You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / TV / 18+ / Homeland [1×8 – Achilles Heel] (18+) | වැරදුණු කුරුමානම…. [සිංහල උපසිරැසි සමඟ]

Homeland [1×8 – Achilles Heel] (18+) | වැරදුණු කුරුමානම…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 4 votes.
Please wait...

ඊයේ හත්වෙනි කොටස බැලුව නම් කතාව උඩු යටිකුරු වෙන්න ගත්තා කියලා කියන්න ඕනා නැහැනේ. ඔන්න අද අටවෙනි කොටස. දැන් කතාව එන්න එන්නම උණුසුම් වෙනවා. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු.

බ්‍රෝඩි හා කැරී දෙන්නා සති අන්තය එකට ගත කරනවා. ඒ කැරීට අයිති පිටිසර බද ග්‍රීෂ්ම කුටියක. බ්‍රෝඩි ගෙදරට කිසිවක් නොපවසා කැරී හා මෙම සතිඅන්තය එකට ගත කරනවා. ඒත් බ්‍රෝඩි කැමතිම තේ වර්ගය කැරී රහස් නිරීක්ෂණ තුළින් දැනගෙන උන්නු නිසා කට වැරදීමකින් බ්‍රෝඩි දැනගන්නවා තමා දිහා CIA සංවිධානය බලන් ඉන්නවා කියලා. ඒ වගේම මේ කැරී එක්ක ගෙවුණු සති අන්තතය තමුන්ව අල්ලා ගැනීමට භාවිතා කරන තවත් එක CIA උපායක් කියලා තේරුම් ගන්නවා. අවසානයේ බ්‍රෝඩි හා කෙළින් කතා කිරීමට කැරීට අවස්ථාව ලැබෙනවා. එතෙනදී බ්‍රෝඩි පිළිගන්නවා අබු නසීර්ව තමුන්ට මුණ ගැහුණ බව වගේම ඔහුගේ බල කිරීම මත තම සහෝදර සෙබළ ටොම් වෝකර්ව ඝාතනය කළ බව.

සවුදි ජාතික ආචාර්යයවරයා මිය ගිය පසු ඇමරිකානු ජාතික කාන්තාව මෙක්සිකෝවට පැන යනවා. ඒත් සෝල් මෙක්සිකෝවේදි ඇයව අත් අඩංගුවට ගෙන ආපහු ඇමරිකාවට ගෙන එනවා. ඒ එන අතර ඇයව තොරතුරු එළි කිරීමට නම්මා ගන්නවා. ඇය පිළිගන්නවා ඇය නිවාසය මිලදී ගත් බව හා එයට එක් තස්ත්‍රවාදියෙක් පැමිණෙන තෙක් සිටීමට පැවසූ බව හා එක දිනෙක ඔහු පැමිණි බව. එසේ පැමිණි ඔහු නිවසේ වහලය මතට ගොස් පැයක් පමණ ගත කළ බව. නිවසේ වහලය මතට ගොඩවී බලන කල ඔවුන් දැනගන්නවා අසල ගුවන් තොටුපලේ ඇමරිකානු ජනාධිපති ගොඩබැසීමට වෙන් කළ ස්ථානය එක එම නිවසට ඉතා හොඳින් දර්ශනය වන බව හා එයට ස්නයිෆර්වරයෙකුට ඉතා හොඳ ඉලක්කයක් බවත්. ඊට පසුව ඇය අඳුනාගන්නවා එම නිවාසය බැලීමට ආ තස්ත්‍රවාදියා බ්‍රෝඩි නොව බ්‍රෝඩි හා එකට සිට අත් අඩංගුවට පත්වී මැරුම් කෑවායයි සැලකූ මැරීන් සෙබළ ටොම් වෝකර් බව.

ඒ බව කැරීට දැනුම් දෙද්දී බ්‍රෝඩිට හා ඇය අතර තිබූ සම්බන්ධය බිඳි අවසානයි. බ්‍රෝඩි එතැනින් ඉවත්ව යනවා. එහෙත් කැරී මෙම සම්බන්ධතාවය බොරුවට නොව සත්‍ය වශයෙන්ම ඇතිකර ගත් නිසා එය කැරීට මහත් මානසික පීඩාවක් වෙනවා.

අද කොටසෙන් අපි බලමු ටොම් වෝකර්ව අල්ලා ගැනීමේ මෙහෙයුම කෙසේ වේවිද, බ්‍රෝඩි හට ලැබෙන්න යන තනතුර මොකක්ද, අනාවරණය වෙන කටුක සත්‍යය කුමක්ද කියලා. හොඳට බලන්න. තව කොටස් හතරයි නිසා එක තත්පරයක්වත් මඟ ඇර ගන්න එපා.170

දීලා තියන සමහර ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් මෙතන තියනවා.

125 MB කොපිය (1.6 GB) මෙතනින් බාගන්න

549 MB කොපි‍ය මෙතනින් බාගන්න

901 MB කොපිය මෙතනින් බාගන්න

 

 

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Leave a Reply

41 comments

  1. sherlock_holmes1234

    supiri tv series ekak appa mul hariya tikak boring unata dan nm patta mama 2018 balanna gathhe.
    good job

  2. ThusharaIndunilRathnayaka

    sub ekata thanks…!

  3. ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
    ගොඩක් ස්තුතියි……………….

  4. Udara Damith B/K

    supiriyi

  5. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  6. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | 😛 |

    /\/\ ජයවේවා…/\/\
    🙂 උපසිරැසියට තුති……. 🙂

  7. THANKS LOT SAHO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  8. බොහොම ස්තුතියි…!!! ^_^

  9. Achintha sameera

    රොයිලි ප්රනාන්දු thanks yalv

  10. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  11. රාම් රාජ්

    ස්තූතියි රොයිලි‍.

  12. ගයාන් තාරක

    එල මචන්.. ඔක්කොම ඉක්මණටම දෙනවට.. සබ් අරගෙන කොටස් ඔක්කොම එක පාරම බානවා.. තාත්තගේ උපහාර පැකේජ් එකත් ඉවරයි ටීවී සීරීස් බාලම..

  13. මාර දීමක්නෙ දෙන්නෙ රොයිලි සහෝ.. බොහොම ස්තූතියි.. ජයවේවා!!

  14. පට්ටම සිරිස් එකක්

  15. ela ela…..
    onna den tama game eka play wenne..patta aaaa…

  16. මමත් ආසාවෙන් බලන සීරියස් එකක්.නියමයි මචන්.නියම වැඩක්

  17. විමා (' - ')

    පැයෙන් පැයට දෙන්න බැරිදෝ….
    මම සෙරම බැලුව
    කොහෙ ඉවසන් ඉන්නද 😛

  18. mama dannawane roili aiyage hati mama kalinma season 1 eke episode okkoma bagena thiyagaththa… 😀 thanks hode aiya..dawawasin dawasa mehem sub denawata……..

  19. මට මේක බලන්න ඉවසිල්ලක් නැති නිසා english sub අරගෙන බලලා Season2 download වෙන්නත් දැම්මා thanx රොයිලි

  20. රොයිලි ගේ හොදම sub වැඩේ
    මේ ක තමා 9 අදම දෙන්න පුලුවන්නම් මරු
    මම ඔක්කොම download කරලා තියෙන්නේ
    බොහොම අමාරුවෙන් එක දිගට නොබලා ඉන්නේ

  21. “චූටී මල්ලි”

    ලග නවනවා හිටු කියලා,
    එළ එළ මේ වගෙ එකක් දෙනකොට එහෙම තමා දෙන්න ඔනෙ

  22. ලොවෙත් නෑ මචෝ

  23. කේ.යු.ජී.උදාර

    මේක නම් රජ නැවිල්ලක්……
    සිංහල සබට තෑන්ක්ස් රොයිලි.

  24. පට්ට-
    මචං

    එල

  25. ලිට්ල් ජෝන්

    තවම බා ගත්තට 5,6 කොටස් බැලුවෙත්නැ මේකත් ගත්තා ස්තුතියි රොයිලි…!!!

  26. mama baluwe 7 balala 8 sub enakan innawada kiyala. nikamata bisecope 1ta awilla baluwe. menna 8th dala, wadenam niyamai saho…

  27. එල මචන්.. දිගටම මේවගේ දවස ගානේ සබ් දියන් ….. සුපිරි කතාව….

  28. සබ් වලට බොහොම පින්

  29. Supiri kathawak.

  30. එල එල පට්ට මචෝ

  31. Patta patta macho……… 😉

  32. nope i am not the first apparantly

  33. I am first Today! I just love this Show! Brilliant and thanks

error: Alert: Content is protected !!