අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Horsemen (2009) | ගොදුරු 4ක්,ඛේදනීය රහස් 4ක්!

No votes yet.
Please wait...

මේ කියන්න යන්නෙ මෙ අවුරුද්දේ තිරගත උන අමුතු චිත්‍රපටියක් ගැන..අපරාධ,නාට්‍යමය,අභිරහස්,ත්‍රාසජනක වගේ වර්ග ගොඩකට ඇතුලත් වෙන මේ චිත්‍රපටය ලබාදෙන රසවින්දයත් ඉහළයි..ඒත් මම හිතන්නෙ නෑ මේ වගේ චිත්‍රපටි හැමෝටම අල්ලල යයි කියල,මම මේ කියන කතාව අනුව තීරණය කරන්න බලනවද නැද්ද කියල..
නිතර හිමෙන් වැසී තිබෙන නගරයක එක් පුද්ගලයෙක් දර කපන්න යනව..ටික වෙලාවකින් ඔහුගේ බල්ලා බුරන සද්දය ඇසී ඒ ඉසව්වට යන ඔහුට දැකගන්නට ලැබෙන්නෙ පාර මැද තියපු පුංචි මේසයක් උඩ තිබෙන පියන වැසූ බදුනක්..මේ අවට ගස් හතරක රතු පැහැයෙන් ලියා තියෙනව “ඇවිත්ම බලන්න” (Come and see) කියල..මේ පුද්ගලය මේ බදුන විවෘත කරල බලල එක පාරම තිගැස්සෙනව..

පසුව පොලිසිය ඇවිත් මේක පරීක්ශා කරද්දි පෙනෙනව මේ බදුනේ තියෙන්නෙ යම් පුද්ගලයෙකුගේ දත් බව..එවලෙ ගලවපු,ලේ බේරෙන දත් ඇන්දම මෙහි තියෙනව..

පොලිසිය ගොඩක් උත්සාහ කලත් මේ අපරාධය ගැන හිතාගන්න බැරි වෙනව..නමුත් මේ අතරතුර නගරයේ තවත් මිනී මැරුමක් සිදු වෙනව..කාන්තාවක් තමගේ ගෙදරම ඇග පුරා ගැසූ බිලී කොකු වලින් එල්ලල තියෙනව..ඇගේ බඩ පලා දරු ගැබ එලියට අරගෙන තියෙනව,ඒ වගේම සූක්ෂම විදියට කැපුම් කරල තිබෙනව,විශේෂම දේ තමයි මේ කාමරයේ බිත්ති වල ලියල තියෙනව Come and see කියන වදන්..බොහොම කෲරයි නේද මේ සිදුවීම් සියල්ලම?

මේ ඇතිනෙ කතාවෙ විස්තරේ,නිකම්ම නිකම් මිනීමරුවෙක්ගෙ වැඩක් නෙවෙයි මේ ඔක්කොම,මේ හැම සිදුවීමක් පිටුපසම ලොකු කතාවක් තියෙනව..මෙහෙම චිත්‍රපටි වලට කැමති අය මේක බාගෙන බලන්න..ජනප්‍රිය නළු Dennis Quaid  තමයි මේකේ ප්‍රධාන චරිතයට පණ පොස්වන්නෙ..

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

18 thoughts on “Horsemen (2009) | ගොදුරු 4ක්,ඛේදනීය රහස් 4ක්!

  • Make sub ska nah ne bro.. plz can you help me

    Reply
  • Ko yako torrent eka nahane…

    Reply
  • @උදාන! හික්z..නිවාඩු මාසෙ කස්ටියට පුටු වලින් නැගිටින්න බැරි වෙනකම් ෆිල්ම් බලන්න දෙන්නයි සූදානම.. 🙂

    @randika perera !හික් හික්..ජයවේවා කිව්ව!

    Reply
  • @රොයිලි ඔව් බන් මූ මදිවට අර Dragon-D කියන එකත් වැඩ පටන් අරගෙන… අප්පොයි!!!!

    Reply
  • @රොයිලි! උඹ කන හැටියට ඉක්මනට අසනීපයක් නම් හැදෙයි තමයි.. 😛

    @chathurarcrc! හික්z,,මේක හොල්මන් ෆිල්ම් එකක් නම් නෙවෙයි..කොහොම උනත් බයවේවා කියල ප‍්රර්ථනා ක‍්රනව එහෙනම්..තෑන්ක්ස් මචෝ..

    @Prabath! නෑ නෙ මචෝ.. 🙁 http://www.baiscopelk.com/?p=711 මේක බැලුවද?

    Reply
  • macho, uba laga wena country wala film nadda (Korean movies …..)

    Reply
  • බය වෙන්න ඔන වෙලා හිටියේ … ෆට්ට ෆට්ට ..

    Reply
  • @ උදාන

    ඇත්තමයි මචං. මෙයා හැමදාම එක ෆිල්ම් එක ගානේ දානවා. අඩුමගානේ දවසට එකක් තියා භාගයක්වත් බලන්න වෙලාවක් නෑ. අසනීපයක් වත් හැදෙන්න ඕනා මේවා බලලා ඉවර කරන්න. 🙂

    Reply
  • @උදාන !හික්z.. සොරි.කොම් තමයි.. 🙂

    @nelantha herath! හික්z..ඔව් බන් ටිකක් විත‍්ර බය හිතෙනව..ඒ උනාට ෆිල්ම් එක හොදයි.. 🙂

    @දිසා !හික් හික්..බයවෙන්නෙපා බන්z..මේක හොල්මන් ෆිල්ම් එකක් නෙවෙයි..! 🙂 අනික මේ ෆිල්ම් එකේ හැටියට හොද පොරක් නම් බය වෙන්න දෙයක් නෑ! 😀

    Reply
  • budu ammo uba oya hadanne reta hadissiyata muththra karanna eliyatawath yanna wenne nethi wedak meka kiyawala mama baya una bola

    Reply
  • baya hitenawa ban

    Reply
  • බානව බානාව ඉවරයක් නෑ නෙ ගුරෝ… ටයිම් ප්ලීස්!!!!

    Reply
  • @Uraj Deemantha! ආව ගමන් දෙන්න තමයි හිතන් ඉන්නෙ බන්z..එන්න කල් යන බව දන්න නිසා තමයි බොලාට මම හොද කැමරා කොපියක් දුන්නෙ.. 😛 😛

    @gani01! හික්z..

    @ashan kandy ! තාම හොද කොපි නෑ මචෝ.. 🙁

    Reply
  • Transformers 2 & Ice Age 3 nadda bannn…

    Reply
  • අම්මෝ ඔච්චර භයානක ෆිල්ම්ස් බාන්නේ නෑ මම……. 🙁

    Transformers 2 & Ice Age 3 හොද කොපි දෙනවද නැද්ද………..?? 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *