Wednesday , September 30 2020
Breaking News

Hostages [S01 : E01] | ප්‍රාණ ඇපකාරයෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Hostages 2013
ආදරණීය මවක්, වෛද්‍යවරියක්, ඇයගේ කර මතට පැටවෙන විශාල වගකීමක්. වගකීම් සහගත පියෙක්, වංචාකාරී සැමියෙක්. රෝගී බිරිඳත් කුඩා දියණියත් අතර අසරණ වූ පියෙක්, එෆ්.බී.අයි විශේෂ ඒජන්ත වරයෙක්, ද්‍රෝහියෙක් ? මේ එකිනෙකට වෙනස් සියලු චරිත එක් ස්ථානයකට එක් කරමින් ඇරඹුණු නවතම ටෙලිනාට්‍ය මාලාව තමයි Hostages (ප්‍රාණ ඇපකරුවෝ). කතාව දිව යන්නේ මෙහෙමයි, එලන් සැන්ඩර්ස් කියන වෛද්‍යවරියට අවස්ථාව උදා වෙනවා විශේෂ සැත්කමකටසහභාගී වීමට. ඒ තමයි ඇමෙරිකානු ජනපතිවරයාගේ පෙනහළු ආශ්‍රිත සැත්කමක්. ඇය දෙදරු මවක්. ඇගේ සැමියා ව්‍යාපාරිකයෙක්. ඒ වගේම ස්වෙච්චා ක්‍රීඩා ගුරුවරයෙක්. ගැටලුවකින් තොරව ඔවුන්ගේ පවුල් ජීවිතය ගෙවී යනවා.

නමුත් ඇය නොදැන නිවසේ අනික් සියලු දෙනාම තුල විවිධ රහස් පවතිනවා. මේ අතර එක රාත්‍රියක ඔවුන්ගේ නිවසට කඩා වදින නන්නාඳුන පිරිසක් ඔවුන්ව ප්‍රාණඇපයට නතු කර ගන්නවා. ඔවුන්ට තියෙන්නේ එක පොඩි ඉල්ලීමක් විතරයි. “ඇමෙරිකානු ජනපතිවරයා ඝාතනය” තමා ඒ ඉල්ලීම. කතාවේ අනිත් අන්තය දිව යන්නේ, දැඩි ලෙස රෝගී වූ බිරිඳ රෝහල් ගත වීමත් සමඟ කුඩා දියණීය සමඟ තනිවන එෆ්.බී.අයි විශේෂ ඒජන්ත වරයෙක් වටා. පෙර පවසූ ලෙස ඔහුගේ බිරිඳ රෝහල් ගත කරලා, තම කුඩා දියණිය ඇගේ සීයාට බාර දෙන ඔහු පිටත්ව යනවා විශේෂ රහස් මෙහෙහුමකට. ඒ මෙහෙයුමේ ප්‍රතිපලයක් ලෙස තමා පෙර කී වෛද්‍යවරියගේ පවුල ඔහුගේ ප්‍රාණ ඇපකාරයන් බවට පත්වෙන්නේ.

මෙහි එෆ්.බී.අයි විශේෂ ඒජන්ත ඩන්කන් කාලයිල්ගේ චරිතය Dylan McDermott විසින් නිරූපණය කරනවා. වෛද්‍ය එලන්ගේ චරිතයට පන පොවන්නේ Toni Collette. Quinn Shephard, Mateus Ward, Tyler Elliot Burke, Lola Cook, Billy Brown, Jermel Howard, Toni Trucks යන නළු නිලියන් මෙහි සෙසු ප්‍රධාන චරිත නිරූපනයෙන් දායක වෙනවා.

ඔය කිව්ව දේවල් වලට පස්සේ මොකද වෙන්නේ කියල මේ සතියේ ඉඳන් බලන්න ලැහැස්ති වෙමු කට්ටිය එහෙනම්.

Hostages (2013) on IMDb

 

 

7d315b02388ca9c6d625869ac2a81aab10ebe5bb
fef46f00cb0516221a4bf78e43499d41ee155eab
7b635ac9dedf624db39366a459e28bf7a0b7cf3b
daa85ae2d7bfd3b7269fd6381f0ae8b88dc2f401
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                      All Episodes                              Next Episode >>

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

53 comments

  1. How to download all episodes one time?

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  3. Thanks !!!!!!!!!!!!!!!!

  4. බොහොම ස්තුතියි හසංක සහෝ…

  5. elama thamai bewa apith ehenam

  6. එලම තමා සහෝ නියමයි හොදේ
    එල වැඩක්
    සමාවෙන්න කමෙන්ට් කරන්න පමා උනාට
    මෙන්න බාන්න දානවා

  7. mudiya / මුදියා

    නියම කතාවක්නෙ.මේකත් අතඅරින්නෙ නම් නෑ.නියමයි රවින්ද්‍රයො.බලලම කියන්නම්කො ගුණ දොස්.ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!

  8. බොහොම ස්තූතියි හසංක සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න මේක කොහොමද කියලා. ජය෴෴ 😛 😛

  9. elaz ah patta kathawa me balala iwara una vitharai. thnks baiscope keep it up

  10. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  11. onna alut katawata jaya wewa kiyala menna demma banna…. .
    bohoma stuti saho…. .

  12. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මචෝ…
    කතා නම් අතාරින්නෙ නැහැ…
    දිගටම දෙමු..

  13. “චූටී මල්ලි”

    එල තවත් කතාවක්
    තව 2ක් තියෙ දෙනවනම්
    The Blacklist / SHIELD
    සබට තුති
    ඔබට ජය……………

  14. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො
    දැන් ටීවි සීරීස්නම් වැහිවහිනවා වගේ දෙන්නෙ

  15. සුපිරි මචන්

  16. ela ela mekanam supiri athi…….

  17. mihin ලංකා

    බොහොම තුති

  18. meywa nam athaharinne na kohomath

  19. ela ela ela

  20. patta mey thiyenne maxxa kathwak

  21. subs dala dunna akata pin sahota

  22. thxxxxxxxxxxxxxx

  23. mey wage story pattai

  24. ස්‍‍තු‍ති‍යි ‍ම‍චෝ 🙂 🙂

  25. elazz thxzzz

  26. aluthma akakata sub dunna kata txz

  27. wow,,,maru 😀

  28. cmt dana awa awul yanwa wage poddak balanna thanksss

  29. නලින්

    නියමයි රවින්ද්‍ර සහෝ.. පට්ටම කථාවක් වගේ

    ජය වේවා!

  30. rusuru | රුසිරු

    දිගටම සබ් දෙන්න සුභ පතනවා!

  31. #ChalinduDeshan (කිනා)

    එලනෙ සමියෝ.
    ඊයෙ මේක ටොරන්ට් එකේ තිබ්බ නිසා බාගත්තා.
    අනිව හිතුව අපෙ පොරක් දෙයි කියලා.
    මේ ආතල් එකේ දීල තියෙන්නේ.
    නියමයි නියමයි.
    දිගටම දෙමු එහෙනම්.
    ස්තූතියි.
    ජයවේවා!

  32. අලුත් පහරක් බස්සලා තියෙන්නේ හංසක කොල්ලත් වැඩට බැහැලා වගේ

  33. ahenam onna digatama subs demu hode aniwa api balanwa

  34. mey wage katha nam supiri

  35. maxxa maxxa thawath paharak deela hansaka oya supirine

  36. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. තවත් අළුත් ටීවී කතා මාලාවක් වගේ…

  37. බොහොම තුති 😀

  38. ස්තුතියි

  39. elakiri hode

  40. subs nam baiscope thama “_

  41. නියමයි සහෝ… මම මේ 150 එකක් බානවද කියලා හිත හිත උන්නේ…
    දැන් සබ් තියන එකේ ආයේ මොකට බලනවද. බොහොම ස්තුතියි.

    • හසංක සහෝ මම ඔයාගේ සබ් බලා තිබ්බේ නැහැ මේක බලනකම්ම. අර රුපවාහිනියේ අපි දකිනවා වගේ සුපිරිම සබ් එකක්.. තවත් මේ වගේ උපරිරැස දිගටම කරන්න ලැබෙන්න කියලා පතනවා, විශේෂයක් දැක්ක නිසා අනිවා කියන්න ඕනේ කියලා හිතුනා බලලා ඉවර වුනාම. නියමෙටම තිබ්බා බොහොම ස්තුතියි ආයෙත්.

  42. thanks machanla

  43. patta neh aluthma akakne meyka nam supiri wage

error: Alert: Content is protected !!