You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News
Home / Featured Articles / Homeland [2×1 -The Smile ] | සමච්චල් සිනහව….. [සිංහල උපසිරැසි සමඟ]

Homeland [2×1 -The Smile ] | සමච්චල් සිනහව….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

මුලින්ම කියන්න ඕනා පෙරේදා තිබ්බ 2013 Golden Globes සම්මාන උලෙලේදී Drama අංශයේ හොඳම රූපවාහිනී කතා මාලාව, හොඳම නළුවාට හා හොඳම නිළිය කියන සම්මාන තුනම HOMELAND කතා මාලාව දිනාගත් බව. හොඳයි ඔන්න මම පොරොන්දු වෙච්ච විදියටම මෙම කතා මාලාවේ දැනට විකාශය වෙලා තියෙන අවසානකතා මාලාව අරගෙන එන්නයි යන්නේ. පළමු අදියර බලපු අය දන්නවා මේ කතාව කොච්චර පට්ටම පට්ට කතා මාලාවක්ද කියලා. මේඅදියරෙත් තියෙන්නේ කොටස් දොළහක් විතරයි. හොඳයි මුලින්ම අපි පළවෙනි කතා මාලාව මතක් කර ගම්මු.

අවුරුදු අටක් අතුරුදහන් වෙලා හිටපු මැරීන් සාජන් නිකලස් බ්‍රෝඩිව තස්ත්‍රවාදී කඳවුරක් වැටලීමේදී හදිසියෙන්ම හම්බවෙනවා. මුළු රටටම එයාව වීරයෙක් කරලා තව ටිකක් යුද්ධය ඇදගෙන යන්න ලොකු ලොක්කෝ දත කනවා. ඒත්බ්‍රෝඩි ආපහු එන්නේ තස්ත්‍රවාදියෙක් වෙලයි. ඒ බව සැක කරන්නේ එකම එක්කෙනෙක් විතරයි. ඒ තමා CIA නියෝජිත කැරී මැතිසන්.කොහොම හරි අවසානයේ බ්‍රෝඩිට ප්‍රහාරය එල්ල කරන්න වෙන්නෙ නෑ. නමුත් ඔහු තස්ත්‍රවාදියෙක් කියලා කවුරුවත්ම දන්නෙත් නෑ.සැකකරපු කැරීගේ ලෝකයට වහං කරපු මානසික ආබාධයක් උත්සන්න වෙලා දැන් ඇයව CIA එකෙනුත් දොට්ට දාලා තියෙන්නේ. ඒමදිවට ඇයටත් ඇයගේම නිගමනය වැරදීම ගැන පසුතැවිලි වෙලා ඇයගේ අසනීපෙට One Flew Over the Cuckoo’s Nest චිත්‍රපටියේ වගේ මොළයට විදුලිය අල්ලගන්න ප්‍රතිකාර වලට කැමැත්තෙන්ම යොමුවෙනවා.

දැන් මේ කතා මාලාව පටන් ගන්නේ පළමු කතා මාලාවේ සිදුවීම් වලින් මාස හයකට පමණ පසුවයි. දැන් බ්‍රෝඩී ඡන්දයෙන් පත්වුණු කොන්ග්‍රස් සභිකයෙක්. කැරී දැන් විදේශිකයින්ට ඉංග්‍රීසි උගන්වන ගුරුවරියක්. සෝල් දැන් ලෙබනන් වලතානාපති කාර්යයාලයට අනුයුක්ත නියෝජිතයෙක්. ඩේවිඩ් එස්ටීස් නම් තාම CIA උප අධ්‍යක්ෂක ධූරයේම සිටිනවා.

අද කොටස බාගෙන බලන්නකෝ. පළමු කතා මාලාවට වඩා බොහොම උද්වේගජනක කොටස් දොළහක්බලන්න හම්බෙන බවට මෙන්න කැට. 175

දීලා තියන සමහර ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් මෙතන තියනවා.

201 MB කොපිය මෙතනින් බාගන්න

381 MB කොපි‍ය මෙතනින් බාගන්න

1.26 GB කොපිය මෙතනින් බාගන්න

 

 

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< First Series                                                                                    Next Episode >>

 

Leave a Reply

67 comments

  1. ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
    ගොඩක් ස්තුතියි……………….

  2. Udara Damith B/K

    ……….බොහොම ස්තුතියි………………………..

  3. meka baganna link ekk plz

  4. Thanks roily brother for subtitles

  5. Season 1 nam balala iwaray.. ekata sub dunnata tnz..
    Kathawa patta nisa season 2 th onna balanawa
    Season 5 tama sub deela tiyena nisa eka husmata okkoma balanna puluwan…
    Okkotama sub dunnata tnz machan….

  6. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  7. thanks sahoooo….. 😀 sub tikanum patta…

  8. ela ela.. thanku hode…

  9. episode okkoma uda link 1ke nene bn….wena wenamada banna wenne??

  10. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  11. 1 season eka ada tma balala iwra kare..sub ekt supiriytma tiynw..THANKS LOT SAHO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  12. බොහොම ස්තුතියි…!!! ^_^

  13. Achintha sameera

    රොයිලි ප්රනාන්දු thanks.,seson 2th sub gannawa ehenam

  14. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  15. රාම් රාජ්

    ස්තූතියි රොයිලි.මේකට මට කමෙන්ට් කරන්න බැරි වෙලා.

  16. එල එල ඔහොම යන්…. 🙂

  17. ela ela saho,bohoma stuti.
    2season ekat patan gatta sub dala neda.,niyamai niyamai.

  18. homeland season:2 compleat ekak nadda machan….

  19. ජයම වේවා!

  20. මැක්ස්

    නියමයි සහෝ..1 වෙනි එක නම් බැලුවා..පට්ටම තමයි..මේකෙත් දිගටම සබ් දෙමු..
    ජයෙන් ජය..!

  21. maru aiya sounds annae nanae mokda dannae na..tanks aiya

  22. thank you very much & wish you all the best Roily bro,,

  23. විමා (' - ')

    ko dekak denna kiuwta ekane dla thiyenne 🙁
    kamak na me para nam sub serama denakm innawa
    matanm ba meka balala nikam inna
    monatada aye kuthuhale aussa ganne
    dawas 12k innawa ita wada sapai
    tanku hode roily aiya :):)

  24. නියමයි

  25. mul 12 eka para download karala baluwe,patta story eka,sub ekata godak thankz,digatama denna

  26. දෙවෙනි කතා මාලාවත් පටන් ගෙනනේ.. මගෙ අම්මේ.. මම දැක්කා මේක ගෝල්ඩන් ග්ලෝබ් සම්මානෙටත් මොකක්දෝ සම්බන්ධයක් තියෙනවා කියලා බයිස්කෝප් මංසලේ ලිපියක් තිබුනා.. බොහොම ස්තූතියි රොයිලි සහෝ.. වෙලාවක සෙට් එකම බාගෙන බලන්න ඕන.. ජයවේවා!!!

  27. Dhanushka Roshan

    Good work buddy. Thank you very much. give us all episode ASAP.

  28. බට්ටි

    Thanks a lot for this.

  29. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ටයි හොදේ…. කියලම වැඩක් නැ….
    මේකත් ඉක්මනටම දෙනකම් බලන් ඉන්නවා…

  30. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ටයි හොදේ…. කියලම වැඩක් නැ….

  31. Dayarathna, one teacher

    Thans for homeland 2

  32. patta thankz aiya 1 sires ekama down karala balla ivarai dan deven ekath kalin vagema pata pata gala dena 1 eke vagema small siz torrentz ekak denavada aiya oabata jaya ……

  33. ela a pissu apita degatama denna ayye

  34. ekmanata dnnata godak stutiy. niyama wadak

  35. පහු ගිය දවස් ටිකේම මේ පැත්තට ඇවිල්ල හිත නොහොදින් ගියේ. එපා වෙන හින්දි විතරයි. දැන් අයෙත් වසන්තය. හිතේ කහටක් නැතිව දිගටම එන්න පුළුවන්.රෝයිලි ජයවේවා!

  36. Machan Gdak Thanks Uba karana me vedeta,
    Puluwannam 1st Sesone eke wage adu size Okkoma Clip tiyana Torrent ekak danawada. Gdak Thanks. Obata Jaya WEWA….

  37. Machan Gdak Thanks Uba karana me vedeta,
    Puluwannam 1st Sesone eke wage adu size Okkoma Clip tiyana Torrent ekak danawada. Gdak Thanks. Obata Jaya WEWA….

  38. පලවෙනි සීරිස් එක එක හුස්මටම බැලුවා. මැක්සා….
    මේක ඊට වඩා සුපිරියටම ඇති. සබ් දීපු ගමන් බලන්න සීරිස් එකම අරන් තියෙන්නේ.
    පලමු සීරිස් එකේ සබ් වලට වගේම මේ දෙන සබ් වලටත් බොහෝම ස්තුතියි රොයිලි සහෝ….

  39. පට්ට රොයිලි අයියේ මේ පිනම ඇති ඔයාට(තිතක්)මට එන්න කලින් නිකමට වගේ හිතුණා මේක දාල ඇති කියල(තිතක්)හිතුව වගේම හරි(තිතක්)රොම්බ තෑන්ක්ස් රොයිලි අයියා(තිතක්)

  40. “චූටී මල්ලි”

    අර පොඩි සයිස් එක නැද්ද මේ පාර?
    තියෙනවනම් දෙන්නකො ලොකු දෙයක්
    සබට තැන්කු හොදේ……

  41. Thanks Friend..I Appreciate your work..thanks again

  42. thanks roily ayya…
    meka denakam thamai balan unne. 🙂

  43. පිස්සු හුටන් කිව්වලු රොයිලි අයියා…තැන්කූ ආ..පැහැදිලිවම අපි වගේ අයට කරන සමාජ සත්කාරයක් 🙂 🙂

  44. mudiya / මුදියා

    නියමයි රොයිලි අයියා.ඔන්න එහෙනම් දෙවෙනි එකත් බාන්න දැම්මා.නියම වැඩක්.ජයවේවා.බොහෝ……………………..ම ස්තූතියි…!

  45. amma patta machan…

  46. hmmm………..top badu….

  47. ලිට්ල් ජෝන්

    ස්තුතියි රොයිලි,පලවෙනි කතා මාලාව පට්ට .අනිවාර්යයෙන්ම සියලුම කොටස් ටික බා ගන්නවා

  48. good work royily ayyaa .

  49. මැක්සා කතාවක් මේකේ ලොවෙත් නැත ජයම වේවා

  50. mihin ලංකා

    සුපිරි මචෝ

  51. great work, thanks

  52. සුපිරිම කතාව ආයේ සම්මාන නොගත්තා නම් තමා පුදුමේ 🙂

  53. රොහාන්

    බොහෝම ස්තුතියි සබ් වලට. ඉක්මනට ඉතුරු ටිකත් දෙන්න.
    රොයිලි අයියා මම කැමතියි ඉල්ලීමක් කරන්න, ඔයා තමයි ඒකට නියම සුදුස්සා මම හිතනවා අනිත් හැම කෙනෙක්ම ඒකට එකඟයි කියලා මොකද ඔයාගේ සබ් සුපිරියි.ඒ නිසා ජනවාරි 25 ඉඳන් Spartacus අලුත් season එක පටන් ගන්නවා පුලුවන්නම් ඒකටත් සබ් දෙන්න. එතකොට හැම කෙනෙක්ටම ඒක හොඳටම රසවිඳින්න පුලුවන් වෙයි.
    තව පාරක් ස්තුතියි ඔයාගේ කැපවීම ගැන.GOD BLESS YOU.

  54. onna mamath gannawa Thanks royli

  55. බොහොම ස්තුතියි සහෝ..

  56. elaz meyka enakam unne jaya

  57. ela ela machan jayama wewa!

  58. පළමු එක පට්ටම කතා සෙට් එක මේකත් ඊට වඩා ඇති ජයම වේවා!

  59. ජය වේවා පට්ටටටටට්ටටටා

error: Alert: Content is protected !!