You dont have javascript enabled! Please enable it!
Monday , July 13 2020
Breaking News

Himmatwala (2013) | නිර්භීත තැනැත්තා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Himmatwala (2013)

අලුත්ම අලුත් හින්දි සිත්තමක් අරගෙන ඔන්න අදත් හීන් සීරුවෙ ගොඩවැදුනා.2013 මාර්තු 29 තමයි Himmatwala සිතුවම රීදි තිරයට නිකුත් වුනේ.Sajid Khan ගෙ අධ්‍යක්ෂණයෙන් නිමවුන මේ සිත්තමෙ රඟපෑමෙන් දායක වෙන්නෙ සුපිරි නළු Ajay Devgan සමඟ සූරූපී දකුණු ඉන්දියානු නිළි Tamannaah Bhatia.තව ජනප්‍රිය නළු නිළි පිරිසක් වෙන Paresh Rawal,Mahesh Manjrekar,Adhyayan Suman,Zarina Wahab යන අයත් එකතු වෙනවා.මේ සිත්තම 1983 නිකුත් වුන Jeetendra,Sridevi රඟ පෑ Himmatwala සිත්තමේ නැවත නිර්මාණයක්.

රවී නගරයෙන් රාම්නගර් නියන ගමට එන්නෙ තමන්ගෙ නංගිවයි අම්මාවයි හොයාගෙන.මේ ගමේ නායකයා තමා ශේර් සින්ග්.මෙයා රවී පොඩි කලේ කෝවිලේ පූජකයෙක් වුන රවීගෙ පියාව කෝවිලේ ආභරණ සොරකමකට පටලවනවා.ඒ සිත් තැවුලෙන් රවීගෙ පියා සියදිවි නසා ගන්නවා.රවී පුංචි කාලෙම ශේර් සින්ග්ගෙන් පළිගන්න උත්සහ කරනවා.ඒත් රවීට වරදිනවා.ශේර් සින්ග් මැරයින්ගෙන් රවීව බේරලා ගමෙන් පිට කරන්න රවීගෙ අම්මා සාවිත්‍රී තීරණය කරනවා.මේ හැම විස්තරයක්ම අම්මාගෙ දැනගන්න ගමට එන රවී ශේර් සින්ග්ගෙන් පළිගන්න සූඳානම් වෙනවා.ඒත් කතාව ඔහොම යද්දි එක දවසක් රවීගෙ නංගි පද්මා දැනගන්නවා…..

හොඳයි ඉතින් රවීගෙ නංගි පද්මා දැනගන්නෙ මොකක්ද කියලා අපි බලමු යාළුවනෙ.දරු සෙනහස,සහෝදර සෙනෙහස,ඒ වගේම දුප්පතුන් පාගාගෙන නෑගි ඉන්න පෝසත් කමේ අහංකාරයත් පෙන්වන හාස්‍ය රසයෙන් හා සටන් වලින් පිරිපුන් සිතුවමක්විදිහට Himmatwala හඳුන්වන්න පුළුවන්..

ඉතින් වෙනදා වගේම කොපිය නිකුත් වෙලා දවස් 3-4 ත් ප්‍රමාද වුනත් ඉංග්‍රීසි උපසිරැසියම පරිවර්ථනය කරන්නෙ නැතිව දෙබස් එකින් එක අහමින් මේ සිත්තමත් නිම කලේ ඔයාලගෙ රසයට බාධාවක් වෙන්න ඕනි නැති නිසයි.ඉංග්‍රිසි උපසිරැසියෙ වෙනස්ව තියෙන උපසිරැසි කාලයත් හරිගස්සලා ඇති කරදරයක් නොවෙන්න.සිතුවම උපසරැසිකරණය කීරීමට ලබා දීම ගැන විකිය සහෝටත් ස්තුති කරන ගමන්ම මමත් ඔයාලගෙන් සමුගන්නවා..තවත් උපසිරැසියක් අරගෙන එනකම් හොඳේ. 😉

Himmatwala (2013) on IMDb

 

 

3f04d09fa780f21bd7f7580e648ebc429b03f116
39e82a4eccc386aed4210f89333cddeff6b5e036
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Kholodnoe Tango (2017) Sinhala Subtitles | ගිනිකිරිල්ලිය [සිංහල උපසිරැසි]

1939 වසර, මහා විනාශය පෙර නිමිති හැම පැත්තෙන්ම පෙනෙන්න ගත්ත කාලයක්, දෙවැනි ලෝක යුද්ධය ඇතිවීමට …

Leave a Reply

Your email address will not be published.

69 comments

  1. Super ah………………….

  2. බොහොම ස්තුතී…!!! ^_^

  3. thanks bro….. good job

  4. lakshitha viraj

    720p aken denna berida?

  5. thanks machan…

  6. ස්තුත්යි සහෝ…

  7. mudiya / මුදියා

    මාර කෑල්ලක්නෙ ඉන්නෙ.පිස්සු හැදෙනව.නියම වැඩක් කැලුමො.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!

  8. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  9. Dhananjaya Nuwan

    සුපිරිම film එකක්………

  10. Rajitha Abeysinghe

    සිරා ‍ෆිල්ම් එකක්.රේටින්ග්වල අවුලක් පෙනුනට ‍ෆිල්ම් එක කම්මැලි නැතුව බලන්න පුලුවන්.මෝඩ පහේ ජෝක් නැතුව සිරා ජෝක් තියෙන ‍ෆිල්ම් එකක්.සබ් එකට බොහොම ස්තූතියි මිත්‍රයා!!!!!

  11. ela ela
    mamanam bluwa supiri
    thanks sub eakata

  12. ගොඩාක් ස්තුතියි කැලුම් සහෝ!
    මමත් බානවා.. ලස්සනට ඇති නේ..
    තමන්න අක්කත් ඉන්නේ.

  13. සබ්මැරීන් කැළුම් ඒ පාර හින්දි එකක් ගෙනල්ල.
    මම ඉහත නම කිව්වට තරහ වෙන්න එපා හරිය ඔයා හේතුව දන්නවනේ.
    මේකත් බාන ලැයිස්තුවට දානට. බොහොම ස්තුතියි උපසිරැසට.

  14. ela bro..onna download krnw..thanks

  15. Yeh Jawaani Hai Deewani (2013)
    මේ ‍ෆිල්ම් එකටත් උපසි‍රැසි දෙන්නකෝ

  16. Good Post Friend Thanks

  17. බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. THANK U WEWA… THAWA HINDI FILMS WALATA SUB DANNA HODE
    JAYA WEWA…

  19. Thank you 🙂

  20. thanks ayye… ela ela elaaaaaazz..! jaya wewa..!!

  21. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

  22. thanks saho. patta film ekka

  23. thanks machan

  24. Thanks !!!!!!!!!!!!!!!!

  25. bohoma stuti saho…. .

  26. Nikan gon moda athal balana ewunta nam meka hodai…Niyama gon part lokayak…sub ekata mahansi unata thanks..

  27. මම නම් ෆිල්ම් එක බැලුවා.. හොඳම සෙට් එකක් රඟ පාන්නෙ, බොහොම ස්තූතියි සිංහල සබ් වලට. ජය වේවා෴

  28. thanx bro

  29. නලින්

    කැළුම් සහෝ මෙකට අනවා අත ගහායි කියලා හිතුනා

    එවගේම හරි..

    ජය වේවා

  30. “චූටී මල්ලි”

    බලමු ෆිල්ම් එක අරන්ම
    කතාව කොහොමද කියලා
    සබට තුති මචන්
    තව ලස්සන එව්වට දෙන්න සහෝ
    ඔබට ජය…………..

  31. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
    yify-torrents.com/browse-movie
    වල හොද films තියනවා .English subtitle එක්කම .
    ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
    ගොඩක් ස්තුතියි .

  32. මේක බාගෙන බලන්නේ නැතුව හිටියේ මචෝ සබ් එක දෙනකම්. ඔයාගේ මහන්සියට බොහෝම ස්තුතියි!!!

  33. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අහ්හ්හ් දුන්න නේද එහෙනම්…
    බලමුකෝ බයිස්කෝප් එක එලද කියලා…
    රේටින්ග් නම් පොඩ්ඩක් අඩුයි වගේ නේද..
    ඒ උනාට මොකෝ..
    රේටින්ග් අඩු උනාට ලස්සන කතා තියෙන ෆිල්ම් ඕනේ තරම් තියෙනවා…
    එහෙනම් බලලම ආයේ කොමන්ටෙකක් දාන්නම්…
    ජය වේවා!!!

  34. Thanks sub walata.me film 1ka denakan tama hitiye.

  35. supiri supri hoda story akak

  36. supiri supri hoda story akak

  37. කැළුම්

    පට්ට සහෝ ඔහොම යන්

  38. maxxaaa machan

  39. තුති අඩු කොපිය බාන්න දැම්ම

  40. එල එල

    අනිවා බලනො

    කැලුම්ට තුති

  41. elazz thnxzz

  42. නියමයි මචෝ නියම නළුවා සහ නිළිය

  43. wow,, maru 🙂

  44. සුපිරි සබ් එක එලටම දෙනවානෙ බයිස්කෝප් එක කවදත්

  45. ස්තුතියි සහෝ උපසිරැසියට​..තව තවත් සබ් දෙන්න හැකියාව ලැබේවායි කියලා ප්‍රර්ථනා කරනවා 🙂

    බයිස්කෝප් එකට සදා ජය​!!! 🙂 🙂 🙂

  46. ජය වේවා හින්දි නම් අනිවා බලනවා :ඩ්

  47. එලස් ඔන්න බාන්න දැම්ම පට්ට

  48. thnxxxxxxxxxxxxxxxxxxxxxxx

  49. නියම පහරක් සහෝ

  50. shaa niyama kathawak wage

  51. තෑන්ක්ස් වේවා!

  52. jaya wewa macho balannam one meyka nm

  53. hasitha diltanga

    ela machan 2013 ewama diyan

  54. එල මේක දෙනකම් උන්නේ පරක්කු උනාට මොකෝ සුපිරියට දෙනවා නම් සබ් එක

  55. ela machan danma banna one

error: Alert: Content is protected !!