Tuesday , August 3 2021
Breaking News

Hollow Man II (2006) | නොපෙපෙන මිනිසා නැවතත්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.6/10. From 5 votes.
Please wait...

Hollow Mna 2006

හලෝ යාළුවනේ. මම හිතනවා කට්ටිය හොදින් කියලා.ඒ වගේම මේක කරලා එවන්න කියලා කිව්වා සමීර සහොටත් ස්තුති කරනවා. මෙන්න එහෙනම් මම මගේ දෙවෙනි සබ් එකකත් ගේනවා. මගේ පළවෙනි සබ් එකෙ ෆිල්ම් එකේ දෙවෙනි එකත් දෙන්න කියලා සහෝලා කීපදෙනෙක් ඉල්ලුව නිසා ඔන්න මම එක කළා. පළවෙනි එකේදී කරලා තිබ්බ වැරදි හදා ගෙන දෙවෙනි එක කරන්න පටන් ගත්තා වැරදි අවම කර ගෙන. එහෙනම් මේ ෆිල්ම් එක ගැන කතා කරමු.

මේක රිලීස් වෙන්නේ 2006 මැයි 3. විනාඩි 91ක් ධාවන කාලයක් තමා තියෙන්නේ. ඒ වගේම මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ Claudio Fäh විසින් (Sniper: Reloaded ෆිල්ම් එක එහෙම එයා තමා ඩිරෙක්ට් කළේ). මේකේ ප්‍රධාන චරිතය රගපන්නෙත් අපි දන්න කියන නළුවෙක් ඒ තමා Peter Facinelli (Twilight සිරිස් එකේ Dr.Carlisle Cullen විදියටත් Loosie එකේ bobby විදියටත්.) එහෙනම් මේ ෆිල්ම් එක වෙන දේ ගැන පොඩ්ඩක් කතා කරන්නම්.

මේ ෆිල්ම් එකේ වෙන්නේ පළමු ෆිල්ම් එකෙන් (Hollow Man 1) පස්සේ අවුරුදු 5කට පස්සේ සිද්ධ වෙන සිද්ධියකින් තමා. ඉතින් මේකෙත් වෙන්නේ අර සිරම් එක ගන්න ග්රිෆින් කියන හමුදා නිලදරියගේ කාලයත් සමගම ඇගේ අමුතු විපර්යාසයක් වෙනවා. ඒ විපර්යසේ එචචරම හොද නැති එකක් වගේ කියලා හොයා ගන්න මැගී කියන ඩොක්ටර් එක හොද වෙන්න ස්වාරක්ෂකය කියලා බෙහෙතාක් හොයා ගන්නවා. අන්න එක ගන්න යන සිද්ධිය තාම වෙන්නේ.

එහෙනම්. තවත් චිත්‍රපටියකින් අයේ එනකම් හැමෝටම ජය වේවා කියලා කියනවා.

Hollow Man II (2006) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

f7d06717acac1b96f4efb2881935f0b479bbcf4a
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිඳු ජයශ්ම (SJ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Jungle Cruise (2021) Sinhala Subtitles | කැප්ටන් ෆ්‍රෑන්ක් වුල්ෆ් සමඟ ඇමසෝන් වනයේ වික්‍රමය…! [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ? මෙන්න එහෙනම් අගෝස්තු මාසේ මුලම Dwayne Johnson නැත්තන් වන් ඇන්ඩ් ඔන්ලි Rock ගේ …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  2. ස්තුතියි

  3. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  4. නුවන්ත දුලාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….!!!
    ඔබට ජය….!!!!

  5. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..
    ඉදිරියට තවත් සබ් ගේන්න..
    සුබ පැතුම්…

  6. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…

  7. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය…………

  8. බොහොම ස්තූතියි සසිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛


  9. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  10. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම කරමු .

  11. niayamai…thanks SASINDU saho..sub ekata..digatama sub demu.jaya wewa…..

  12. mnaxxaa machan

  13. තැන්ක්ස් සබට මචන්

  14. නලින්

    ස්තුතියි සදුන් සහෝ…

    ජය වේවා!

  15. ශාමල් මනෝජන්

    අා!!! මෙන්න ගෙනෙල්ලා Hollow Man – 2
    නියමයිනේ!
    ගොඩාක් ස්තූතියි!

  16. භෝම ස්තුතියි සහෝ උපසිරසට
    ජය!

  17. nice film 1st comment 😉

error: Alert: Content is protected !!