අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Hereditary (2018) Sinhala Subtitles | මළගිය ඇත්තෝ නෑගම් ඇවිදින්…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 8.9/10. From 97 votes.
Please wait...

සිනමා නිර්මාණයක් රස විදින්න හොඳම තැන මගේ මතය හැටියට නම් සිනමා ශාලාව.. විශේෂයෙන්ම ත්‍රිමාන සජීවීකරණ රූ ඇතුලත් නිර්මාණයක් නම් ඒ තරම් හොඳ තැනක් තවත් කොහෙවත් නැහැ කියන්න පුළුවනි. ඉතින් ඔය වගේ තැනකට නිවාඩු පාඩුවේ තමුන්ගේ ළමයින් එහෙම එක්ක ගිහින් සිනමා නිර්මාණය ආරම්භ වෙනතුරු බලා ඉන්නා මවක් පියෙක් එක්වරම යටිගිරියෙන් කෑමොර දෙන්න, තමුන්ගේ දරුවාගේ මුහුණ ආවරණය කරන්න පටන් ගත්තොත් ඔබට හිනායාවී නේද ? ඔව් වෙන අවස්තාවක නම් එහෙම වෙන්න තිබ්බා, නමුත් මේ අපි කතා කරන සිනමා ශාලාවේ එහෙම දෙයක් නම් වුනේ නැහැ… ඔක්කොම දෙමව්පියන් තුෂ්නිම්භූත වෙලා තමුන්ගේ ළමයින් ආරක්ෂා කරගන්න උත්සහ කළා. තවත් සමහරු උදව් අරගෙන එන්න එලියට දිව්වා… ඉතින් මේ සිද්ධිය සිද්ධ වුනේ ඔස්ට්‍රේලියාව වගේ ටිකක් දුර රටක… මේ පවුල් පිටින් බලන්න ගිහින් හිටිය කතාව තමයි Peter Rabbit (2018) කියන අගේ ඇති ළමා කතාව… වැඩේ කියන්නේ මේක හිතාමතා කල දෙයක් නම් නෙමෙයි, සිනමා ශාලාවේ සේවකයෙකු අතින් වැරදීමකින් වුන දෙයක්… ඒ තරම් බය වෙන්න මොකක් නම් පෙන්වන්න ඇති ද? වැඩි දෙයක් නෙමෙයි මේ අද ඔබ වෙත ගෙන එන සිනමා නිර්මාණයේ පූර්ව ප්‍රචාරක පටයක් විතරයි පෙන්වා තියෙන්නේ. ඒකත් ඉවර කරගන්න හැකිවෙලා නැහැ කියල තමයි ආරංචි…

ඔහොම වුන එක පුදුමයක් නැහැ මේ වසරේ Sundance සිනමා උළෙලේ මෑත කාලයේ නිර්මාණය වුන අතිශය භයානකම සිනමා නිර්මාණය හැටියට බොහොම සැපසුම් නිර්මාණයක් වුනේ මේ නිර්මාණය IMDB මීටරය වුනත් 7.6 ක් වගේ අගයක් ලබාගෙන හොල්ලන අතරේ රෝටන් ටෝමාටෝ මිටරයත් 86% වගේ ඉහල අගයක් කරා අරගෙන යන්න සමත් වෙලා තියනවා.

Ari Aster ගේ පිටපතින් සහ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මේ භීතිකාව තුල Toni Collette තමුන්ගේ හැකියාව විදහාපාන හැටි නම් හරිම අපූරුයි, ඇයට අමතරව Alex Wolff, Milly Shapiro, Ann Dowd, Gabriel Byrne වගේ පිරිසක් තමුන්ගේ උපරිම දායකත්වය මේ නිර්මාණය සාර්ථක කරගන්න සපයපු බව පැය 2 කුත් මිනිත්තු 07 ක් වැය කරන්නට ඔබ සුදානම් ඔබටත් පසක් වේවි… නමුත් මම ඔබට කරුණු කරනා කිහිපයක් කියන්න කැමති, මේක ඔබේ දරුවන් එක්ක නම් බලන්න එපා… ඔවුන් එක්ක හැර බලන්න ක්‍රමයක් නැති නම් මේක නොබලා ඉන්න, දෙවැන්න තමයි හැකි තරම් රාත්‍රී කාලයේ මේ නිර්මාණය නැරඹීමෙන් වලකින්න… කොහොමත් 18+ දර්ශන කිහිපයක් නිසාවෙන් පොඩි උදවියට බලන්න බැරි එකේ දවල් කාලයේ මේක බලන එක තමයි හොඳ…

ඇනී, අපේ කතා නායිකාව තමුන්ගේ ජිවිත කතාව කුඩා අනුරූ හැටියට නිර්මාණය කරපු පසුතල වල විදහා දක්වන්නට සුදානම් කළාකාරියක්. තමුන්ගේ සැමියා, වැඩිමහලු පුතා සහ කුඩා දියණිය එක්ක ජිවත් වෙන ඇනී ගැන අපි මුලින්ම දැනගන්නේ ඇයගේ අම්මාගේ මරණයත් එක්ක. නමුත් මේ මරණය ඇයට නම් ලොකුම දෙයක් නෙමෙයි මොකද මව ජීවත්ව හිටිය කාලයේ මොවුන් දෙන්නා අතර ඒ හැටි හොඳ සම්බන්ධයක් තිබිල නැහැ කියල තමයි අපිට දැනගන්න ලැබෙන්නේ… නමුත් හැම ළමයෙක්ම වගේ ඇයත් තමුන්ගේ අම්මට ආදරෙයි… ඔහොම තමයි ඇනී, ජෝන් හඳුනා ගන්නේ පවුලේ පිරිසක් අහිමි වුන දුකෙන් ඉන්න දෙන්නම බොහොම අගේට මිතුරු වෙනවා ඒ නිසාවෙන් තමයි ජෝන් තමුන් සතු මළවුන් ගෙන්වන ක්‍රමයක් ගැන ඇනී දැනුවත් කරන්නේ… ඉතින් ඒ තමයි අපේ කතාවේ ආරම්භය…

නමුත් ඒකම නෙමෙයි ඊට කලින් දෙයක් වෙනවා ඒ ගැන නම් කියන්න හැටියක් නැහැ බලන්නම සිද්ධ වෙනවා… මේ සියල්ලම එක්ක තමුන්ගේ පවුලේ උදවිය විවිධ විවිධ පැතිකඩ වලින් මළවුන්ගේ ලෝකය එක්ක ගැටෙන හැටි වගේම ඒ ලෝකයෙන් තමුන්ගේ පවුල ගලවා ගන්න ඇනී දරනා ප්‍රයත්නයක් එහෙමත් දැකගන්නට හැකි වේවි… නමුත් ඉතින් අර කලින් කිව්වා වගේ හැමෝටම නම් මේක බලන්න වෙන්නේ නැහැ, ඒ කැමරා කෝණ, සංගීතය ආලෝක කරණයම ප්‍රමාණවත් ඔබේ හදගැස්ම වැඩි කරන්න…. පරීක්ෂණයක් මගින් පවා ඔප්පු වෙලා තියනවා මේ නිර්මාණය සමහර අවස්ථාවල හදගැස්ම මිනිත්තුවකර වාර 160 + වගේ අගයක් දක්වා පවා ගෙනියන්න සමත් වෙනවා කියල… මම ඉතින් වෛද්‍ය විද්‍යාත්මකව ඕක ගැන කියන්න නම් දන්නේ නැහැ නමුත් ඉතින් ලොකු අගයක් වගේ නෙව…

කොහොම නමුත් අවසාන වශයෙන් මේ නිර්මාණය අයිති සිසිල සහෝට ස්තුතිවන්ත වෙනවා බලෙන්ම මේක මගේ ඇඟේ ගැහුවා එක ගැන. යන්තන්ම් මේ වසරේ A Quiet Place කරගෙන හිටිය මට අනික් විශිෂ්ඨම භයානක චිත්‍රපටයත් බලෙන් හෝ ඇඟේ ගැහුවාට ආයෙත් ස්තුතියි. එහෙනම් මේ භයානක නිර්මාණය ඔබට භාරයි… ප්‍රවේසමෙන් බලන්න… ආයෙත් එන්නම් තවත් නිර්මාණයක් එක්ක… එන්න වෙනවා තව එකක් ඇඟේ ගහලා තියන නිසා… එහෙනම් ඔබට ජය වේවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

104 thoughts on “Hereditary (2018) Sinhala Subtitles | මළගිය ඇත්තෝ නෑගම් ඇවිදින්…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • බොහොම ස්තුතියි සිංහල උපසිරසියට

    Reply
  • සිංහල උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • Thank you for the subtitles brother!

    Reply
  • Nice work sameera thanks

    Reply
  • Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • thanks sameera karunarathna jayawewa…………

    Reply
  • thanks sameera saho sub ekata..

    Reply
  • Horror ekak hinda bagaththa. Thanks for sub

    Reply
  • Thanks samira & al friends. ✨

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට.

    Reply
  • බොහෝම ස්තූතියි සබට!!

    Reply
  • තේරැන්නැත්නමි ….අයේ බලහන්….එත් නැත්නමි…නොදි ඉදහල්ල

    Reply
  • ලබාදුන් සිංහල උපසිරසි වලට ස්තූතී

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි…. The Possession of Hannah Grace 2018 ෆිල්ම් එකටත් සබ් දෙනවාද….

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
    • මෙලෝ රහක් නෑ බං මට නම්. කතාව තේරුනෙත් නෑ

      Reply
  • ස්තූතියි

    Reply
  • very gud movie and its better to having some kind of knowledge about witch rituals fr understand this movie well.anyway u can enjoying it without tht too.if somebody saying this is trash or waste of time, well seems like u guys re with less sense of taste about movies. this movie is very different frm other horror movies. and the check the ratings. its still has 7.3 on IMDb .

    and one thing is right …update sub fr BR copy.

    Reply
  • 1. meka oya athishokthiyen kiyala thiyenawa loku deyak wage. meka echchara hithanna one ekak neme baya gena. oya kalin mita issella apu horror film tikak balanna. conjuring wage. ewage mita wada baya hithenawa.
    “නමුත් මම ඔබට කරුණු කරනා කිහිපයක් කියන්න කැමති, මේක ඔබේ දරුවන් එක්ක නම් බලන්න එපා… ඔවුන් එක්ක හැර බලන්න ක්‍රමයක් නැති නම් මේක නොබලා ඉන්න, දෙවැන්න තමයි හැකි තරම් රාත්‍රී කාලයේ මේ නිර්මාණය නැරඹීමෙන් වලකින්න… කොහොමත් 18+ දර්ශන කිහිපයක් නිසාවෙන් පොඩි උදවියට බලන්න බැරි එකේ දවල් කාලයේ මේක බලන එක තමයි හොඳ…”
    “එහෙනම් මේ භයානක නිර්මාණය ඔබට භාරයි… ප්‍රවේසමෙන් බලන්න… ආයෙත් එන්නම් තවත් නිර්මාණයක් එක්ක… එන්න වෙනවා තව එකක් ඇඟේ ගහලා තියන නිසා… එහෙනම් ඔබට ජය වේවා ! ”
    2. oya meka dala thiyena widihata film eka balala avilla oyata banala comment ekak danna hithenawa sirawatama. oya methana visthara karala thiyena api film eken balaporoththu una dewal apita hambune na.
    “මේක එච්චර බය නෑනේ නිකන් ගොන් ආතල් නොදී හිටපන් ගොන් කතා නොකියා
    දෙමව්පියෝ ළමයින්ගේ ඇස් වහගෙන කෑගැහුවලු හික්ස් රෑට බලන්න එපාලු උබ වගේ ළාමක නංගි මල්ලිලට නම් බය ඇති මේක බලලා ලොල්”
    3. kathawa therum karaganna puluwan una. hoda ewama kiyala na. me wage film walata kamathi ayath innawa. oyala mewatath upasirasi karana eka loku udawwak balana ayata.
    “උපසිරැසිය වෙනුවෙන් ස්තූතිය..
    කිව යුතු දෙයක් තිබෙනවා මටනම් මේ ෆිලුමුවේ කිසිම දෙයක තේරැමක් හොයාගන්න බැරි උනා. පැය 2ක කාලයක් නිපරාදේ නාස්ති උනා කියලා හිතුනා. .. උපසිරැසියක් කරන්න යන කාලයත් එක්ක හිතුවම මට නම් කියන්න තියෙන්නේ හොඳ නිර්මානයන් වෙනුවෙන් පමනක් උපසිරැසි නිර්මාණය කරන්න කියලයි.මේ වගේ තේරැමක් නැති ඒවට ඔයාලගෙ මහන්සිය කැප කරන්න එපා ,අපිනම් පැය 2න් බලලා ඉවර කරාවි ඔයාලා සමහරවිට දවසම ,ඊටත් වඩා මහන්සි වෙනවා උපසිරැසියක් වෙනුවෙන් , මටනම් මේ චිත්‍රපටය ඇත්තටම මෙලෝ රහක් නැති එකක්.”
    4. meke bluray eka release une sep 4 me wenakanuth bluray ekata sub eka dila na. nikan dena ekata baninawa neme. eka nikan bageta iwara karala wage therenne. den minissu issarata wada godak diyunuyi. hd/web wagema dan bluray balana ayath innawa godak. e ayatath sadaranayak wenna bluray ekatath sub update karanam thama hoda. meke sub karana godak aya bluray eka release karala paya ganak yannatath kalin sub eka update karana aya innawa. me mahansi wela karana sub ekata uparima watinakamak labaganna. mama sub mechcharak kara kiyala kiyanna nemene sub karanne.
    5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
    [me kiyanne oyath ekka paudgalika tharahakin neme. baiscoplk eke thawa improve wenna one deyak gena kiuwe ]

    Reply
    • Sirama kathawa hadawatha 160 gahenna thiya ashawata bayak hithune na meka balala

      Reply
    • 2022 බැලුවේ. ඔයාට කතාව පොඩ්ඩක් වත් තේරුණා නම් ඔහොම කියන්නේ නෑ. Review එකක් බලන්න හොයාගෙන. හිතාගන්න බැරි හැංගුන දේවල් ගොඩක් තියෙන movie එකක්

      Reply
      • movie එකේ තේරුම වෙනම හොයන්න ඕනේ නම් movie එකක් බලනවද බන්, එකේ තේරුම හියන්න වෙනම youtube වීඩියෝ එකක් බලන්න ඕනේ, එකාරම movie එක බලන්නේ නැතුව තේරුම විතරක් බැලුවානම් හරි

        Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට.
    ජයවේවා!

    Reply
  • උපසිරැසිය වෙනුවෙන් ස්තූතිය..
    කිව යුතු දෙයක් තිබෙනවා මටනම් මේ ෆිලුමුවේ කිසිම දෙයක තේරැමක් හොයාගන්න බැරි උනා. පැය 2ක කාලයක් නිපරාදේ නාස්ති උනා කියලා හිතුනා. .. උපසිරැසියක් කරන්න යන කාලයත් එක්ක හිතුවම මට නම් කියන්න තියෙන්නේ හොඳ නිර්මානයන් වෙනුවෙන් පමනක් උපසිරැසි නිර්මාණය කරන්න කියලයි.මේ වගේ තේරැමක් නැති ඒවට ඔයාලගෙ මහන්සිය කැප කරන්න එපා ,අපිනම් පැය 2න් බලලා ඉවර කරාවි ඔයාලා සමහරවිට දවසම ,ඊටත් වඩා මහන්සි වෙනවා උපසිරැසියක් වෙනුවෙන් , මටනම් මේ චිත්‍රපටය ඇත්තටම මෙලෝ රහක් නැති එකක්.

    Reply
    • Yep… jarawak… baya wenawa thiya tikak nindath giya…

      Reply
  • තැන්කුයි! සබ් ඒක මාත් ගත්තා

    Reply
  • Ela bro.. sub ekata. But meka maha jara film ekakne.bn. baya hithen nene mita wada anith film hodai. But thankx sub ekata

    Reply
  • මමත් බැලුවා අද මම බලපු ජරාම horr film එක තමා මේක කාලේ කෑ දැම්ම විතරයි..

    Reply
  • b r up d karamuda saho…

    Reply
  • Thanks for sub bro

    Reply
  • සුපිරි

    Reply
  • sub ekata thanks aiye.. jaya wewa!!

    Reply
  • Ela saho thanks

    Reply
  • Thanks for the sub

    Reply
  • Mala jarawak

    Reply
  • Me katawa nm melo rahak na….
    Sub ekata thanks

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Thanks …………………….good luck ………………………..

    Reply
  • ගොඩ කාලෙකකින් බයවුනේ නෑ…එහෙනම් බයවෙමු.ස්තුතියි උප සිරරසියට

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • thanx bro,,,,,,,,,,,,,,,,,

    Reply
  • ස්තුතියි සමීර සහෝ‍……….
    සබ් එකට මහන්සි වුනාට බොහොම පිං……
    තෙරැවන්සරණයි

    Reply
  • මං බැලුව මෙලෝ රහක් නැති හොල්මන් එක..ඊයා..තේරුමක් නෑ..බොරු බයිලා ගහලා ෆිල්ම් දාන්න එපා බං..

    Reply
  • මේක එච්චර බය නෑනේ නිකන් ගොන් ආතල් නොදී හිටපන් ගොන් කතා නොකියා
    දෙමව්පියෝ ළමයින්ගේ ඇස් වහගෙන කෑගැහුවලු හික්ස් රෑට බලන්න එපාලු උබ වගේ ළාමක නංගි මල්ලිලට නම් බය ඇති මේක බලලා ලොල්

    Reply
    • ubata me film eka lassana natthan nobala idapan bn..nikan dena sub eka hadapu manussayata bainne nathuwa.ubala wage un nisa thamai giya para arrow ekata sub dena ekath nawatthala damme…

      Reply
    • Film eka wadak nathnum katai pukai wahan paduwe idahan. Subtitles deepu eka film 1ke waradi walata pali nane.

      Reply
  • සමීර සහෝ කලොත් ඉතිං සුපිරි සබක් තමයි..!!! Thank u සහෝ…!!!

    Reply
  • Thanx for your sub Sameera

    Reply
  • Ela aiye..thankx

    Reply
  • බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • මේකනම් මරු වෙයි වගේ…. ගෝඩාක් තංකූ …. බලලම ඉන්නම්කෝ වැඩි කතා නැතුව…

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    කදිම විස්තරයක්.
    ජයෙන් ජය.

    Reply
  • භයානකයි කියන නිසාම අද රෑටම බලන්නං. මචං.. සුපිරි වැඩක්.. ඔය හොල්මන් කියන ඒවට බයවෙලා බලන්න ජීවිතයේ එක පාරක් හරි මාත් ආසයි.. ස්තුතියි මචං

    Reply
  • Thanks bro…..jayawewa……!

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි

    Reply
  • thanks Bro sub ekta.. film ek balannma hithenawa.. jaya wewa…

    Reply
  • දැනුයි බාන්න යන්නේ…. අද රෑම බලන්නයි යන්නේ (1.16am).. බය වෙලා කෙලවෙයිද දන්නේ නෑ… 😛

    ස්තූතියි සහෝ…

    Reply
    • Kelawei kiyalath bayai ne lol

      Reply
  • බොහොම ස්තූතියි සමීර අයියේ..
    බැලිල්ලක් තමා බය වෙයිද දන්නේ නෑ…
    Any way Gd luck.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සමීර අයියේ…
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
    ජය…

    Luke cage season 2 සබ් කරන්න පුලුවන්ද?

    Reply
  • THANX SAHO SUB EKA DUNNATA

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Pattama thankz mcn sabata….kalekin apu supiri horror film akak….

    Reply
  • හොඳ සලරුවකට සමීර දුන් තවත් අනගි උපසිරසක්….
    ජය…!!!

    Reply
  • thanks all good jb

    Reply
  • සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි! අනිවාර්යයෙන් මේ ෆිලුමත් බලනවා.
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Waw…….. oya nm niyamai hodama film waraddan natuwa mahama kohomada ganna kiyala hitaganna ba.mat maka dakka supiri film ekak wage. Godak sthuthi .oya wage kanak baiscopelk eka inna eka satutak. Boruwata kiyanawa nawa bohoma sthuthi

    Reply
  • උපසිරැසියට ගොඩාක් ස්තූතියි

    Reply
  • thanks machan holman filmnam raaa thama aa baya nathi nisa neve raa balanakota bayavena tharam raa bayavenne nathi nisa

    Reply

Leave a Reply to chamallakshan Cancel reply

Your email address will not be published. Required fields are marked *