෙලා එයාට අයිති තැනට යයිද කියලා ? (මතක තියා ගන්න මේක මගේ 3 වෙනි උපසිරසි ගැන්විම, ඒවගේම මේ උපසිරස ගැන්වීම තුලත් වැරදි අඩු පාඩු තියනවානම් මට සමාවෙන්න ඕනේ )
1823 downloads
බොහොම ස්තුති සබ් එකට
thanks
Thnaxxxxxxxxxxxxxxxxxxx
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks bro..
good
සුභ උපන්දිනයක් වේවා.බොහොම ස්තුතියි
බා ගත්ත ඔක්කොටොම වගේම wish කරපු යටත් ස්තුතියි යාලුවනේ .. ක්ෂේත්රයට අලුත් නිසා අඩු පාඩු ඇති ඒවා .. මම ඉක්මනටම හදා ගන්නම් යාලුවනේ..අයෙත් හැමෝටම ස්තුතියි
බොහොම ස්තූතියි ක්‍රිස්ටි සහෝ සිංහල උපසිරැසියට. කාලෙකින් කාටුන් එකක් බාන්නේ. ජය෴෴ 😛 😛
හප්පේ ක්‍රිස්ටි මාමා අපි වගේ පොඩ්ඩොන්ට කාටූන් එකක් ගෙනල්ලා.කාටූන් නම් කෑමත් එපා.අනිව බලනව.ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!
හුටා මටත් අමතක වෙලානෙ.
සුභම සුභ උපන් දිනයක් වේවා ක්රිස්ටියෝ.
ඔක්කොටොම ස්තුතියි යහලුවනේ….
සුබම සුබ උපන් දිනයක් වේවායි ආසිරි පතමි,උපසිරසියට ස්තුතියි,ජයවේවා.
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
bohoma stuti saho….
thank u wewa…
jaya wewa..
පොඩි කාලේ ආතල් එකේ
ගහපු ගේම් එකක් තමා හර්කියුලිස් කියන්නේ.
උඩ පැන පැන, වැලි කුට්ටි වලට ගහ ගහ
මාර සැපක්.
චිත්‍රපටියක් තියෙනව කියල
සිරාවටම දැනගෙන හිටියෙ නෑ.
ස්තූතියි මචං.
ජයවේවා!
එල එල
සුභ උපන්දිනයක් වේවා
එසේම
සබටත් තුති
ඔබට ජය……….
pattttttttttttttta
thanks machan
wow,maru 😀
Thanks
cartoon nam aniwa balanawa. sub ekata thanx saho. a wagema Happy Birth Day… !!!
නියමයි නුවන් සහෝ..
දිගටම දෙමු..
සුභ උපන් දිනයක් වේවා..!
ජයවේවා සහො
සුභ උපන්දිනක් වේවා
oscar nomi una kiyanna patta athi 😀
මේක නම් දැම්ම බලන්න හිතයි සුභ උපන්දිනයක් සහෝට පහුවුනත් හොදේ
good machn
ela ela meywath dena aka watinawa hamotama balanna ahakine maxxa wadak
tx so much
happy birthday macho sub akata pin
mama asama awa meywa tx
bohoma pin niyama cartoon akak wage tx all the best
thanks
ජය වේවා සුභ උපන්දිනයක් වේවා
happy b day ඒ වගේම සබ් එකට තුති