Wednesday , September 30 2020
Breaking News

Hot for Teacher (2006) | සිහිනය ඔබයි (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 12 votes.
Please wait...

Hot for Teacher
ඉතින් යාලුවනේ ඔන්න වැඩ ගොඩක් කරන අතරේ මගේ දෙවැනි උප සිරැසිගැන්වීමත් මම ඔයාලට දෙන්න අරගෙන ආවා. පළමු උපසිරැසියට කොමන්ට් දාපු සියලුම සහෝදරයන්ට වගේම බයිස්කෝප් ඇඩ්මින් වරුන්ටත් මගේ හිසනමා ආචාරය පුදකරනවා.

ඉතින් මේක කොරියන් චිත්‍රපටයක්… ටිකක් කොමඩියට බර චිත්‍රපටයක්. මේකයි කතාව. පිරිමිලමයින්ගේ උසස් පාසලකට එනවා ලස්සන පුහුණු ගුරුවරියක්. ඉතින් මෙයා හරි ලස්සනයි. හුරුබුටියි. මේ පුහුණු ගුරුවරියට අභියෝගයක් භාරගන්න වෙනවා, පාසලේ වාර්ෂිකව පවත්වන උත්සවයක් සම්බන්ධයෙන්. ඉතින් මේ පාසැල කතෝලික පාසලක් නීති එහෙම ගොඩක් තදයි. ඉතින් මෙයාගේ උදව්වට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. හැබැයි තුන්දෙනාම තුන්ආකාරයි. තුන් දෙනාම එක එක්කෙනාට හොරෙන් හිතින් මේ පුහුණු ගුරුවරියට ආදරය කරනවා. ඉතින් මේ පුහුණු ගුරුවරිය පාසලේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් එලියට ගන්න පොඩි උත්සාහයක් ගන්නවා. මේ පුහුණු ගුරුවරිය ගැන නිතරම අවධානයෙන් ඉන්න කෙනෙකුත් ඉන්නවා. එයා තමයි පාසලේ විනය භාර ගුරුතුමා. ඉතින් මෙයත් පොඩි ට්‍රයි එකක් දෙනවා මේ පුහුණු ගුරුවරිය සෙට් කරගන්න. මේක බලද්දී මගේ යාළුවන්ට ඔයාලගේ පාසල් කාලේ කරපු ඔක්කොම නසරාණි වැඩ මතක්වෙයි. මේ චිත්‍රපටය ඇතුලේ ගොඩක් රසවත් සිද්ධි තියෙනවා.

ඉතින් මේ පුහුණු ගුරුවරියට පොඩි පොඩි කරදරවලටත් මුහුණදෙන්න වෙනවා. මේ පුහුණු ගුරුවරිය නිසා නිසා මේ පාසලේ ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. ඉතින් ඒ කොහොමද කියල බලන්න ඔයාලට මේ චිත්‍රපටිය බලන්න වෙනවා.

මේක IMDb චාට් එකේ 6.1 රේටින් ගත්ත චිත්‍රපටයක්. ටොරන්ට් ලින්ක් එකක් හොයාගත්තේ ටිකක් අමාරුවෙන්. අඩුපාඩු තිබුනොත් බැනල හරි කමක් නැහැ කොමන්ටුවක් දාන්න අමතක කරන්න එපා…යාලුවනේ….නැවත හමුවෙමු.

විශේෂයෙන්ම කියන්න ඕනේ මේ චිත්‍රපටය සඳහා හොඳ පිටපතක් අපට අන්තර් ජාලය තුලින් හොයාගන්න හැකි වූයේ නැහැ. ඒ නිසා ඔබේ රසාස්වාදය වෙනුවෙන් අපි බයිස්කෝප් කණ්ඩායම විසින් ටොරෙන්ට් පිටපතක් අලුතෙන්ම නිර්මාණය කළා. ඒ පිටපත තමයි අපි මේ ලබා දෙන්නේ. ඒ නිසා හැකියාව තියෙන හැමෝම හැකිනම් අනෙක් අයටත් බාගත කර ගැනීමට හැකි වන ලෙසින් බාගත කිරීම අවසන් වූ පසුවත් සීඩ් වීමට ඉඩ හරින්න කියලා කාරුණික ඉල්ලීමක් කරනවා 😀 

Hot for Teacher (2006) on IMDb

 

 

708 MB කොපිය මෙතනින් බාගන්න

9AAF703E92C5872C6FEE661C0F8704FC396514C4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තුෂාර සංජීව බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

68 comments

  1. Supiri Thanks saho

  2. dian chathuranga

    mcn sub tikanam supiri aaaaaaaaaaaaaaaaaaa !

  3. thanks machn…..

  4. hirushan subasinghe

    thnxxxx

  5. Nadeera Mystry Frodo

    man meka hoya hoya hitiye… thnxz saho…

  6. good luck dr math gaththa

  7. lassanaai macho sub ekata thanks

  8. supirima kathawak machn…

  9. තුෂාර

    මට කොමන්ට්ස් දාපු සහ සබ් භාගත කරපු සියලුම සහෝදර සහෝදරියන්ට සහ මේ උපසිරැසියට ටොරන්ට් ලින්ක් හදපු බයිස්කෝප් ඇඩ්මින්වරුන්ට මගේ හිසනමා ස්තුතිය පුදකරනවා…

  10. machan dawas 4 k thisse thamath download wenawa. no seeed

  11. බලපු නියම ම ෆිල්ම් 1ක්

  12. වරුණ නිරෝෂණ

    ඔන්න බෑවා….. දැන් බලන්නයි හදන්නේ… ස්තුතියි සහෝ….

  13. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  14. Thanks macho…

  15. ela ela bro..thank u …digatama demu ok..jaya wewa

  16. thx niyamai

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

  18. korian film niyamai digatama korian film denna …..

  19. Binara Ravinash

    එල එල මචන් ස්තූතියි

  20. එල මචං එල අයෙත් අපේ ඉස්කෝල කාලේ කරපු පිස්සු වැඩ මතක් වෙන්න ෆිල්ම් එකක් දුන්නට Thanks

  21. im seeeding gayzzzzzzzzz 😀

  22. බොහොම ස්තූතියි තුෂාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  23. “චූටී මල්ලි”

    සබක් දාන ගමන් තවත්
    හොද වැඩක් කරලා තියෙන්නෙ
    එල එල මචන්
    සබට තුති
    ඔබට ජය…….

  24. ශාන් විමුක්ති [විමා]

    සුපිරි මචෝ
    කස්ටියත් එක්ක එකතු වෙලා අලුතෙන්ම ටොරන්ට් එහෙකුත් හදලා
    එළමකිරිමෙන්න බාන්න දානවා සීඩ් වෙනත් එක්කම
    සබට බොහොම තුති සහෝ
    ජය!

  25. Pattai machoo

    • rome in rome
      chloe
      original sin

      Mata Me Movies wala Sub eka diyanko machan..

      • තුෂාර

        බයිස්කෝප් ඇඩ්මින්වරුන්ගේ අවසරය මත පමණක් උත්සහ කරන්නම් සහෝ …ගොඩක් ස්තුතියි

  26. එළ නියමයි.. 😛
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  27. maru kathawa thanks..

  28. thax …….ah…………..

  29. Thank U

  30. thank you sub ekata 😀 jaya wewa sub dena hemotama 😀

  31. මම මේක බැලුවා. සුපිරි කතාව. හිනා කාල මැරෙනවා මේක නම්. නියමයි.
    මේ වගේ ඒවා තව තියෙනව නම් හොයල දාන්න. ලොකු දෙයක්.
    sub වලට ගොඩක් ස්තුත්යි!

  32. Elakiri kollo..!! Niyama wedak.. Onna apith beewa..!!

  33. thanks sahoo sub 1kta.ohoma digatama sub denna. jayen jaya……

  34. දුලාජ් නලින්ක

    බොහොම ස්තුතියි සහො

  35. patta

  36. Thank U Thushara for SUBS and TORRANT

  37. thanks machan,,jaya wewa!!!

  38. meka patta kathawak balala nathi aya innawa nam aniwa balanna
    bawoth seed wennath denna puluwan aya

  39. mudiya / මුදියා

    හපෝයි 18+.
    ඇඬෙනව තනි ඇහැට.
    එහෙනම් ඔන්න සීඩ් වැඩි වෙන්නත් එක්ක අපිත් බානවෝ.
    අනිව බලනව කොල්ලො.
    නියමයි තුෂාර.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!

  40. කතාව ලස්සනයි වගේ,thanks සහෝ

  41. Sara Yohani Epa

    korean movie ekak neda…………thank you api wenuwen me film eka hoyala dunnata..degree exam eka asse mekat kohomahari balanawa…..thanx thanx thanx…..

  42. eLA ElA , tHANK U VERY much…….

  43. නියම වැඩක්

  44. Thanks.

  45. thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  46. Patta film ekak vagee..onna ehenammm bagaththaaa

  47. thanks maru maru

  48. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො
    මේකේ කොලිටිය බලන්න පුලුවන් ගානට තියනවානේ 😀
    දැන් ඉතින් බාන බාන එක්කෙනා සීඩ් කරන්නයි තියෙන්නෙ 😛 😛

  49. එල එල සහෝ නියම වැඩක්…ඉක්මනටම අලුත් එකක් දෙන්න…ස්තූතියි සබට…. 😛

  50. Thanks Macho….

  51. නලින්

    ෂා නියම කථාවක් වගේ

    ස්තුතියි තුෂාර සහෝ

    ජය වේවා!

  52. isanka.dilshan

    thanks bro

  53. Ade maru film akak a……..

  54. Bohoma pin

  55. Digatama subs denna ela

  56. Maxxxxxa machan

  57. Thank you! Thank You! Thank You.

error: Alert: Content is protected !!