Tuesday , September 22 2020
Breaking News

Homeland 🇺🇸 [7×03 – Standoff] – Sinhala Subtitle | සෝල්ගේ ගේම වැඩකට නැති වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 17 votes.
Please wait...

ඔන්න අදනම් ටිකක් විතර කලින් ගෙනාවා. මේ තුන්වෙනි කොටස. පහුගිය සතියෙ කොටස බලන්න ඇති කියලා හිතනවා හැමෝම.

සෝල්ට තනතුරේ වැඩ පැත්තකට දාලා ඕකීෆ්ව අල්ලන්න යන්න වෙනවා. ගිය සතියෙ ඉවර වුණේ ඉන්න තැන ගැන ලැබුණ ආරංචියත් එක්කයි. අද එතෙන්ට ගියාම වෙන දේ බලාගන්න ලැබෙයි. කැරී වියරුවෙන් වගේ අර හැකර්ට ගැහුවට මොකද එයාටම තේරුණා එයා ඉන්නෙ අසනීපෙන් විත්තිය. මොකද දොස්තර කිව්වනෙ ලිතියම් කාලයක් යනකොට ඇඟෙන්ම ප්‍රබලත්වය අඩු කරනවා කියලා. ඉතින් අද කොටස පටන් ගන්නෙම කැරී ආපහු දොස්තර ළඟට යන එකෙන්.

හරි එහෙනම් බාගෙන බලන්න කියලා කියන ගමන් ලබන සතියෙ හමුවෙනකම් සමුගන්නවා. ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DEFLATE පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Dolly Kitty Aur Woh Chamakte Sitare (2020) Sinhala Subtitles | තටු සිඳුණු කිරිල්ලියෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

පූසි “සිංදුවක් කියන්නකෝ” ඔහු මත්බර හඬින් ඉල්ලුවා. “කාටේ නහින් කටටෙ යෙ දින් යේ රාත් කෙහ්නි …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. Thanks for Sub!

  2. [email protected]

    thanks sube ekata, patta story eka …

  3. නියමයි.බොහෝම ස්තූතියි

  4. Thanks a lot…………

  5. උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ

  6. උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ…….

  7. thanks bro…

  8. chandimal.nilanka

    thanks, bro nice work

  9. thanks brother. thanks baiscope team

  10. ranganawelgama

    thanks roylle and all i have been watching this from the beginning and best tv series ever,,,,,,,

  11. sub ekata thanks aiye.. jaya wewa!!

  12. ස්තූතියි යාලුවා… බයිස්කෝප් එකේ ආසාවෙන්ම බලපු TV Series එක. ඔබට ජය

  13. Sub ekata thnks…

  14. Thanks………….

  15. ආසිරි ප්‍රියන්ත

    පරක්කු කරන්නේ නෑ, අදම ගන්නවා. ආයේ දැන් නම් ඇලර්ට් එකෙමයි ඉන්නේ.
    කාලෙකින් ෆිල්ම් එකක් ටි වී එකක බැලුවේ නෑ. එත් මේකනම් නොබලා ඉදි.
    ගිය සතියේ කොටහ පට්ට.
    පව් අර හැකරා. හැබැයි ඌ ගේම් කාරය.
    එල එල. බලල ඉවරවෙලා ආයේ මකහරි කොටන්නම්ජය වේවා!!

  16. Thnx bro sub ekata

  17. බොහොම ස්තුතියි ජයවේවා

  18. thanks saho….

  19. බොහොම ස්තුතියි රොයිලි අයියේ ජයවේවා

  20. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. THX BRO

  22. බොහොම ස්තුතියි රොයිලි අයියේ.. මෙන්න සබ ගත්තා. ජය වේවා !!

  23. Totaly Surprised 😀
    Thank You Sub GOD 😀

  24. Lushan Tharinda

    Subata thanks bro…

  25. Udara Damith Dissanayaka

    එල
    මේ වගේ එකක් ඇයි
    කට්ටිය බලන්නේ නැත්තේ

  26. සබට තුති වේවා
    දිගටම දෙමු මෙයා දනන්වනේ ඉතිං බලන්නේ සුට්ට දෙනයි කියල
    ඒක නෙමේ කො මේ අර හේවා

    • ආසිරි ප්‍රියන්ත

      ඉන්නවා මිනියෝ ඉන්නවා.
      කොටස් දෙකම බලලා ඉන්නේ. රොයිලි මේක නැවත්තුවොත් මම හරි කරනවා ඔව්.
      මේ සීසන් එක පට්ට.

  27. කැරිට අච්චිවැහුනාම ලේසි නෑ නේද? එතකොට මේපාර සෝල් නාන හැටි බලන්නද වෙන්නේ. බොහෝම ස්තූතියි රොයිලි සබට. ජයවේවා

  28. Thanks mate!!

  29. Thank you bro……jayawewa……!

  30. Sudheera Kasun

    Thanks bro…

  31. ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !

  32. Sub ekta thanks

  33. Devaka Sadaruwan

    ස්තුතියි රොයිලි අය්යා…

    ජය

  34. Thanks royly aiya…digatama demu…jayawewa

error: Alert: Content is protected !!