Wednesday , September 23 2020
Breaking News

Hostages [S01 : E10] | සත්‍යය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Hostages [S01  E01]

ඔන්න ඉතින් මගේ 4වෙනි සබ් එක හොස්ටෙජ් 10 වෙනි කොටසෙන් ගෙනාවා.

එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඔන්ස් ඉතින් හොෆ්මන් දෙවෙනි මෙහෙයුමෙන් වෙඩි කාල මැරෙනවනේ, ඒ වගේම ක්‍රීසුත් සාතයෙදි ඝාතනය වෙනවා. ඒත් කට්ටිය හිතන්නේ ඒක උනේ හෘදයාබාදයකින් කියලා. ඒ වගේම එලන් ජනාධිපතිගේ දුව කියලත් හොයා ගන්නවා.

දැන් මේ කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. මේ වෙද්දි ක්‍රීසුයි හොෆ්මනුයි මැරිලා.ඉතින් ඩන්කන් එක්ක මේ ගනුදෙනුව කතා කරගත්තු මිනිහ නැතුව මේක කරන්න දැන් අමාරුයි. ඒ වගේ කර්න්ල් බිල්ට ඩන්කන් ව මේකෙන් අයින් කරල වෙන අයෙක්ට මේ වැඩේ බාරදෙන්න කියනවා. ඒ වගේම ඔහු ස්නයිපර් වෙඩික්කරුවෙක්ට ඒ වැඩේ භාරදෙනවා. ඒ වගේ බොයිඩ්ගේ දුරකථනය සැන්ඩර්ස් නිවසේ තියල හොයා ගන්නවාඊට පස්සේ සැන්ඩ්‍රිනුයි මෝර්ගනුයි ඒ ඇමතුමට පිලිතුරු දෙනවා. ඉතින් බොයිඩ්ගේ තාත්තත් සැන්ඩර්ස් නිවසට එනවා. ඒ වගේම නීනාට තවත් ලේ නෑකමක් තියෙනවා කියල එලන් නීනාගේ ලිපි ගොනු බලද්දිසොයා ගන්නවා. ඒ වගේම ජනාධිපති නිව්යෝර්ක් වලට යනවා රැස්වීම් වලට සහභාගී වෙන්න.

ඉතින් නියෝජිත බිල් ඩන්කන්ව මරයිද, කවුද මේ ස්නයිපර් වෙඩික්කරු, ඔහු මොනා කරන්නද හදන්නේ, කවුද නීනාගේ අනිත් ලේ නෑයා, ජනාධිපතිට නිව්යෝක් වලදි මොනා වෙයිද, බොයිඩ්ගේ තාත්තා සැන්ඩර්ස් නිවසෙදි මොනා කරයිද, මේ හැමදේටම පිළිතුරු මේ කොටසේ තියෙනවා එහෙනම් බලලම ඉන්නකෝ. ජය වේවා!!!!

Hostages (2013) on IMDb

95f1b6fceedd549217345b65f05e009de8469fa6
752ad96ab79720902ddaf718608fecd27d2bcb9d
37697de2e62f6105498215edb040d7577c8660e8
09a9fe89368535f614555b2e9c24a05e602bd277
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන හර්ෂ කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

32 comments

  1. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  2. මහන්සිය අගය කරනවා, ඒත් එක කොටසක් බලල ඊලග කොටස එන දවස වෙනකොට කතාව අමතක වෙනව. ඒ තරම් කල් යනව.

  3. එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. mudiya / මුදියා

    එල කොල්ලො එල.
    දිගටම දෙමු.
    ෆිල්ම් එකකටත් අත ගැහුවනම් පංකාදු පහයි.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

  5. බොහොම ස්තූතියි දර්ශන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…..

  7. Ela bnnn……digatama demuu

  8. නලින්

    ස්තුතියි දර්ශා

    ජය ෙව්වා!

  9. jayen jaya!!!

  10. තෑන්ක්ස් වේවා!

  11. thanks subs walata digatama mey tv aka dena

  12. elane machan

  13. සබ් වලට තුති!

  14. DIGATAMA DENNA

  15. supiri machan sub aka site ake denakam hitiye

  16. thanks kolo ikmnata denna

error: Alert: Content is protected !!