Thursday , September 24 2020
Breaking News

Hostages [S01 : E03] | පෙළඹවීමේ ශක්තිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Hostages 2013
ඇන්ජලාගේ සියදිවි හානි කරගැනීමේ ආරංචියත් එක්කම රුධිර තුණීකරනය ගැන හොයන එක ටිකක් අඩාල වෙනවා. ඒක එලන්ට මඳ අස්වැසිල්ලක් වුණත්, මේ සිදුවීම නිසා දවලමන්දිරය තීරණය කරනවා සැත්කම පිළිබඳ වගකීම වෙනත් රෝහලකට පවරන්න. ඒ අතර කාර්ලයිල් ස්නයිපර් තුවක්කු කරුවකුගේ ඉලක්කයක් වෙනවා. සැත්කම එලන්ගේ අතින් ගිලිහුණොත් සියලු දෙනාගේ ජීවිත අනතුරේ බව වටහා ගන්නා කාර්ලයිල් මින් ගැලවීම සඳහා සැලසුම් සකස් කරනවා.

එලන් තම නුවණ පාවිච්චි කොට මොහොතකට ග්‍රහකයන්ගේ ග්‍රහණයෙන් මිදී යම් කිසි තොරතුරක් හඹා යනවා. එහිදී ඇයට බලාපොරොත්තු නොවූ අන්දමේ යමක් දන ගැනීමට ලැබෙනවා අතුරු කතාවක් විදියට යන ජේක් සහ මත්ද්‍රවය වෙළඳාම අතර තත්ත්වය මඳක් බරපතල අතට හැරෙනවා. ඒ වගේම තමාට දරුවකු ලැබෙන්නට යන ආරංචිය මෝර්ගන් ඇගේ පෙම්පතාට හෙළි කරනවා. මේ සියල්ල අතරේ එලන් සහ බ්‍රයන්ගේ විවාහ ජීවිතයට මාරු පහරක් එල්ල වනවා.

Hostages (2013) on IMDb

 

 

1cccb14bc6c92ac4f8607d99752f544a67f3d556
6f3a7151fd888435e42ec83b23828ba5bc869e23
b2a1f43ce0990c960f46124ce8dbd26ed8cddfd8
6a3d45929dcd84a96e4436839435af8fd22472b8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

Abhay (2019-) [S02 : E04] Sinhala Subtitles | අපරාධයකින් හෙලිවුනු අපරාධයක් [සිංහල උපසිරැසි සමඟ]

හතරවෙනි දිගහැරුමත් ඔන්න අද මේ විදිහට ඔයාලට තිලිණ කරන්නයි ලෑස්තිය. මුල ඉදන්ම කට්ටිය කතා මාලාවත් …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  2. sthuthiyi saho

  3. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. thanks bro..

  5. සබට ස්තූතියි…
    ජයවේවා!

  6. bohoma stuti saho……… .

  7. බොහොම ස්තූතියි රවීන්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. “චූටී මල්ලි”

    එල එල කොල්ලෝ
    සබට තුති
    ඔබට ජය……..

  9. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පස්ට මචෝ…
    මැක්සා…
    මේක එනකම්මයි උන්නේ….

  10. notisamanalaya

    සුපිරියි..

  11. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය

  12. mudiya / මුදියා

    එල එල රවියො.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!

  13. ශාන් විමුක්ති [ විමා]

    එල කොල්ලෝ එලමම මේක බලන්න ඉන්නේ සේරෝඅම දුන්නයින් පස්සේ තම ඉතින්
    දැන් බලන එව්වත් එක්ක මේකත් බලන්න ගියොත් මට ගෙදරින් යන්න වෙනව බන් :p
    ඒ නිසාවෙන් මේක ලිස්ට් එකට ගෙන ඉන්නම්අරකෙන් එකක් ආහාරව වෙච්චි හැටියෙන්ම මේක තමා එකෙන්ම 😉
    සබට බොහොම තුති මචෝ!

    • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      පිස්සු නැතිව බලහන් යකෝ..
      උබ බලන ලොස්ට් එකට වඩා දහස් ගුණයක් හොදයි…

  14. නලින්

    ස්තුතියි රවින්ද්‍ර සහෝ

  15. තැන්ක්ස් වේවා!

  16. mamath onna gaththa thaks

  17. supirine saho

  18. ela ela ela

  19. නියමය් සහෝ

  20. thanks lot bro

  21. thnQ saho

  22. dogatama demu saho api gannawa

  23. jayen jaya!!!

  24. බොහොම තුති

  25. elakri deela neh 😀

  26. meyk denakam unne niyamai saho

  27. bohoma thuthi sub akata

  28. patta meykath balanna unne

error: Alert: Content is protected !!