Wednesday , October 21 2020
Breaking News

Hotel Transylvania 2 (2015) with Sinhala Subtitles |රාස්ස සාදෙ 2 : තාත්තයි පුතයි මුණුබුරයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 21 votes.
Please wait...

 

Hotel Transylvania 2 (2015)

කොහොමද යාළුවනේ. අද නම් අරන් ආවෙ ඇනිමේෂන් චිත්‍රපටි රසවිදින යාළුවො මඟ බලන් හිටපු චිත්‍රපටියක්. Hotel Transylvania 2කට්ටියට මතක ඇතිනෙ මේකෙ පළවෙනි චිත්‍රපටිය. මිනිස්සු බයෙන් නෙවෙයි මිනිස්සුන්ට බයෙන් හිටිය ඩ්‍රැකියුලා සිටුතුමා ගැන, එතකොට එයාගෙ දුව, සුන්දර මේවිස්, තව අදිසි මිනිසා, ෆ්‍රැන්කන්ස්ටයින් ඇතුළු රාක්සයො පිරුනු හෝටලේ, එතකොට ඒකට අහම්බෙන් එන මනුස්සයා ජොනී. මෙන්න මෙයාලගෙ කතාවෙ ඊලඟ කොටස තමයි මම අද ඔයාලට අරන් ආවෙ. මේ චිත්‍රපටිය නිකුත් වුනේ සැප්තැම්බර් 25 වෙනිදා. IMDb 7/10ක අගයක් අරන් තියනවා. කලින් වගේම හඬකැවීමට දායක වෙලා ඉන්නෙ Adam Sandler,Andy Samberg, Selena Gomez යන නළු නිලියො.

ඔයාලට මතක ඇතිනෙ පහුගිය චිත්‍රපටියෙදි සිද්ද වුන දේ. ඩ්‍රැකියුලා සිටුතුමා එයාගෙ දුවව, මේවිස් ව මිනිස්සුන්ගෙන් ආරක්ෂා කරගන්න ඕන නිසා මිනිස්සුන්ට හොයාගන්න බැරි තැනක මාලිගාවක් හදනව. මේක නිකන්ම ඩ්‍රැක්ටයි එයාගෙ දුවටයි විතරක් ඉන්න හදපු මාලිගාවක් නම් නෙවෙයි. මිනිස්සුන්ට බයෙන් ඉන්න රාස්සයො හැමෝටම බය නැතුව ඇවිල්ලා නිදහසේ ටිකක් විනෝද වෙලා යන්න හදපු හෝටලයක්. ඒක තමයි ට්‍රාන්සිල්වෙනියා හෝටලය. කොහොම වුනත් මේවිස් එයාගෙ 118 වෙනි උපන් දිනය සමරන දවසෙ මිනිස්සුන්ට එන්න තහනම් වුන මේ රාස්සයින්ගෙ හෝටලයට තරුණ කොල්ලෙක් එනව. ඒ තමයි ජොනී. අන්තිමේදි ජොනී සහ මේවිස් ආදරෙන් බැදෙනවා. කොහොමින් කොහොම හරි ඩ්‍රැකියුලා ඇතුළු රාස්ස පිරිසත් මිනිස්සු ගැන තිබුන බය නැති කරගන්නව.

එහෙනම් බලමු මේ චිත්‍රපටියෙදි වෙන දේ. දැන් මිනිස්සුන්ට එන්න අවසර නොතිබුන රාස්සයින්ගෙ හෝටලයට මිනිස්සුන්ටත් දොර විවෘතයි. මේවිස් සහ ජොනී විවාහ වෙනවා. එයාලට ලස්සන හුරතල් පුතෙකුත් ලැබෙනවා. ඒත් අපේ ඩ්‍රැකියුලා සිටුතුමාට ගැටළුවක් වෙනවා එයාගෙ මුණුපුරාත් එයා වගේම පිසාචයෙක්ද, පිසාච හැකියාවන් තියනවද, නැද්ද කියන එක ගැන. ඔය අතරෙ මේවිස් තීරණය කරනවා ට්‍රාන්සිල්වේනියාව පුතාට එතරම් ගැලපෙන්නෙ නෑ ආරක්ෂිත මදි, ඒ නිසා ජොනී හැදුන වැඩන පළාතට යන්න කියලා. ඒත් ඩ්‍රැකියුලා මේකට විරුද්ධයි. ඒවගේම ජොනිත් කැමති මෙහෙ ඉන්නමයි. අන්තිමේදි ඩ්‍රැකියුලා සැලසුම් කරනවා මේවිස් ජොනී එක්ක එයාගෙ නැන්දා මාමා බලන්න යවන්න. ඒ ගියාම පොඩි එකාව බලාගන්න වැඩේ ඩ්‍රැකියුලාට කරන්න පුළුවන් නිසා. කොහොම හරි වැඩේ සාර්ථක වෙනවා. ඊටපස්සෙ ඩ්‍රැක් එයාගෙ යාළුවො ටික එක්ක පොඩි එකා පරික්ෂා කරනව පිසාචයෙක්ද නැද්ද බලන්න. අර ට්‍රේලර් එකේදි ඔයාලා දැක්කෙ උඩක ඉදන් පොඩි එකාව බිමට අතාරිනවා එහෙම. අන්න ඒ විදියට තමයි ඩ්‍රැක් පොඩි එකාව පරික්ෂා කරන්නෙ. ඒත් මේවිස්ට මේ වැඩේ දැනගන්න ලැබිලා කරදර ගොඩක් වෙනවා. ඒ අතර ඩ්‍රැක්ගෙ තාත්තාත් කතාවට එකතු වෙනව. එයා නම් අන්තිම නරකයි. මේක හරියන්නෙ නෑ මෙහෙම ගියොත් මම කතාවම කියනවා. ඒ නිසා තව විස්තර ඕන නෑ. ඔයාලම බලන්නකො කොහොමද කතාව කියලා. එහෙනම් තව කතාවකින් හමුවෙමු. ආ මේකෙ පළවෙනි චිත්‍රපටිය උපසිරසි ගෙනාවෙ උදා සහො නෙ. මේ පාර මට ලැබෙයි කියලවත් හිතුවෙ නෑ. කොහොම හරි අන්තිමේදි මටම ලැබුනා 😀 ඒ ගැන ස්තූති කරන්නම ඕන ඒ නිසා. ඒවගේම ටිකක් පරක්කු වුනාටත් සමාවෙන්න ඕනඑහෙනම් මම ගියා. ජය…….

Alvin and the Chipmunks (2007) on IMDb

 

 

553 MB (720p.HEVC) කොපිය මෙතනින් බාගන්න

14D3A12A8B4A5856ADC7A8E8F7B2733C4F68EE5F

513 MB (720p.Br) කොපිය මෙතනින් බාගන්න

b82bb96966f7c8e277c402ae64e3638407a4c11f

1.5 GB (1080p.Br) කොපිය මෙතනින් බාගන්න

481dd1608994247c5849d38f80b55140beba5cc0
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Unhinged (2020) Sinhala Subtitles | කල කල දෙ පල පල දේ [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! ඉතින් මම බයිස්කෝප් අඩවියට අලුතෙන් එකතුවුනේ ඉතින් මට මේකට එන්න දුන්න සැම කෙනාටම …

Leave a Reply

Your email address will not be published.

77 comments

  1. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….Nirmani

  2. thank you akke!

  3. Sub ekata tnx sis

  4. thanks for the sub…..

  5. tz sub ekata….

  6. sub ekata thanks akke. jaya wewa!!

  7. උපසිරසියට ස්තූතියි සහෝදරී.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

  8. Thank you…..

  9. Thanks !!!!!!!!!!!!

  10. Tnx….veryy much bro

  11. පසිඳු

    එළ………!

  12. Thanx akki. B-)

  13. ස්තුතියි සබ් එකට

  14. elama saba thankz aa….

  15. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!

  16. බොහොම ස්තුතියි සබ් එකට………………..

  17. එන්.විජිත අසංක

    සබ් එක දුන්නට ‍බොහොම තුති……

  18. BR RIP eka awa.. update karannako

  19. ෴බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴

  20. රුමේෂ් කහවත්ත

    බොහොම ස්තූතියි සබ් එකට අක්කි!!!

  21. බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  22. S.K.Ruchiranga

    thz machoo sub ekata

  23. සබ් හදන්න වෙන මහන්සියට අපේ ස්තූතිය.

  24. Niyamai (y)

  25. sub 1ට ස්තුතියි……….

  26. patta film eka..thnx

  27. සබට බොහොම තුති වේවා

  28. sub 1 ta thnx mcho……

  29. Hashan Maduwantha_#_HASH

    Niyamai Akke..! 😆

  30. නලින්

    ස්තුතියි නිර්මාණි. හොදම එකේ හොදම කොපිය අවම තමයි බලන්නේ..

    ජය වේවා!

  31. බොහොම ස්තුතියි උපසිරසියට.

  32. බොහොම ස්තූතියි

  33. ඔටුවා

    ගොඩාක් ස්තූතියි

  34. sub ekata godaaaaaaaaaaaaaaaaaaaaaaaak thanks

  35. ගොඩක් ස්තූතියි සබ් එකට….

  36. “චූටී මල්ලි”

    patta
    little prince, pixies kiyana 2th dennoo

  37. සබට බොහොම තුති වේවා ඇනී..

  38. එනකල් බලාගෙන හිටියෙ ….. thanx වේවා

  39. Gayan chinthaka

    niyamai thank’s mama balanna asawen hitiye

  40. ස්තූතියි අක්කේ සබ් එකට…
    පාන්දර 4 විතර වෙනකම් නිදි මරාගෙන සබ් එක කළා කියලා ආරංචියි… 🙂
    Br ආවම ගන්නම්…
    ජය වේවා…!!!

  41. තැන්ක්ස්.එනකන් බලන් හිටියෙ.

  42. BR එකක් ආවමම බලනවා.tnq වේවා.කාටුන් අක්කේ.

  43. meka enawa kiyala aranchi una dhawase idala thibba amaruwa adha thamay hodha wenne
    thanks

  44. හම්මේ බොහොම ස්තුතියි අක්කේ උපසිරසියට.
    මේකේ හොද කොපි එනකම් උන්නේ.
    bluray එනකම් ඉන්නවද දැන්ම බානවද කියලා
    තමයි ප්‍රශ්නේ.හේ හේ බලමුකෝ මේකේ පළවැනි එක වගේම
    ජොලියට තියේද කියලා.ඔබට ජය.

  45. උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ජයම වේවා…!!

  46. madusanka jayasooriya

    තැන්කු. අනිවා බෑමක් තමා ඉතින්.

  47. රවිඳු තේනබදු

    තැන්කූ තැන්කූ තැන්කූ,…

    තැන්කූ කිව්වට තාම බෑවෙත් නෑ. වෙලාවක් ලැබුණම බලන්ට ඕනි.

    බොහොම තැන්කූ සබට…

  48. ස්තූතියි මචන් බයිස්කෝප් එකට….
    නියම එකක් තමා අරන් ඇවිත් තියෙන්නේ….
    මේ වගේම සුපිරි බයිස්කෝප් එකක් අරන් එන්න අයෙමත්…
    ජයෙන් ජය..

  49. thx sisi

  50. thanks for the sub

  51. බෝම ඉස්තුතියි :ඩී

  52. ආසිරි ප්‍රියන්ත

    මේ වගේ ෆිල්ම් එකක් බලන්න ඕනේ අනිවා brr කොපියක්ම තමයි,
    ඒ නිසා brr කොපියක් එනකම් දැනට දීල තියෙන hd කොපියම බලනවා…
    බ්‍ර්ර් ආපු ගමන් අප්ඩේට් කරන්න හොදේ..
    බලමුකෝ එහෙනම් මේ සුපිරි ෆිල්ම් එක..
    ජය වේවා!!

  53. නියමයි නියමයි අක්කේ
    වෙනදා වගේම උපසිරැසියට ගොඩාක් ස්තූතියි අක්කේ
    මොකද කිව්වොත් ඉතින් පලමු එකත් තාම බලලා නෑ
    ඇනිමේශන් බලනවා ගොඩාක් අඩු නිසා, මේකත් ෂුවර් නෑ අප්පා
    එනිවේ සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි අක්කේ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!!!!

  54. තිසර නියෝ

    මග බලන් ඉන්නේ මේක බලන්න
    ඒත් ඉතින් br එනකල්ම ඉන්නවා..
    උපසිරැසියට තුති අක්කේ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  55. Saththlane thanx godaaliyak jayawewaaa

  56. බොහොම ස්තුති අක්කේ සබ් එකට

  57. ස්තූතියි අක්කෙ සබට…
    මේක නම් ඉතිං අනිවා බාන එකක්…
    ජය!!!

  58. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  59. Isuru dimantha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  60. කාටුන් අක්කියා නියම ෆිලුමක්නේ ගෙනත් තියෙන්නේ.
    අනිවා බෑමක් තමයි…
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  61. niayamai…aniwa bamak thama.ela…..thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  62. The Little Prince 2015 animation movie ekatath sub denna

  63. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
    ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්.

  64. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    YTS.AG is the new domain for YTS / YIFY

    • Boru kiyanna epa machan… YTF are done forever. YTS.AG kiyanne pishing site ekak.. eka boru site ekak bn. ahuwena epa. Niyama YIFI quality eken film thibba kale…720p 1080p film HD balapu kale iwarai….. hamadatama.,,,

  65. ප්‍රතිචාර ඉක්මනින් පළකිරීමට සහ වෙබ් අඩවියේ සාමාජිකයකු වීම සදහා පහත ගිණුම් හරහා සම්බන්ධ වන්න…. mehema thibunata dan fb eken connect wenna dannane macho

  66. සබට බොහොම තුති වේවා ඇනී
    කලින්ම සබ නැතුව බලන්න උනානේ
    ආයේ බලන්න ඕනා
    පලවෙනි එක වගේම පහරක් 😀

error: Alert: Content is protected !!