Hotel Transylvania 2 (2015) with Sinhala Subtitles |රාස්ස සාදෙ 2 : තාත්තයි පුතයි මුණුබුරයි [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ. අද නම් අරන් ආවෙ ඇනිමේෂන් චිත්‍රපටි රසවිදින යාළුවො මඟ බලන් හිටපු චිත්‍රපටියක්. Hotel Transylvania 2. කට්ටියට මතක ඇතිනෙ මේකෙ පළවෙනි චිත්‍රපටිය. මිනිස්සු බයෙන් නෙවෙයි මිනිස්සුන්ට බයෙන් හිටිය ඩ්රැකියුලා සිටුතුමා ගැන, එතකොට එයාගෙ දුව, සුන්දර මේවිස්, තව අදිසි මිනිසා, ෆ්‍රැන්කන්ස්ටයින් ඇතුළු රාක්සයො පිරුනු හෝටලේ, එතකොට ඒකට අහම්බෙන් එන මනුස්සයා ජොනී. මෙන්න මෙයාලගෙ කතාවෙ ඊලඟ කොටස තමයි මම අද ඔයාලට අරන් ආවෙ. මේ චිත්‍රපටිය නිකුත් වුනේ සැප්තැම්බර් 25 වෙනිදා. IMDb 7/10ක අගයක් අරන් තියනවා. කලින් වගේම හඬකැවීමට දායක වෙලා ඉන්නෙ Adam Sandler,Andy Samberg, Selena Gomez යන නළු නිලියො.
ඔයාලට මතක ඇතිනෙ පහුගිය චිත්රපටියෙදි සිද්ද වුන දේ. ඩ්රැකියුලා සිටුතුමා එයාගෙ දුවව, මේවිස් ව මිනිස්සුන්ගෙන් ආරක්ෂා කරගන්න ඕන නිසා මිනිස්සුන්ට හොයාගන්න බැරි තැනක මාලිගාවක් හදනව. මේක නිකන්ම ඩ්රැක්ටයි එයාගෙ දුවටයි විතරක් ඉන්න හදපු මාලිගාවක් නම් නෙවෙයි. මිනිස්සුන්ට බයෙන් ඉන්න රාස්සයො හැමෝටම බය නැතුව ඇවිල්ලා නිදහසේ ටිකක් විනෝද වෙලා යන්න හදපු හෝටලයක්. ඒක තමයි ට්‍රාන්සිල්වෙනියා හෝටලය. කොහොම වුනත් මේවිස් එයාගෙ 118 වෙනි උපන් දිනය සමරන දවසෙ මිනිස්සුන්ට එන්න තහනම් වුන මේ රාස්සයින්ගෙ හෝටලයට තරුණ කොල්ලෙක් එනව. ඒ තමයි ජොනී. අන්තිමේදි ජොනී සහ මේවිස් ආදරෙන් බැදෙනවා. කොහොමින් කොහොම හරි ඩ්රැකියුලා ඇතුළු රාස්ස පිරිසත් මිනිස්සු ගැන තිබුන බය නැති කරගන්නව.
එහෙනම් බලමු මේ චිත්රපටියෙදි වෙන දේ. දැන් මිනිස්සුන්ට එන්න අවසර නොතිබුන රාස්සයින්ගෙ හෝටලයට මිනිස්සුන්ටත් දොර විවෘතයි. මේවිස් සහ ජොනී විවාහ වෙනවා. එයාලට ලස්සන හුරතල් පුතෙකුත් ලැබෙනවා. ඒත් අපේ ඩ්රැකියුලා සිටුතුමාට ගැටළුවක් වෙනවා එයාගෙ මුණුපුරාත් එයා වගේම පිසාචයෙක්ද, පිසාච හැකියාවන් තියනවද, නැද්ද කියන එක ගැන. ඔය අතරෙ මේවිස් තීරණය කරනවා ට්‍රාන්සිල්වේනියාව පුතාට එතරම් ගැලපෙන්නෙ නෑ ආරක්ෂිත මදි, ඒ නිසා ජොනී හැදුන වැඩන පළාතට යන්න කියලා. ඒත් ඩ්රැකියුලා මේකට විරුද්ධයි. ඒවගේම ජොනිත් කැමති මෙහෙ ඉන්නමයි. අන්තිමේදි ඩ්රැකියුලා සැලසුම් කරනවා මේවිස් ජොනී එක්ක එයාගෙ නැන්දා මාමා බලන්න යවන්න. ඒ ගියාම පොඩි එකාව බලාගන්න වැඩේ ඩ්රැකියුලාට කරන්න පුළුවන් නිසා. කොහොම හරි වැඩේ සාර්ථක වෙනවා. ඊටපස්සෙ ඩ්රැක් එයාගෙ යාළුවො ටික එක්ක පොඩි එකා පරික්ෂා කරනව පිසාචයෙක්ද නැද්ද බලන්න. අර ට්‍රේලර් එකේදි ඔයාලා දැක්කෙ උඩක ඉදන් පොඩි එකාව බිමට අතාරිනවා එහෙම. අන්න ඒ විදියට තමයි ඩ්රැක් පොඩි එකාව පරික්ෂා කරන්නෙ. ඒත් මේවිස්ට මේ වැඩේ දැනගන්න ලැබිලා කරදර ගොඩක් වෙනවා. ඒ අතර ඩ්රැක්ගෙ තාත්තාත් කතාවට එකතු වෙනව. එයා නම් අන්තිම නරකයි. මේක හරියන්නෙ නෑ මෙහෙම ගියොත් මම කතාවම කියනවා. ඒ නිසා තව විස්තර ඕන නෑ. ඔයාලම බලන්නකො කොහොමද කතාව කියලා. එහෙනම් තව කතාවකින් හමුවෙමු. ආ මේකෙ පළවෙනි චිත්‍රපටිය උපසිරසි ගෙනාවෙ උදා සහො නෙ. මේ පාර මට ලැබෙයි කියලවත් හිතුවෙ නෑ. කොහොම හරි අන්තිමේදි මටම ලැබුනා 😀 ඒ ගැන ස්තූති කරන්නම ඕන ඒ නිසා. ඒවගේම ටිකක් පරක්කු වුනාටත් සමාවෙන්න ඕනඑහෙනම් මම ගියා. ජය…….
32644 downloads
thanks a lot sis sub ekata
ස්තූතියි Subtitle එකට ජය වේවා
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….Nirmani
thank you akke!
Sub ekata tnx sis
thanks for the sub…..
tz sub ekata….
sub ekata thanks akke. jaya wewa!!
උපසිරසියට ස්තූතියි සහෝදරී.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thank you…..
Thanks !!!!!!!!!!!!
Tnx….veryy much bro
එළ………!
Thanx akki. B-)
ස්තුතියි සබ් එකට
elama saba thankz aa….
සබ් එකට ස්තූතියි!!!
බොහොම ස්තුතියි සබ් එකට………………..
සබ් එක දුන්නට බොහොම තුති……
thank you
BR RIP eka awa.. update karannako
෴බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴
බොහොම ස්තූතියි සබ් එකට අක්කි!!!
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thz machoo sub ekata
Thanks saho sabataa….
සබ් හදන්න වෙන මහන්සියට අපේ ස්තූතිය.
Niyamai (y)
sub 1ට ස්තුතියි……….
patta film eka..thnx
සබට බොහොම තුති වේවා
sub 1 ta thnx mcho……
Niyamai Akke..! 😆
ස්තුතියි නිර්මාණි. හොදම එකේ හොදම කොපිය අවම තමයි බලන්නේ..
ජය වේවා!
බොහොම ස්තුතියි උපසිරසියට.
බොහොම ස්තූතියි
ගොඩාක් ස්තූතියි
thanks sub 1ta. gud luck
sub ekata godaaaaaaaaaaaaaaaaaaaaaaaak thanks
ගොඩක් ස්තූතියි සබ් එකට….
patta
little prince, pixies kiyana 2th dennoo
සබට බොහොම තුති වේවා ඇනී..
එනකල් බලාගෙන හිටියෙ ….. thanx වේවා
Thx akke
niyamai thank’s mama balanna asawen hitiye
ස්තූතියි අක්කේ සබ් එකට…
පාන්දර 4 විතර වෙනකම් නිදි මරාගෙන සබ් එක කළා කියලා ආරංචියි… 🙂
Br ආවම ගන්නම්…
ජය වේවා…!!!
තැන්ක්ස්.එනකන් බලන් හිටියෙ.
thanks
BR එකක් ආවමම බලනවා.tnq වේවා.කාටුන් අක්කේ.
meka enawa kiyala aranchi una dhawase idala thibba amaruwa adha thamay hodha wenne
thanks
හම්මේ බොහොම ස්තුතියි අක්කේ උපසිරසියට.
මේකේ හොද කොපි එනකම් උන්නේ.
bluray එනකම් ඉන්නවද දැන්ම බානවද කියලා
තමයි ප්‍රශ්නේ.හේ හේ බලමුකෝ මේකේ පළවැනි එක වගේම
ජොලියට තියේද කියලා.ඔබට ජය.
උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජයම වේවා…!!
thnakz
tnx
තැන්කු. අනිවා බෑමක් තමා ඉතින්.
තැන්කූ තැන්කූ තැන්කූ,…
තැන්කූ කිව්වට තාම බෑවෙත් නෑ. වෙලාවක් ලැබුණම බලන්ට ඕනි.
බොහොම තැන්කූ සබට…
Tnk nima
ස්තූතියි මචන් බයිස්කෝප් එකට….
නියම එකක් තමා අරන් ඇවිත් තියෙන්නේ….
මේ වගේම සුපිරි බයිස්කෝප් එකක් අරන් එන්න අයෙමත්…
ජයෙන් ජය..
thx sisi
thanks.
thanks for the sub
බෝම ඉස්තුතියි :ඩී
මේ වගේ ෆිල්ම් එකක් බලන්න ඕනේ අනිවා brr කොපියක්ම තමයි,
ඒ නිසා brr කොපියක් එනකම් දැනට දීල තියෙන hd කොපියම බලනවා…
බ්ර්ර් ආපු ගමන් අප්ඩේට් කරන්න හොදේ..
බලමුකෝ එහෙනම් මේ සුපිරි ෆිල්ම් එක..
ජය වේවා!!
නියමයි නියමයි අක්කේ
වෙනදා වගේම උපසිරැසියට ගොඩාක් ස්තූතියි අක්කේ
මොකද කිව්වොත් ඉතින් පලමු එකත් තාම බලලා නෑ
ඇනිමේශන් බලනවා ගොඩාක් අඩු නිසා, මේකත් ෂුවර් නෑ අප්පා
එනිවේ සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි අක්කේ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!!!!
මග බලන් ඉන්නේ මේක බලන්න
ඒත් ඉතින් br එනකල්ම ඉන්නවා..
උපසිරැසියට තුති අක්කේ…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Saththlane thanx godaaliyak jayawewaaa
බොහොම ස්තුති අක්කේ සබ් එකට
ස්තූතියි අක්කෙ සබට…
මේක නම් ඉතිං අනිවා බාන එකක්…
ජය!!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි උපසිරැසියට
කාටුන් අක්කියා නියම ෆිලුමක්නේ ගෙනත් තියෙන්නේ.
අනිවා බෑමක් තමයි…
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..
niayamai…aniwa bamak thama.ela…..thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
The Little Prince 2015 animation movie ekatath sub denna
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
YTS.AG is the new domain for YTS / YIFY
Boru kiyanna epa machan… YTF are done forever. YTS.AG kiyanne pishing site ekak.. eka boru site ekak bn. ahuwena epa. Niyama YIFI quality eken film thibba kale…720p 1080p film HD balapu kale iwarai….. hamadatama.,,,
ප්‍රතිචාර ඉක්මනින් පළකිරීමට සහ වෙබ් අඩවියේ සාමාජිකයකු වීම සදහා පහත ගිණුම් හරහා සම්බන්ධ වන්න…. mehema thibunata dan fb eken connect wenna dannane macho
ela ela
සබට බොහොම තුති වේවා ඇනී
කලින්ම සබ නැතුව බලන්න උනානේ
ආයේ බලන්න ඕනා
පලවෙනි එක වගේම පහරක් 😀