අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Hot Tub Time Machine (2010) | වැලක් නම් නෙවෙයි මැක්සා කොමඩියක්!

Rating: 7.3/10. From 51 votes.
Please wait...

ඔන්න අලුත්ම බයිස්කෝප් එකක් ගෙනාවා උනු උනුවෙම. හරි මතකයිනෙ, අපි දුන්න Sex Drive (2008), American Pie 7 (2009), Old School (2003) වගේ චිත්‍රපටි.අන්න ඒ ගනයේ චිත්‍රපටි බලන්න කැමති අයට තමයි මේ චිත්‍රපටිය ඔන්න පංකාදුයි. මමත් සාමාන්‍යන් මේ රේට් එකේ චිත්‍රපයටි බලන්නෙ නැති උනාට, IMDB එකේ රේටින්ග් 7.3 ක් තියනවා කියලා දැක්කහම බාගන්නෙ නැතුව ඉන්න බැරි උනා. බෑවට පාඩු නෑ නොවැ. කතාව මැක්සම මැක්සා. එහෙම කියුවෙ මේකෙ කතාවට හොඳ ස්ටාට් එකක් වගේම හොඳ එන්ඩි එකක් තියෙනවා. ඒ නිසාම තමයි මේ බයිස්කෝප් එක හොඳ හිට් එකක් උනේ.

කතාව නම් හරිම සරලයි. ඒ වුනාට කතාව බලනකොට ඇඟේ ලේ පිරිසිඳු කරගෙන හොඳට හිනා වෙන්න පුලුවන්. මෙන්න මේකයි කතාව. කොලු වයසෙ පසුවන යාලුවො 4 දෙනෙක් එයාලගෙ ජීවිත ඉතා සන්තෝසෙන් ගත කරනවා. දවසක් මෙයාලා 4 දෙනාම එකම නාන තටාකයක බැහැලා ඉන්න වෙලාවක මේ හතර දෙනාම අමුතුම ලෝකයකට යනවා. අමුතු ලෝකයක් කියුවට දැන් ඉන්න ලෝකෙම තමයි. හැබැයි 2010 වසරේ හිටපු ජීවත් වුනු මෙයාලා එක පාරටම 1986 වසර දක්වා ආ පස්සට යනවා. ඔන්න එතන ඉඳලා තමයි කතාවෙ මැක්සාම සීන් ටික පටන් ගන්නෙ. 1986 වසරට ගිය මොවුන්ට මාර සීන් වලට තමයි මූන දෙන්න වෙන්නෙ. මේ යාලුවො හතර දෙනාගෙන් එක්කෙනෙක්ට ලස්සන කෙල්ලෙක් එක්ක යාලු වෙන්න හම්බෙනවා. ඉතින් මේ යාලුව ඒ කෙල්ලගෙන් අපි දැන් කාලෙ හුවමාරු කරගන්නවා වගේ , ඊ-මේල් ලිපිනය හා ෆේස් බුක් ලින්ක් එක සහ ටුවිටර් එක ඉල්ලනවා. හිතා ගන්න පුලුවන් නේද 1986 වේ ජීවත්වෙන කෙල්ලෙක් ගෙන් ඕකට ලැබෙන පිලිතුර මොකක් වේද කියලා. අවසානයේ මේ හතර දෙනාට ඔවුන් ජීවත් වුනු 2010 වසරට ඉන්න පුලුවන් වෙයිද?

කොහොම උනත් ෆිල්ම් එක බලනකොටනම් අඩු නැතුව හිනා වෙන්න පුලුවන්. හැමදාමත් සම්භාව්‍ය ගනයේ චිත්‍රපටි බලන අයත් මේක බලලා ලේ ටිකක් පිරිසිඳු කර ගන්න එහෙනම්.
ෆිල්ම් එකේ ටොරන්ට් එක නිකුත් වෙලා එච්චර වෙලාවක් නැති නිසා ස්පීඩ් එක ටිකක් අඩු ඇති. ඒත් අපේ කට්ටිය බාලා සීඩ් කරනකොට ඒක හරි යයි.

ලිපිය – දිනුෂ්ක උදාර (රොකියා)

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

72 thoughts on “Hot Tub Time Machine (2010) | වැලක් නම් නෙවෙයි මැක්සා කොමඩියක්!

  • Sub diynko meke please

    Reply
  • Sub eka dennako meke

    Reply
  • Sub ko ????

    Reply
  • koy meke sub akaaaa

    Reply
  • Mwata sub karanne nadda???????????

    Reply
  • ko bn meke Sinhala sub eka??

    Reply
  • mwata sub karanne nadda affa?

    Reply
  • machan meke film ekath na.Sub ekath nane.ai e?

    Reply
  • Machan meke sinhala sub nadda

    Reply
  • sub eka downlorad karanna link eka nene

    Reply
    • මේකට සබ් එකක් කරලා නැහැ සහෝ
      මේ අපේ අඩවිය ආරම්භක සමයේ සිනමාපට ගැන දුන්නු ලිපියක්
      ඒ කාලේ අපි හැම එකකටම සබ් කරේ නැහැ.

      Reply
      • විමා මේකට සබ් එකක් දෙන්න බැරිද?

        Reply
  • Ane hot tub time machine eka download karaganna link ekak denna …… btw keep up the good work…… me site eka fatta….

    Reply
  • meketh sinhala sub eka diyanko ikkmanata

    Reply
  • adoo meke 2ka bewa 1banna ba ne ikkmanata piliyamak denno

    Reply
  • Saho Ikmanata Wena Link Ekak Denna…
    ISO Hunt Eka Block Karala….

    Reply
  • Meka banna be ….Help !

    Reply
  • ko film eka nene,, 🙁

    Reply
  • sub file eka wenama nadda??????

    Reply
  • ela ela mewwat ona itin idala hitalaa balanna… thanx. 😉

    Reply
  • *************************
    මීට වඩා වැඩි සෙx කන්ටෙන්ට් තියෙන තව ෆිල්ම් මොනව හරි තියෙනවාදෝ…
    *************************

    Reply
  • onna apith balannai yanne

    Reply
  • machan mata meke hariyana english sub eka hoyala deepan.umba dunna torrent eke movie ekata hariyana eka sub ekakwath ne.please

    Reply
  • ම්ම්ම්ම්ම්ම්…. ගොඩ දවසකින් ෆිල්ම් එකක් බාන්න ලෑස්ති වෙනවා….. මගේ ඉන්ටර්නෙට් එක පිස්සු කෙලිනවා…. එපාවෙනවා…. අනික මේ දවස් වල ටිකක් බිසී….. ලන්කාවට යන්න ලෑස්තිවෙන්න ඔනනේ…. ම්ම දැක්කා රොයිලි අයියත් එනවා කියල…. එල..එල…. මොනවා උනත් මේ කොමඩියනම් නිදිමරගෙන හරි බලනව….. තෑන්ක රොයිලි අය්යා………

    Reply
  • අම්මේ…..කොමඩියක්…නොබලම බෑනෙ ඉතින්…එල එල..

    Reply
  • ඕන්න මමත්නම් දැම්මා ගොඩක් වෙලා යයිද දන්නෑ ඩවුන් ලෝර්ඩ් වෙන්න බලලම විස්රේ කියන්නම් හොදද නැද්ද කියලා කොහොමත් මේක දාන පිල්ම් ඔක්කොම මැක්සා තමා තව තවත් හොද පිල්ම් දානන් ලැබේවා ………..

    Reply
  • මම නම් හරි කැමතියි කොමඩි වලට. ඒත් මචෝ ඔය film එකට නම් මම වැඩිය ආස නෑ. forward කර කර තමා අන්තිමට බැලුවේ. ඒත් ඔය film එක මාර ජනප්‍රිය එකක්. 🙂

    Reply
  • Machanla mekata hariyana sub ekak puluwannam hoyala deepanko

    Reply
  • meka wadak na halo. oyage blog post 1 balala DL kare. melo rahak na.

    Reply
  • හෙට නිවාඩු දවසේ මේක බලන්නම ඕනා…. 🙂 බෑවෙන ලිස්ට් එකේ උඩට මේක ගන්න ඕනා 🙂

    Reply
  • elaaaaasssssssssssss…..

    Reply
  • Aniva එලම pissuma මටම gelapena paharak vage……..
    ඔන්න එහෙනම් බුවත් Dwnld kala…
    Thnx රොකියො …. බඩුම තමා….

    Reply
  • මරු රොකියො මරෙ මරු…
    එලම තමා……
    අනිවා බාලම බලනවා…

    Reply
  • අපට සිරි!!! කොමඩියක්නන් නිදි මරාගෙන හරි බානවා 😀

    Reply
  • ela danui ban na damme

    Reply
  • මැක්සා මචො !!

    Reply
  • thanks machan mood fix karaganna mewage ewwa dammata godak thanks

    Reply
  • machan meke english sub thiyanawada

    Reply
  • Ela macho ela… Huga dawasakin COMEDY ekak set une…. Aniwa banawa witarak newe… balanawat ekka… Thanks… 🙂

    Reply
  • Comedy movie එකක් බලන්න නැතුව හිටියෙ.. උඹ නම් දෙයියෙක් රොකියා..!! අමාරුවෙන් හරි බෑවා…

    Reply
  • Ela ela rockya… aniwa banawa

    Reply
  • ane manda meka balannath lejjai….ath nobalath be…..

    Reply
  • මේක මැක්සා මූවී එකක්, හැබැයි රොකියෝ ඔයා ලියලා තියෙන කථාව නම් වැරදී බං, පුළුවන්නම් හදලා දාන්න 😀

    Reply
  • Niyama bose menna mamath bawa.!!!

    Reply
  • thanks සහෝ මේක දුන්නට.ඒත් මම නම් එච්චර කොමඩි බලන්න කෑමති නෑති නිසා මේක waiting list එකට දානවා.කොහොම උනත් උනු උනුවේ filmදෙන එකටනම් ගොඩක් ස්තුතියි.

    Reply
  • නියමයි රොකියෝ …. කොමඩියක් නැතුව හුග කාලයක් බලන් හිටියා. දැනුයි බාලා ඉවර කලේ. ඔන්න මාත් කට්ටියට බාන්න උදව් කරනවා.ජය වේවා! 🙂

    Reply
  • එල එල රොකියා සහෝ..ඔයා ලගදිම දුන්න සිංහල සබ් චිට්‍ර පටිය පට්ට…ස්තුති දෙකටම

    Reply
  • thanks macho…………..

    Reply
  • අඩො මැක්සා මචො !! මේ වගේ හොද කොමඩියක් එනනක් හිටියේ 🙂

    Reply
  • කලෙකින් කොමඩියක් බලුවෙ නෑ. අනිව බානව

    Reply
  • කොමඩියක්.. hoda ekak goda kalekin baluweth na..thanks.. bro..

    Reply
  • podi aulak thianawa mama hithanne yaluo 4 kiuwata ein 1kenek eyage puthek neda ara wadak stop kalama pora athurudahan wenne….,ayeth a wade iwarakalama ayeth mathuwenne!!!!

    Reply
  • aha onna man ada 1 welane
    onna mama ehenam udenma banna dama balamuko me komadiya pattada kiyala thnkz saho

    Reply

Leave a Reply to shehan_nonis Cancel reply

Your email address will not be published. Required fields are marked *