Tuesday , November 24 2020
Breaking News

Homeland 🇺🇸 [8×09 – In Full Flight ] – Sinhala Subtitle | අහෝ ජෙනා!… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 20 votes.
Please wait...

කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන්න ලැබීමත් භාග්‍යක් ලෙස මම සලකනවා. එහෙනම් කතා මාලාවේ අවසානය හෙවත් අටවෙනි අදියරත් සමඟයි අපි මේ එකතුවෙන්නෙ.

සත්වෙනි අදියරේ අවසානයේ කැරී මැතිසන්ට වෙච්ච අභාග්‍යමත් සිදුවීමත් එක්ක, එතැන් සිට තමා කතාව ඇරඹෙන්නෙ. හැබැයි පළවෙනිම අදියරේ සාජන් බ්‍රෝඩි ආපහු ඇමරිකාවට එද්දි ඔහුව සැක කරපු කෙනාවම, අපිට මේ අදියරේදි සැක කරන්න වෙලා. කැරී මැතිසන් හිරේ ගෙව්ව මාස 7 වගේ කාලය තුළ ඇයට වෙච්ච දේවල් හා ඇය දැන් කාට වැඩ කරන, කොයි වගේ කෙනෙක්ද කියන සැකෙන් අපිට ඉදිරි කොටස් ටික නරඹන්න ලැබේවී.

එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙන තෙක් සමුගන්නවා. කලින් කොටසට කමෙන්ට් කරපු හැම දෙනාටම ස්තුතියි. ජයම වේවා!!෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

One Night in Bangkok (2020) Sinhala Subtitles | පියෙකුගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.. චිත්‍රපටයේ ලිපිය පටන් ගන්න ඉස්සෙල්ලා මගේ 50 …

Leave a Reply

Your email address will not be published.

24 comments

  1. Thanks for sub!

  2. thanks bro

  3. Thanks brother

  4. Bohoma sthuthi sihnahala upasirasiyata.. jaya wewa…

  5. උපසිරැසියට බොහෝම ස්තුතියි රොයිලි සහෝ…….

    ජය වේවා !!!!!!

  6. net නැතිව හිටියේ බ්‍රෝ. දැනුයි ගන්න හදන්නේ,

  7. thanks bro api wenuwen wana mahansiyta. elaga kotas 2th oya wagema denna. meka iwara nahe thawa EPISODE 02 k thiyenawa. thanks.

  8. It is very much appriciated this work..Thank you very much for the work you all have done sofar..Good luck for the future..and be safe during this corona outbreak //

  9. okkoma tika baluwa saho.season 8k iwara wenakan deepu eka mara wadak.bohoma sthuthiyi.loku mahansiyak darala thiyenawa api wenuwen.jayawewa

  10. සබට තුති රොයිලියෝ

  11. අම්මෝ තැන්ක්ස් බොක්ක..දැන් තමා ගේම යන්නේ

  12. සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

  13. උපසිරැසියට ස්තූතියි!

  14. ela–elaaa

  15. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  16. Thanks …..jayawewa….!

  17. sub ekata thanks
    baiscopedownloads.co site eke film eka nene

  18. බොහෝම ස්තූතියි රොයිලි. අත්දැකීම් අඩු නායකත්වක් තියනකොට වෙන වින්නැහි තම්යි මේ. තමන් දන්න එකාව විස්වාස කරනවා එතකොට කෙලවෙලා තමයි නවතින්නේ. සබ අරගත්තා. ජයවේවා

  19. සිංහල උපසිරැසියට ස්තූතියි

  20. Thanks brother….

  21. Hashan sachith

    thanks bro

  22. thank you….

error: Alert: Content is protected !!