Monday , January 24 2022
Breaking News

Homeland [5×01 – Separation Anxiety] | ගිනි පුපුරු… (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Homeland S5P3

කොහොමද කට්ටියටම? කාලෙකට පස්සෙ ඔන්න ගෙනාවා මේ සුපිරි කතා මාලාවේ පස්වෙනි අදියරේ මුල්ම කොටස. දැන් ඉතින් වෙනදා වගේ එන දාම දෙන්න නම් අමාරුයි. මොකද තියෙන වැඩ අනුව, වෙනද වගේ එක දිගට කාලය වෙන් කරන්න අමාරුයි සබ් දාන්න. මේක අත ඇරලා දාන්න ගියත් අපේ ආසිරිගේ බලවත් ඉල්ලීම අනුව තමා මෙදා පාරත් ගේන්න හිතුවේ.

කලින් කතාව ඉවර වුණේ කැරීට සෝල් එක්ක මළ පැනලනේ. දැන් එතන ඉඳන් අවුරුදු 02 ක් ගෙවිලා ගිහින්. කැරී CIA එකෙන් අස්වෙලා, ජර්මනියේ අරමුදලක් භාරව ඉන්න ප්‍රධාන මට්ටම් කෙනෙක්ගේ පෞද්ගලික ආරක්ෂා කණ්ඩායමේ නායකයා විදියටයි වැඩකරන්නේ. ජීවත් වෙන්නෙත් ජර්මනියෙමයි. කුයින් අවුරුදු දෙකක් සිරියානු මෙහෙයුම් කරල ආපහු ඇමරිකාවට ඇවිල්ලා. සෝල් CIA එකට නැවත සම්බන්ධවෙලා යුරෝප අංශ භාර ප්‍රධානියා විදියට වැඩකරනවා. ඉතින් ඔයිට වඩා විස්තර කියන්න යන්නෙ නෑ. බාගෙනම බලන්නකෝ.

එහෙනම් ලබන සතියෙ හමුවෙමු. එතෙක් ජය෴෴389

Homeland (2011) on IMDb

 

 

168 MB කොපිය මෙතනින් බාගන්න

BFEE2D29029C10ED5015EFB2A570266E5D1AC1F1
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                        Next Episode >>

Check Also

Euphoria [S02 : E02] Sinhala Subtitles | තුන් කොන් ආදරය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් පුළුවන් ඉක්මනින් අරන් ආව. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු, මේ කොටස …

Leave a Reply

Your email address will not be published.

41 comments

  1. නියමයි නියමයි සහෝ………..
    සුපිරි කතාවක්…………
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි…..
    ජයෙන් ජයම වේවා !!!!

  2. බොහොම ස්තුතියි

  3. niyamay digatama sub tika denna. thank you

  4. hamotama balanna puluwan ekak dapanko……………..

  5. meka wada nane

  6. eelaga ekath awilloooo…ikmanata dendoooo

  7. බොහොම තුති රොයිලි අය්යා.අහම්බෙන් වගේ දැක්කේ… ඔයාට බුදුසරණය්!!!

  8. thanks macho

  9. නියමයි නියමයි සහෝ
    සුපිරි කතාවක්
    පලමු උපසිරැසියට සුභ පැතුම්!
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
    ජයෙන් ජයම වේවා !!!!

  10. සබට බොහොම ස්තුතියි රොයිලි අයියෙ
    කමෙන්ටුවක් දාන්න පමා උනාට සමාව
    මේක බලන්න මගේ පමාව බලද්දී ඔයා සබ කරන්න පමා වෙලා නෑ නොවැ 😀
    ඒ නිසා මෙහෙම පමා උනාට කාරී නෑ
    දිගටම වැඩේ කරගෙන යමු
    හේවා කියන්නහේ ලිපියනම් නියමයි ඈ :/

  11. යශෝධ හේමාල්

    Thx මහත්තයො

  12. thanks bro!!!!!!!!!!!!!!!!

  13. bohoma sthuti saho.
    cmnt demme ne masa 2kin witara BS ekata.
    pc eka keduna affa…. 🙁

  14. තිසල්

    සබ් එකට තැන්ක්ස්…

  15. නලින් පෙරේරා

    ස්තුතියි, රොයිලි අයියා, ජය වේවා!

  16. නිරෝෂ්

    ස්තුතියි රොයිලි.ජය වේවා !

  17. awantha herath

    .rar file එකක්නේ බෑවෙන්නේ… මේක වැඩ කරන්නේ නැ…. ඇතුලේ තියෙන්නේ audio file එකක්. video එකක් නෑ….. අපරාදේ මෙගාබයට් 180….

    • ෆිල්ම් එක වැඩ කරනවා සහෝ. මමත් ඕකම තමා ගත්තේ. ඔයාගේ කොඩෙක් අප්ඩේට් කරගන්න ඕනා ඇති. ජය෴෴ 😛 😛

      • aiye sub eka wada nane.pot player eka use krn.hevc file km eke wada na.klin sub wada.episode 2 sub ekath mehemada??

    • oka play karanna klite eke, ehema nathnam km aluth update eke

  18. thanx asama kathaawak…….ele

  19. “චූටී මල්ලි”

    වැඩ අස්සේ මේක අත්නොහැර කෝමහරි දෙන්න
    සහෝ
    මොකද කට්ටිය දැන් මේක බලන්න පුරුදු වෙලා ඉන්නෙ
    ඔයාගෙ සබ් එක්ක
    ඒ නිසා දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය……

  20. ආ මම මේ කතාව බලලම නැහැ නොවැ.
    දැන්නම් බලන්න හිතෙනවා.
    හපොයි සීසන් 4ක්ම බාන්නත් වෙනවා.
    පිස්සු හැදෙයි.. උපසිරසියට ස්තුතියි.

  21. niayamai…thanks ROYLI aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Ela ela thanx

  23. niyamai. godak thanks bro.. niyama kathawa

  24. Thanx,

  25. පිස්සු කෙලින්න එපා රොයිලි. මේක තමා පට්ටම tv කතාව…..

  26. එල…සබ් එකට තැන්ක්ස්…

  27. හෙන කාලෙකින් අයියගේ ටීවී සබ් එකක් දැක්කේ 😀 මේ කතාව නං එනකං ඇගිලි ගැන ගැන හිටියේ.. ඔන්න එහෙනං අයියේ සබ් එක ගත්තා බොහොම ස්තුතියි 🙂 ජය වේවා !!

  28. ආසිරි ප්‍රියන්ත

    මොකද්ද අප්පා, දෙන්නෙයි කිව්වට නිකං තරහෙන් දීල වගේ නේ…
    මෙලෝ රහක් නැහැ ලිපිය…
    ඔහොමනම් බැහැ පුතේ…
    ටිකක් කියන්න එපයි, මෙහෙම උනා අරම උනා,
    සි අයි ඒ එක හැක්කිරීමකට ලක්වෙනවා…
    අරව මෙව්වා ටිකක් අප්පා…
    ආනම් කියන්නේ නැහැ හොඳේ….මෙන්න ගන්නවා…
    ගන්නවා කිව්වට අරගෙන බලලත් ඉවරයි..
    ජය වේවා!

  29. බලන් හිටියේ sub දෙනකන්

  30. සුපුන් බුද්ධික

    ඔන්න එහෙනම් තවත් බලාගෙන හිටපු කතාවක්..
    එහෙනම් ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    පුලුවන් විදිහට උපසිරැසි ගේමු..

    ජය වේවා !!!

  31. ජයවේවා මචෝ ජයවේවා

  32. enakam balan hitiye thanx sub akata ayya pattama thankx

  33. Thank u very much.

  34. thanx ayye sub eka denakan balan hitiye balanna
    thanx again….

  35. බොහොම ස්තුතියි රොයිලි අයියා…..මේක දෙනකල් හිටියේ……..

  36. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් රොයිලි අයියා!
    ජය!!!!!!!!

error: Alert: Content is protected !!