Thursday , October 29 2020
Breaking News

Heroes Reborn (2015) [S01 : E04] with Sinhala Subtitles|වැඩි පිරිසක අවශ්‍යතාවය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Heroes Reborn MiTV S1P1

අපි කොහොමද අපේ සත්‍ය අරමුණ හොයාගන්නෙ? ඒක අපිට ඉපදෙද්දිම ලැබුණ, අපේ ජන්ම කේතය තුළ ලියැවුණු දෙයක්ද? එහෙම නැත්තම් ඒක අපි කාලයත් එක්ක ඉගෙනගත යුතු,  ජීවිතයේ සතුට සහ ශෝකයන්ගෙන්, අපේ ආදරණීයයන්ගෙන්, අපට අහිමි වූවන්ගෙන්, අපේ ජයග්‍රහණයන්ගෙන්, සහ අපේ වේදනාවන්ගෙන්, උප්පතිය ලද වර්ධනය වන දැනුමක් ද? අපි හැමෝටම විශේෂ අරමුණක් තියනව, ඒවගේම අපි කොච්චර උත්සහ කළත්, අපිට ඒකෙන් පැනල යන්න බෑ. ඉතුරුවෙන එකම ප්‍රශ්නෙ අපිට පුළුවන් වෙයිද අපි කවුද කියන දේට අවංක වෙන්න, නැතිනම් අපිව දෛවයේ බලයට යටත් වෙලා මුළුමනින්ම වෙනත් දෙයක් බවට පත්වෙයිද? අමනුෂ්‍ය දෙයක් බවට?

පුළුවන් ඉක්මනට උපසිරැසිය අරං ආව. අද කථාව සඳහා IMDB අගය 8.7 අරං තියනව. ගිය සතියෙ අන්තිමට ඉවර වුණේ ටොමී එයාගෙ අම්ම එක්ක අනතුරට පත් වෙද්දි. ටෝමීට අම්මව බේරගන්න පුළුවන් වෙයිද? පොළොව යට උමං රේල් පාර සම්බන්ධව මොකක් වෙයිද? අපේ අළුත් එල් වෙන්ගඩෝර් බලයන් තියන අයට මුහුණ දෙන්න ක්‍රමයක් හොයාගන්නව. ඒ මොකක්ද? ඒ වගේම වැදගත්ම පුද්ගලයෙක් මරණයට පත්වෙනව. කවුද? වෙන්නෙ කොහොමද? ඇයි? EPIC එකේ සාර්ථකත්වයට මොකක් වෙයිද? කටාන කෙල්ල හෙවත් මිකෝ කඩුව ගන්න රෙන් එක්ක ගහන සැලැස්ම මොකක්ද? ඔන්න ඔය වගේ දේවල් බලන්න අද කථාව බලන්න වෙනව. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. ජය!!!

Heroes Reborn (2015) on IMDb

 

 

203 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

B4D9C4879C4042D9FD1376EE478E9E57A6C20378

306 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

2E3BA4B139EE610EA718F180EDCB354A7D692FD3
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode              All Episodes                   Next Episode >>

Check Also

Alone (2020) Sinhala Subtitles | බිහිසුණු රකුසන් අතර තනිවී [සිංහල උපසිරසි සමඟ]

මම කතාවක් අහලා තියෙනවා….. එක මිනිහෙක් කැඩිච්ච කකුල් දෙකක් එක්ක පණ බේරගන්න හිමේ බඩගාගෙන යනවා….. …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  2. Udamith Damith (b\k )

    niyamaaaaaaaaai

  3. S.K.Ruchiranga

    thz machoo

  4. Thanks…

  5. බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. මරු….සබ් එකට තැන්ක්ස්…

  7. හම්මේ ඔන්න දැන් තමයි බාගන්න වෙලාවක් ලැබුනේ.
    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට . ඔබට ජය,

  8. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  9. තෑන්කි යූ කිවා ඔන්න ජය වෙවා

  10. niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. අචින්ත සහෝ උඹ කොහොම හරි පට්ටම ටීවී සීරිස් හොයාගන්නවා නෙ බං.පට්ට ඈ………..

  12. ඉක්මනටම දුන්නට තුති..

    ඔබට ජය!!

  13. නියමයි නියමයි සහෝ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
    ජයෙන් ජයම වේවා !!!!

  14. ප්‍රදීප් ඉරේෂ්

    එළ මචං..එනකන් බලං හිටියෙ

error: Alert: Content is protected !!