You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 16 2019
Breaking News
Home / TV / 18+ / Homeland 🇺🇸 [7×08 – Lies, Amplifiers, F**king Twitter] – Sinhala Subtitle | අඩියක් ඉස්සරහට අඩි දෙකක් පස්සට… [සිංහල උපසිරැසි සමඟ]

Homeland 🇺🇸 [7×08 – Lies, Amplifiers, F**king Twitter] – Sinhala Subtitle | අඩියක් ඉස්සරහට අඩි දෙකක් පස්සට… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 20 votes.
Please wait...

කොහොමද ගිය සතියෙ කොටස? සුපිරි නේද? මෙන්න 8 වෙනි කොටස. තව තියෙන්නෙ හතරක් විතරයි. මාතෘකාවේ කිව්ව වගේම අද අඩියක් ඉස්සරහට තියන කොට අඩි 2 ක් පස්සට විසි වෙනවා. අද කොටස බාගෙනම බලන්නකෝ. මුලින් කලින් කොටස මතක් කරන් ඉමු.

සෝල් ගිහින් මැක්ස්ගේ බෙල්ලෙන් අල්ලගෙන තමුන්ගෙ යටතේ වැඩට ගන්නවා. හැබැයි අන්තිමේ කැරී කියන හෝඩුවාවක් පස්සෙ ගිහින් තමා ඩාන්ටේව කුදලගෙන එන්න තීරණය කරන්නේ. වෙලින්ටන් අස්වීමේ ලියුමක් දුන්නට ජනාධිපතිනිය ඒක බාරගන්නෙ නෑ. මේ වෙද්දි සිමෝන් ඉන්නෙ රහසිගත තැනක. එයා වැඩේ පත්තු කරලා වෙලින්ටන්ව බිල්ලට දෙන්න තමා ලෑස්තිය.

ඩාන්ටේව අල්ලගෙන ගිය එකෙන් පලක් තියෙයිද? සෝල් මෙහෙයුමෙන් කැරීවා හලලා දායිද? සිමෝන් සාක්ෂි දෙන එකෙන් නවත්තන්න විදියක් පාදගන්න පුළුවන් වෙයිද? කරන ගොන් වැඩේ කරන්නෙ කවුද? බාගෙනම බලන්නකො. එහෙනම් ලබන සතියෙ හමුවෙමු. ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DEFLATE පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

32 comments

  1. උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ…….
    ජය වේවා !!!!!!!!!

  2. thank you brother

  3. thanks royle aiya and all baiscope team.

  4. ආසිරි ප්‍රියන්ත

    මේ වැඩේ කරන්න බෑ අප්පා,
    මෙදා පොටෙත් පරක්කුයි, දවස් 4 කම.
    ගිය සතියේ කොටහනම් සුපිරිම සුපිරි.
    කැරී ගේ ස්ස දැක්කමයි ඔය.
    ඊළඟ කොටහේදී නම් සමගාමිව බලනවා බලනවාමයි. දැන් බාගත්තේ.
    හෙට බලන්නේ හොදේ. දැන් නේ ගෙදර ආවේ ඉතිං.
    එහෙනම් බලලා ආයේ මොනාහරි කියන්නම්ජය වේවා!!

  5. අප්පගේ නිතීඥයයෙක්නේ උෟ. මම සිරාවටම හිතුවේ ඩාන්ටේට ගේම දුන්නා කියලා. අද නම් පට්ට.

  6. thanks sub ekata

  7. බොහොම ස්තුතියි සහෝ

  8. Thanks aiye sub ekata.jaya wewa…tv series download karanna lesi site eka kiyanawada kawuruhari…

  9. මේක තමයි දැනට ගිය හොදම එපිය මටනම්.
    තවත් ඔලුව කැරකෙනවා වගේ 😀
    අපේ උන් මේක බලන්නේ නැති එකනම් අපරාදයක්.
    දැන් බලන ගියාම ඔක්කොම නටවලා තියෙන්නේ.
    ගොඩක් ස්තුතියි සහෝ උපසිරසියට.

    ජය වේවා !!!

  10. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Udara Damith Dissanayaka

    ……..බොහොම ස්තුතියි ……………

  12. ලංකාවේ උන් මේක වැඩිය නොබලන්නේ ඇයිද මන්දා
    ආයෙත් පරණ විදියටම කතාවේ කෙලවරට එනකොට මතුවෙන උද්වේගකර ගතිය ඇවිල්ලා
    පට්ටයි ආ
    සබට තුති වේවා…

  13. නියමයි…සබ් එකට තැන්ක්ස්….

  14. thanks machooooo

  15. බොහොම ස්තූතියි බ්රෝ…මහන්සි වෙලා ලයින් 600/700 ක් විතර ලියනවට….
    ජය වේවා..

  16. බොහොම ස්තුතියි රොයිලි අයියේ. බලමු මොකෝ වෙන්නේ කියලා, මෙන්න සබ ගත්තා. ජය වේවා !!

  17. ස්තූතීයි ජයවේවා !!!

  18. කියල වැඩක් නෑ ගිය සතියේ කොටස නම් සුපිරියි. මේ සතිය කොහොමද කියලා බලමු එහෙනම්. ස්තූතීයි රොයිලි ජයවේවා

  19. Thanks bro…….jayawewa……

  20. Sudheera Kasun

    Thanks Bro…

  21. ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!

  22. Sub ekata thanks ayyee
    Elama…

error: Alert: Content is protected !!