You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 12 2019
Breaking News
Home / All / Homeland [4×12 – Long Time Coming] | ඊලඟ අදියර තෙක්… [සිංහල උපසිරැසි සමඟ]

Homeland [4×12 – Long Time Coming] | ඊලඟ අදියර තෙක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Homeland Season 4 TV3

හොඳයි එහෙනම් ඔන්න හතරවෙනි අදියරේ අවසාන කොටසටත් ආවා. කිසිම සැකයක් නෑ මේ තමා කතා මාලාවෙ හොඳම අදියර වුණේ. කලින් අදියර ඉවර කරපු විධිය දැකලා මේ අදියර දාම්දෝ නොදාම්දෝ කියලා හිතුවත් පටන් අරගෙන යද්දි දැනුණා මේක නොකර හිටියනම් හෙනම අපරාධයක් කියලා. කලින් කොටසෙ අවසානය මතකද? සිරාවට කවුද හිතුවෙ ඩාර් අඩාල් හකානිගෙ වාහෙනේ ඉඳියි කියලා. අද නම් ඔයාල එච්චරම සතුටු වෙන එකක් නෑ කොටස ගැන. හැබැයි ඊලඟ අදියරට යන්න අඩිතාලම දැම්මා කියලනම් හිතෙනවා. ඔයාලම බලන්නකෝ.

මම කලින් කොටස ගැන පොඩි හැඳින්වීමක් කළා. කැමති අය බලන්න. එහෙනම් ඉතින් හැමෝටම බාගෙන බලන්න කියනවා. පස්සෙ දවසක හමුවෙමු.356

Homeland (2011) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න

8196395a89aa179e7b7b7270c0b38873eb9096c1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Season 5 >>

Leave a Reply

37 comments

  1. Excellent machan. thanks

  2. Lahiru Wijesinghe

    Thank you very much for Sinhala subtitle.

  3. Thanx Roili. go ahead

  4. Sajith Akalanka

    thanks…..

  5. නියම series එක.

  6. ප්‍රදීප් ඉරේෂ්

    Ripper Street S3 එකටත් සබ් දෙන්නකෝ දැනටම කොටස් 8 ක් ගිහින්නේ…ඔයා කලින් දෙකටම එළ කිරි වගේ සබ් දුන්නනේ..

  7. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  8. Thanx u lot yaluwa. . mama balapu supirima TV series eka kiwwoth hari.. baiscope eke daana movies, TV series walin oba sub karana ewa mata godak wadila thiyenawa.. mama me wade godak agaya karanawa.. itin yaluwa obata nawathath thanx mewa genawata…………

  9. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  10. “චූටී මල්ලි”

    ආන් බොල අරහෙ එකෙ සීසන් 3 යනවා
    මන් අද කියහන්කො දැක්කෙ දැනට එපි 7ක්ම
    ගිහින් වගෙ
    ඒකත් දෙමු හෙමීට අහ් අනෙ
    මේකත් ලස්සනට දුන්නා
    සීසන් 5ත් ඉතින් ඔයාම බලාගන්න ඔනි හරිය
    සබට තුති
    ඔබට ජය….

    • “චූටී මල්ලි”

      ආන් බොල අරහෙ Ripper Street එකෙ සීසන් 3 යනවා
      මන් අද කියහන්කො දැක්කෙ දැනට එපි 7ක්ම
      ගිහින් වගෙ
      ඒකත් දෙමු හෙමීට අහ් අනෙ wed dl subat oni
      මේකත් ලස්සනට දුන්නා
      සීසන් 5ත් ඉතින් ඔයාම බලාගන්න ඔනි හරිය
      සබට තුති
      ඔබට ජය….


  11. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  12. බොහොම ස්තුතියි රොයිලි අයියා

  13. Thanks roily saho….
    Jaya wewa…..

  14. බොහොම ස්තුතිය් සබට.මේක එනකම් ඇගිලි ගැන ගැන හිටියේ රොයිලි සහෝ.බොහොම පින් අපි වෙනුවෙන් මේ කරන කෙපවිමට.අනිත් සීසන් එකත් ඔයාගේ අතින්ම ඕන. බුදු සරණයි……………………………………………………..

  15. සබ් 1 ඩවුන්ෙලා්ඩ් කරන්න බැරි අැයි?

  16. නිරෝෂ්

    ස්තුතියි රොයිලි.දැන් බලන්න හදන්නෙ.ජය වේවා !

  17. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  18. Achintha Sameera

    රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් හොදේ සබ් එකට,
    සබ් එක කම්මැලි නැතුව දුන්න එකනම් පට්ට ආ..
    ආයි සීසන් 5දි හම්බෙමු,
    පුලුවන්නම් Sleepy Hollow මේකේ ඉතුරු ටිකට සබ් දෙන්නකෝ..

  19. බොහොම ස්තුතියි රොයිලි අයියා මේක තුන්වෙනි කොටසේ ඉදන් බලන්න බැරි වුනා දැන් ඔක්කොම
    බලලා දාන්න ඕනේ මේක ඒ කාලේ ඉදන්ම මගේ අසාම කතාව .. ඉතින් මුළු කතාමාලාවම අරන් ආවට
    ගොඩක් ස්තුතියි !! ජයවේවා 😀

  20. නලින් පෙරේරා

    අඩේ! ස්තුතියි රොයිලි අයියා සැට් එකම වන්සොට් බලන්න කියල මේ හදන්නේ.

    ජය වේවා!

  21. ගොඩක් ස්තුතියි…. 🙂

  22. niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  23. Thanks bro. I was waiting for this.

  24. හරි එහෙමනම් මේකත් බලමු අදවත් අපි හිතන ඒවා වෙයිද කියලා. ස්තූතියි රොයිලි උප් සිරැසි වලට වගේම හැඳින්වීමටත් එවගේම මාතෘකා එහෙම එලටම තිබුනා. ජයවේවා

  25. thank you…….!

  26. thanks lot saho!!!!!!!

  27. ගොඩක් ස්තුතියි රොයිලි අයියේ ඔන්න එහෙනං මමත් දැන්ම මේක බලනවා .. 😀

  28. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මොනාද අප්පා රොයිලි අයියේ…
    මම හිතුවා සුපිරි ලිපියක් එක්ක සුපිරි විස්තරයක් ඇති කියලා..
    කොහොම උනත් මට ආරංචි උණු හැටියට අද කොටස නම් ඒ තරම් නැගලා ගිහිං නැහැ වගේ…
    බලමුකෝ බලලම..
    ඔයත් වැඩිය මොනාත් නොකිව් නිසා මමත් කියන්නේ නැහැ..
    ජය වේවා!!

  29. සබ් එක එනකන් හිටියේ…
    ගොඩාක් ස්තූතියි.!!!

  30. තෑන්ක්ස් රොයිලි සබට.
    මේක තමයි homeland එකේ හොඳම season එක.
    මුල ඉඳලම කම්මැලි නැතිව බැලුවා.
    හැබැයි ඉතින් ඒ ඔයාගේ සබ් හින්දා තමයි.
    සිංහල සබ් නැතිව බැලුව නම් කතාව මේ තරම් රසවත් වෙන්නේ නෑ.
    Thank u very much.

  31. බොහොම ස්තුතියි…!!! ^_^

  32. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි රොයිලියෝ මෙච්චරකල් මහන්සිවෙලා සබ් එක ගෙනත් දුන්නට
    එහෙනම් ඔන්න ගත්තා 😀

  33. මැක්ස්

    ඒත් බැලුව මොකද තාම පරක්කු කියල 😀 පින්සිද්ද වෙනව රොයිලි අයියෙ මෙහෙම සබ දෙනවට.Next season එකත් ඕනී.ජය වේවා..! 🙂

  34. Thnx Bagayak balana gaman inne 😀

error: Alert: Content is protected !!