Wednesday , December 7 2022
Breaking News

Hi! School: Love On [E02] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.0/10. From 5 votes.
Please wait...

Hi!-School-Love-On

මනුස්ස ලෝකෙන් කෙනෙක්ව අරගෙන යන්න ආව මේ සුරදූතියට සිදුවෙන්නෙ මනුස්ස දුවක් වෙලා මනුස්ස ලෝකෙ නවතින්න. එයා වූ හයින්ව බේරගන්න ගිහින් තමයි එහෙම වෙන්නේ. එහෙම මනුස්ස ලෝකෙට ආපු මේ සුරදූතියට මනුස්ස ලෝකෙ හරිම පුදුම තැනක් වෙනවා. නමක් ලිපිනයක් වගේ බොහොම දේවල් අවශ්‍යයි මනුස්ස ලෝකෙ වාසය කරන්න. ඔන්න ඉතින් කොහොම කොහොම හරි ඇයට යී සූල් බී කියන නම ලැබෙනවා. වූ හයින්ව බේරගත්ත නිසා ඇයට ඔහුගේ නිවසේ නවාතැනුත් ලැබෙනවා. ඇය සැමවිටම බොහොම කරදර ඇති කරගන්නවා. මෙය වූ හයින්ට බොහොම කෝපයට කාරණයක් වෙනවා.  තමන්ගේ කෝපය ඉහවහා ගිය මොහොතක වූ හයින් ඇයට පවසනවා තමන්ගෙ ජීවිතයෙන් පිටව යන ලෙස. එසේ එලවා දමන ඇයට යාමට තැනක් නැහැ. ඇය ඒ ගැන බොහොම දුකින් සිටින විට එක් වරම ඇයට සිහිවෙනවා තමන් මේ ලෝකෙදි මිය ගියහොත් නැවතත් තමන්ගේ ලොවට යාහැකි බව. ඉතින් ඇය පාරේ වේගයෙන් යන වාහනයකට පැනල ජීවිතේ නැති කරගන්නයි සූදානම.

 Hi! School: Love On (2014) on IMDb

 

 

5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                         All Episodes                         Next Episode>>

Check Also

Wednesday [S01 : E01] Sinhala Subtitles | නෙවමෝ(ර්) වෙත සාදරයෙන් පිළිගන්නව! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරන් එන්නෙ ඔයාල ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලපු කතා මාලාවක්. නිකුත් වුණේ 2022 …

Leave a Reply

Your email address will not be published.

15 comments

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. http://myasiantv.se/drama/hi-school-love-on/download/
    මේ Link එකෙන් Direct Download කරගන්න පුලුවන්..
    ඒ වීඩියෝ වලට සබ් එකත් ගැලපෙනව.

  4. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  5. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.

  6. බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි.

  7. නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .

  8. mmmmmmmmmmmmmmmmm

    no seed

  9. niayamai…menna suba gatta.thanks KANISHKA Sis…sub ekata..digatama sub demu.jaya wewa……

  10. පට්ට කොරියන් නම් කොහොමත් බලනවා පට්ට කතාවක් වගෙ
    Thanks

  11. මේක ටිකක් හරියට My Girlfriend is A Gumiho වගේ ^_^ තැන්ක්යූ දිගටම බලන් ඉන්නවා සබ් දෙනකං

  12. ස්තුතියි උපසිරැසියට කනිෂ්කා අක්කියෝ……!!!

error: Alert: Content is protected !!