You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / TV / 18+ / Homeland 🇺🇸 [5×05 – Better Call Saul] | සැපින්න (18+) [සිංහල උපසිරැසි සමඟ]

Homeland 🇺🇸 [5×05 – Better Call Saul] | සැපින්න (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Homeland S5New

කොහොමද කට්ටියටම? කලින් කොටසෙදි අපි නොහිතනම දෙයක් තමා සිදුවුණේ. මතකද? හොඳයි අපි ටිකක් මතක් කරගමුකෝ.

කලින් සතියෙ අපි හැමෝම දැනගත්තා හැපින්න කවුද කියලා. සෝල් බොහොම අමාරුවෙන් අටවපු උගුල අහසෙදි පිපිරිලා ගියා. කැරීව කුයින් ලව්වා මරවන්න හදපු එකත්, කුයින්ව ඊට පස්සෙ මරන්න හදපු එකත් බොහොම අමාරුවෙන් වගේ තමා සිදු නොවී තිබුණේ. හැබැයි අපි කාලයක් තිස්සෙ බලාගෙන උන්න කැරී හා කුයින් දැන් එකට වැඩ. වැඩ කිව්වට කුයින්ට තුවාලයි. ඒ වගේම අර උස්සපු ලිපි රුසියානුවන්ට විකුණන්න ගිය නිව්මන්ගේ යාළුවා ජිවිතෙන් වන්දි ගෙව්වා.

දැන් සෝල්ට මේ සේරටම මුල ඇලිසන් කියල දැනගන්න තව කොච්චර කාලයක් යයිද? ඊට කලින් ඇලිසන් විසින් සෝල්ටත් වැඩේ දෙයිද? කැරීගේ ඊළඟ පියවර මොකක් වෙයිද? ඇලිසන් මෙහෙම කරන්නේ ඇයි? ඒවා ටිකක් හරි දැනගන්න බලන්නකෝ අද කතාව.

හැබැයි වෙනද වගේම, අපි මේ දකින දේවල් මෙහෙම්ම වුණා කියලා රැවටෙන්න නම් එපා. මොකද එකපාරටම පොල්ලෙන් ඔළුවට ගැහුවා වගේ තමා කතාව වෙනස් වෙන්නේ. 396

Homeland S05 E06 promo

Homeland (2011) on IMDb

 

 

243 MB කොපිය මෙතනින් බාගන්න

496CE958117EDD8040D951A5AD52F09B6C881FF4
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Leave a Reply

19 comments

  1. නියමයි නියමයි සහෝ………..
    සුපිරි කතාවක්…………
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි…..
    ජයෙන් ජයම වේවා !!!!

  2. බොහොම ස්තුතියි රොයිලි අයියේ

  3. තෑන්ක්ස් සහෝ!

  4. Thnx machan keep it Up//////

  5. ආසිරි ප්‍රියන්ත

    සැපින්න නෙවි, හැපින්න…
    අනේ සොරි හොදේ.. කලින් එකේ මොකවත් දාන්න බැරි වුනාට.
    ඒ නිසා මේකට දානවා හොදේ//
    කවුද දෙයෝයෝ හිතුවේ අරකි අරම අවැඩක් කරයි කියලා..
    අනික සෝලය එච්චර මෝඩ නැහැ කාරී ට ගේම දෙන්න කුයින් දාන්න තරම්..
    කුයින්ට මොනාහරි උනා නම් තමා මම ගේමට බහින්න මේ කතාවේ..
    අනික කැරි ගැන නොදැන කුයින් අරම එන්නෙත් නැහැ නොවැ..
    කුයින් තමා වැඩකරු..
    තාම මේ කොටහ බැලුවේ නැහැ හොඳේ..
    හෙට බලලා ආයේ කොමන්ටුවක් දානවා දානවමයි..\එහෙනම් ආයෙත් සොරි හොඳේ..

  6. දැන් තමා බලන්නේ 😀 බොහොම ස්තුතියි රොයිලි අයියේ මෙන්න සබ ගත්තා 🙂 ජය වේවා !!

  7. me TV seris eka denawata obata godak thanx.. eath mata hamadama wena problem ekak thama deela thiyena link eken ganna torrent file eka audio vitari.. ayeth search karala thama ekak hoya ganne. MB wadi ewa upset na.

    please give me a solution

    thank you

  8. නිරෝෂ්

    ස්තුතියි රොයිලි.ජයවේවා !

  9. niayamai…thanks ROYLI Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  10. හේමාල්

    එලම ඈ

  11. tharanga sanjeewa

    thanks machan

  12. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!1

  13. සබට තුති. ජය වේවා.

error: Alert: Content is protected !!