Thursday , January 14 2021
Breaking News

Hero (2015) with Sinhala Subtitle | නුඹේ විරුවා මම වෙමි. [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.7/10. From 11 votes.
Please wait...

Hero (2015)

ඔන්න එහෙනම් ඉක්මනටම තවත් ලස්සන හින්දි ෆිල්ම් එකකට අත ගැහුව. මේක මට වෙන් කරල දුන්න සමීර අයියට ගොඩක් ස්තූති වන්ත වෙනව.  දැනට IMDB අගය නම් තියෙන්නෙ 3.7ක් වගේ අගයක්. හැබැයි ලස්සන චිත්‍රපටියක්. ඒ වගේම ලස්සන සිංදු ටිකකුත් තියනව. 1983 Subhash Ghai විසින් අධ්‍යක්ෂණය කළ මෙම නමින්ම නිකුත් වුණ චිත්‍රපටියක්මයි නැවත කරල තියෙන්නෙ. Sooraj Pancholi(සුරාජ්), Athiya Shetty(රාධා) දෙන්න තමයි ප්‍රධාන චරිත කරන්නෙ. Athiya Shetty කියන්නෙ Sunil Shetty දුව කියල දන්නව ඇතිනේ. සැප්තැම්බර් 11 තමයි මෙය නිකුත් වුණේ. හරි එහෙනම් මම කතාව ගැන කියන්නං.

සුරාජ් කියන්නෙ පාෂා කියන අමාත්‍ය තුමාගෙ පුතා. එතකොට රාධා කියන්නෙ මාතූර් කියන පොලිස් නිලධාරි තුමාගෙ දුව. මාතූර් පාෂාට විරුද්ධව නඩුවක් ගෙනියනව. පාෂා ඉන්නෙ හිරේ. ඉතිං මේ නඩුව දිනන්න අමාරු නිසා පාෂා තමන්ගෙ පුතා සුරාජ්ට කියනව මාතූර්ගෙ දුව උස්සන්න කියල. හැබැයි මෙයා දුවව උස්සන්න යනකොට තමයි දැනගන්නෙ මේ දෙන්න කලින් මුණගැහුනනේ කියල. ඒ කොහොමද? කොහෙදිද? කොහොමහරි දුවව උස්සනව. පාෂා කියනව දුවව නිදහස් කරන්න ඕනෙ නම් එයාව හිරෙන් එළියට ගන්න කියල.  ඒත් මාතූර් එහෙම කරන්නෙ නම් නෑ. නඩුවට සාක්ෂි හොයන්නත් ඕනෙ. මතූර්ට සාක්ෂි ලැබෙයිද? ලැබුණේ නැත්තම් පාෂාව හිරේ යවන්න බෑ. පැහැරගෙන ගිහිං ඉන්නකොට මේ දෙන්න අතරෙ ආදරයක් ගොඩනැගෙනවා. ඉතිං ඊට පස්සෙ මේ දෙන්නට තමන්ගෙ තාත්තලගෙන් වගේම තවත් අයගෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනව. ඒවගෙන් බේරිලා ආදරේ ජයගන්න පුළුවන් වෙයිද? සටන් ජවනිකා එක්ක බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. ජය!!!

 

Hero (V) (2015) on IMDb

 

 

702 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

6E91FC8F65BB811FBC30C1297778348FD0ED6269

988 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

67AD4ABF2D876004749AA4806FBDD916D930E00A

1.48 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

E65B7A90E46B9ABCEFAAF8B441935A5A624B336C
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E09] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

08වැනි එපියෙන්, කිම්-මෝ-ජින් වාර්තාකරුයි, “සූ” අක්කා මලෝ දෙන්නයි මේ තුන් කට්ටුව දෝ-මින්-සොක් ගේ ඝාතන හවුල්කරු …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. meke full fillm eka ganne kohomada kiyala dannawada youtube eken

  2. nimal dissanayake

    අචින්ත,
    නියමයි! හොඳයි!! හැඩයි!!!
    වෙනද වගේමයි!
    ගොඩක් ගොඩාක් ගොඩාක්ම ස්තුතියි!

  3. Thanx එල

  4. Thusitha Hettiarachchi

    Thanks saho!!!

  5. Bhagya Samarakoon

    thanks 🙂

  6. mata meka download wenne nane ai a? mama mkdda krnna ona?

    • download button ekata yata thiyana code eka google search karanna. eeta passe ena site ekakin download karanna

  7. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  8. බොහොම ස්තුතිය් සහෝ උපිරසියට !

  9. බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. කෝ මල්ලි මේ එක ටොරන්ට් එකක් වත් වැඩ කරන්නේ නැහැ නේ 🙁

  11. තැන්කු වේවා මල්ලියෝ <3

  12. supiri machan ela.. rate eka tikak aduyi hebeyi 🙁

  13. niayamai…denakm balan unnu filumak…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. niyamai sahoo niyamai

  15. තිසල්

    තැන්ක්ස් බන් එල

  16. තරිදු තරංග

    එල කොල්ලො………

  17. fattama thankz wewa saho sub ekta

  18. දෙනකම් බලාගෙන හිටපු එකක් නියමයි

  19. සිංහල උපසිරැස දුන්නාට ගොඩක් ස්තුතියි මල්ලී!!!

  20. thanx mcn

  21. නියමයි මචන්…..
    සුපිරියි…..
    තෑන්ක්ස් සබ් එක දුන්නට…..
    බලහන්කෝ කී දෙනෙක් සබ් එක බාලද කියලා.
    ඒ උනට comment තියෙන්නේ කීයද.
    මුන් නම් මාර එවුන්.
    උන් උන් ගැන විතරයි හිතන්නේ.
    කියලා වැඩක් නෑ ඉතින් ඒ ගැනනම්.

  22. නියමයි සහෝ
    සුපිරි ෆිලුමක්
    සිංදු ටික නම් ලස්සනයි
    ෆිලුම කොහොමද කියලා බලලා තමා කියන්න වෙන්නේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !

  23. ලොවෙත් නෑ මචන් පට්ට.
    උබේ සබ් නම් පට්ටයි.
    මේකත් ගන්නවා.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජයෙන් ජය..

  24. elz………… mchn………….. thank you …………..jayen jaya

error: Alert: Content is protected !!