අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Hugo (2011) with Sinhala Subtitles | පුංචි වැඩකාරයා…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 10 votes.
Please wait...

“මට හිතුනා මේ මුළු ලෝකෙම එකම ලොකු යන්ත්‍රයක් කියලා. ඔයා දන්නවද? යන්ත්‍ර කවදාවත් වැඩිපුර කෑලි එක්ක එන්නේ නෑ. ඒවා හැම වෙලාවේම එන්නේ ඒකට නියමිත වුන කොටස් ප්‍රමාණයක් එක්ක විතරයි. ඉතින් මේ මුළු ලෝකෙම එකම ලොකු යන්ත්‍රයක් නම්… මම මේ ලෝකෙට අමතර කෑල්ලක් වෙන්න බැහැ”

මේ “හියුගෝ” චිත්‍රපටියේ එක දෙබසක් විතරයි.. ඔස්කාර් සම්මාන එකොළහකට නිර්දේශවී ඉන් 5ක්ම දිනාගත් හියුගෝ චිත්‍රපටිය ළමයකු වටා ගෙතුණු අපුරු කතාවක්.. මෙය ජෝර්ජස් මෙලියස් නම් ප්‍රංශ චිත්‍රපට නිෂ්පාදකයාගේ ජීවිතය මෙහි තේමාව බවට පත්ව තියෙනවා.. ඔහු චිත්‍රපට ඉතිහාසයේ එන සැබෑ චරිතයකි. IMDb rankings වල 8.0 අගයක් ගත් මෙම චිත්‍රපටය විශේෂ වන්නේ එහි ඇති රූප වගේම බාවිතා කර ඇති සංගීතය ඉතාමත් විශිෂ්ට නිසයි. මෙය සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් බ්‍රයන් සෙල්ස්නික් විසින් රචිත The Invention of Hugo Cabret කෘතිය ඇසුරෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.

හියුගෝ කියන්නේ තමන්ගේ ජීවිතය සොයායන පුංචි කොලු ගැටයෙක්. එයා විස්වාස කරනවා එයාගේ තාත්තා මිය යන්න කලින් එයාට රහස් පණිවිඩයක් ලබා දෙනවා කියලා.. කතාව අන්තිමට මේ රහස ඔය ගොල්ලොත් දැන ගනීවි.. මේ රහස හොයන්න හියුගෝට උදව් කරන්නේ එයාට ඉන්න එකම යාලුවා ඉසබෙලා.. මුළු කතාවම ගෙවෙන්නේ දුම්රිය නැවතුම් පොලක් තුල.. ඔය ගොල්ලන්ට සමහරවිට පුදුමත් හිතෙයි කොහොමද මෙවැනි සරල තේමාවක් රැගත් චිත්‍රපටියක් මෙවැනි පෙරළියක් සිදුකරන්නේ කියලා.. ඒකම තමයි මේ චිත්‍රපටියේ විශේෂත්වය..

කතාව තුල සිටින අනිත් ප්‍රධාන චරිත තමයි ජෝජර්ස් තාත්තා, ජේන් අම්මා සහ දුම්රිය ආරක්ෂක නිළධාරියා.. තවත් විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තමයි මේ චිත්‍රපටියෙන් අපිට පෙන්නන්නේ 1930 ගණන්වල සිදුවීමක්, මේ කාලය අපි දැන් ගෙවන ඩිජිටල් තාක්ෂණ යුගය වගේ නෙමේ.. ගල් අගුරු දුම්රිය.. වයින් කරන ඔරලෝසු තමයි මෙකල තිබුන තාක්ෂණය.. ඉතින් මේ තාක්ෂණය තුලින් තමයි මේ කතාවත් ගලාගෙන යන්නේ..

මම ඔය ගොල්ලන්ට මේ ලිපියෙන් චිත්‍රපටිය ගැන මුකුත්ම කිව්වේ නැත්තේ එහි තියෙන රසය ඔයාලා බලලාම විඳගන්න එක වඩාත් වැදගත් නිසයි. මම සහතික වෙනවා මේ චිත්‍රපටය බලන්න ඔයාලා යොදවන පැය දෙකක කාලය කවදාවත් අපතේ ගියා කියලනම් ඔයාලට හිතෙන එකක් නැහැ කියලා.. මොකද මේක මගේ ඇසට නම් අග්‍රගන්‍ය නිමවුමක්…

ස්තුතිය — මෙම චිත්‍රපටිය සබ් දැමීමට මා පෙලබවූ තරිඳු නැතිනම් හැමෝම දන්න විදිහට අපේ විකිය සහෝට සහ රොයිලි සහෝට බෙහෙවින් ස්තුති වන්ත වෙනවා.. 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිත ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/03/08

87 thoughts on “Hugo (2011) with Sinhala Subtitles | පුංචි වැඩකාරයා…[සිංහල උපසිරැසි සමඟ]

  • Lassna movie ekk thnks sub ekta..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ, ජය!❤️

    Reply
  • Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • thun hathara parak wunath asawen balannna puluwan tharame film ekak. ee wagema gadak dewal denagannath niyamai. Buddhitha, oyata gadak sthuthii mekata subs deema wenuwen!

    Reply
  • උපසිරැසියට පට්ට ස්තුතියි

    Reply
  • thanks mekath thibila!
    bohoma pin oyata

    Reply
  • මම ඊයේ මේ චිත්‍රපටිය ඛැලුවා.ධෛර්යය හා ලෙන්ගතුකම ගැන කියැවෙන සංවේදී ලස්සන කතාවක්.මෙවැනි ලස්සන නිර්මාණ අපට ගෙන එනවාට බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියටත්,බුද්ධිත ප්‍රනාන්දු සොහොයුරාටත් බොහෝ ස්තූතියි!

    Reply
  • සිංහල සබ් වලට ස්තූතියි , ඡය වේවා !!!

    Reply
  • A great film.. Thanks

    Reply
  • thankz sub 1kata onna mamath sub 1ka gaththa…..

    Reply
  • එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
    ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]

    Reply
  • @ මට මේල් එකක් එවපන්.. bhf.spc@gmail නැත්තම් tweet කරන්න.. @budditha

    Reply
  • ane eth sub wada karanne nane

    Reply
  • @ Danushka KM Player එකෙ අලුත් version එක download කරන්න.. මේ බ්ලු රේ mp4 ෆොර්මැට් එක මගෙත් පරන KM Player එකෙ බලන්න බැරිව ගියා. cnet.com එකෙන් free download කරන්න.

    එවාගෙම download කරපු video එකට අදාල සබ් එක අතුලත් කරන්න….

    Reply
  • mage 1ke sub penne nane

    Reply
  • බොහෝම ස්තූතියි බුද්දික සහෝ……………!!!!!!!

    Reply
  • 200 වෙනි උපසිරසි වෙනුවෙන් බයිස්කෝප් අඩවියට සුභ පැතුම්….මේක දෙනකන් බලාගෙන හිටියේ.ස්තූතියි බුද්දික සහෝ෴෴

    Reply
  • Ela ela…!! HUGO film eka mama beluwa. Supiri thama. Den ayeth balamu SUB ekkama…
    Thank you

    Reply
  • මම බාමි.ඈත්තටම එල කිරි වැඩක්.නියමයි සහො……………………………………………………._tyty.php

    Reply
  • මේ ලිපිය බයිස්කෝප් කන්ඩායමේ 200 වෙනි ලිපිය. 1 වෙනියටම සිංහලෙන් උපසිරෑසි අපිට ලබාදුන්නේ මේ බයිස්කෝප් කන්ඩායමයි. මුල අමතක නොකරන්න ස්තූතියි….

    Reply
  • @AK 47 මචන් උබ KM Player එකෙ අලුත් version එක download කරන්න.. මේ බ්ලු රේ mp4 ෆොර්මැට් එක මගෙත් පරන KM Player එකෙ බලන්න බැරිව ගියා. cnet.com එකෙන් free download කරන්න
    ……

    Reply
  • ___________________________________$$$$$$$$$
    ___________________________________$$$___$
    ___________________________$$$____$$$$
    _________________________$$$$$$$__$$$$$$$$$$$
    _______________________$$$$$$$$$___$$$$$$$$$$$
    _______________________$$$___$______$$$$$$$$$$
    ________________$$$$__$$$$_________________$$$
    _____________$__$$$$__$$$$$$$$$$$_____$____$$$
    __________$$$___$$$$___$$$$$$$$$$$__$$$$__$$$$
    _________$$$$___$$$$$___$$$$$$$$$$__$$$$$$$$$
    ____$____$$$_____$$$$__________$$$___$$$$$$$
    __$$$$__$$$$_____$$$$_____$____$$$_____$
    __$$$$__$$$_______$$$$__$$$$$$$$$$
    ___$$$$$$$$$______$$$$__$$$$$$$$$
    ___$$$$$$$$$$_____$$$$___$$$$$$
    ___$$$$$$$$$$$_____$$$
    ____$$$$$$$$$$$____$$$$
    ____$$$$$__$$$$$___$$$
    ____$$$$$___$$$$$$
    ____$$$$$____$$$
    _____$$$$
    _____$$$$
    _____$$$$

    Reply
  • Thankx for sinhala sub. Keep it going….! ජය….

    Reply
  • මගේ නම් subtitle වැඩ කරන්නෙ නැ. කලිනුත් Pirates of the carribean බලද්දිත් මෙහෙම උනා.සමහර විට මම හිතන්නෙ mp4 format එකයි ssa subtitle format එකෙයි නොගැලපීම නිසාද කොහෙද. කාටහරි උදව්වක් කරන පුලුවන්ද?

    Reply
  • මමත් ගොඩක් කල් ඉදලා බයිස්කෝප් එක්ක ඉන්නා ඉන්නවා කීයාට බානවා තමයි බොහොම සංතෝසයි 200 වෙනි සබ් එකට බයිස්කෝප් ඇඩ්මින්ලාට ඇතුලු ස‍මේ සයිට් එකේ සියලු දෙනාට සුබපතනයා දිගටම මේ වැඩේ කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා චිරාත් කාලයකට

    Reply
  • මචන් බාන කෙනෙක් 370mb Copyය සීඩ් කරන්න.

    Reply
  • සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් ගෙනාවට බොහොම ස්තූතියි.

    Reply
  • එල.තව තවත් උපසිරස දාන්න.

    Reply
  • niyama film 1 bro…….thawa me wage ewama danna elaz

    Reply
  • බොහෝම ස්තූතියි

    Reply
  • Me Site ekada deergayu wewa….

    Reply
  • ස්තුතියි ස්තුතියි ස්තුතියි යාලුවේ ජය වේවා

    Reply
  • සබ් දෙස බල බලා සතුටින් ඉපිලෙන්නේ
    200වෙනි එකට ආසිරි පතමින් නේ
    විකියාට සුභ පැතුවා බයිස්කොප් සමගින්නේ
    දැක්කේ දැන් තමයි විකියත් ඇඩ්මින් නේ

    ___________________$$$$$$$$$$$
    __________________$$$$$$$$$$$$$$
    _________$$$$$$$$$$$$$$$$$$$$$$$
    _____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    ____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    ___$$$_$$_$$$$$$$$$$$$$$$$$$$$$$
    __$$$$$_$$$$$$$$$$$$$$$$$$$$$$
    __$$$_$$_$$$$$$$$$$$$$$$$$_$$$
    __$$$_$$_$$$$$$$$___________$$$$
    _$$$$$_$$$$$$$$$$$___________$$$
    _$$$_$$_$$$$$$$$$$
    _$$$_$$_$$$$$$$$$$
    _$$$_$$_$$$$$$$$$$$
    $_$$$$$$__$$$$$$$$$
    $_$$$$$$___$$$$$$$$
    _$$$$$$$$$__$$$$$$$
    $_$$$$$$$$___$$$$$$
    $$_$$$$$$$$___$$$$$
    $$$_$$$$$$$$__$$$$$$
    _$$$_$$$$$$$$$_$$$$$
    $$$$$ __$$$$$$$$_$$$$
    $$$$$$$ __$$$$$$$$$__$
    $_$_$$$$$__$$$$$$$$$_$$$$
    $$$__$$$$$__$$_$$$$$$$_$$$$
    $$$$$$_$$__$$$$$$$$$$$$$$$
    _$$$$$$$__$$$$$$$$$$$$$$$$
    __$$$$$__$$$$$$$$$$$$$$$$$$
    $__$$$__$$$$$$$$$$$$$$$$$$$$
    $____$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__________$$$$$$$$$$$$$$$$$$$$$$
    $____________$$$$$$$$$$$$$$$$$$$$$
    $______________$$$$$$$$$$$$$$$$$$$$
    $_______________$$$$$$$$$$$$$$$$$$
    $_______________$$$$$$$$$$$$$$$$$$
    $____________$$$$$$$$$$$$$$$$$$$
    __________$$$$$$$$$$$$$$$$$$$$
    _$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__$$$$$$$$$$$$$____$$$$$$$$$$
    _$$$__$$_$$________$$$$$$$$$$$
    _$$$_$$_____________$$$$$$$$$$
    _$$_$$______________$$$$$$$$$$
    ___$$________________$$$$$$$$$$
    _$$$$________________$$$$$$$$$$
    __$$$_________________$$$$$$$$$
    $_____________________$$$$$$$$$
    $____________________$$$$$$$$$$
    $____________________$$$$$$$$$$$
    $____________________$$$$$$$$$__$$$$$
    $___________________$$$$$$$$$$$$$$$$$$
    $____________________$$$$$__$$$$$$$$§$

    කතා 200කට සබ් දුන්න සෑම දෙනාටම මගෙන් උණුසුම් සුභපැතුම්! ජයවේවා බයිස්කෝප්!

    Reply
  • ලිපිය ලිව්ව කෙනාට පොඩි දෙයක් කියන්න කැමතියි…

    ටොරන්ට් එකක් දාද්දි ඒකෙ තියෙන සීඩ්ස් ගාන ගැනත් පොඩ්ඩක් බලන්ඩ.. සීඩ්ස් අඩු එකක් නම් බාන අයට ඒක බාගන්න අමාරුයිනෙ…

    ඔයා දීල තියෙන 370 MB කොපිය කියන එකේ සීඩ්ස් තියෙන්නෙ 1 යි..

    පොඩ්ඩක් හිතන්න එහෙම එකක් බාගන්නෙ කොහොමද ? ස්පීඩ් එක කීයක් ව්එයිද 🙁

    ඒ නිසා දානකොට සීඩ්ස් 20ක්වත් අඩුම ගානෙ 10ක් වත් තියෙන එකක් දාන්න…

    ඕකෙම සීඩ්ස් 24ක් තියෙන එකක් මෙන්න…

    තමන්ට සීඩ්ස් අඩු ටොරන්ට් එකක් හම්බ වුනොත් ඒකෙ හෑශ් එක ගූගල් එකේ ගහල බලන්න.. ඒකෙම සීඩ්ස් වැඩි එකක් තියෙනවද කියල…

    මොනා වුනත් ෆිල්ම් එකට ස්තූතියි !

    Reply
    • @සිංහල මාක්,
      ඒ තියෙන්නේ එකම ටොරන්ට් එක සහෝ…ඔය විදියට සීඩ් පෙන්නන්නේ ඒ ඒ සයිට්වල ට්‍රැකස්‍ලා මොනිටර් කරන විදිය අනුව.. අතන එක සීඩ් එකක් පෙන්නුවට ඒ ටොරන්ට් එක බාන්න දාන්න.. එතකොට ඔබට පෙනේවි සීඩර්ස්ලා කීයක් ඉන්නවද කියලා. අපි පළමුවෙන්ම ෆිල්ම් එකක ලිපියක් පල කරනකොට බොහෝ දුරට සීඩ් තියන බව සහතික කරගෙන තමා ඔබට එය ලබා දෙන්නේ…

      අනික් කාරණේ ගොඩාක් ටොරන්ට් සයිට් පිටරටවල බ්ලොක් කරලා තියෙන්නේ. ඒ රටවල ඉන්න බයිස්කොප් රසිකයන්ටත් බාගන්න හැකි සයිට් වලින් ටොරන්ට් එක දෙන්න තමා අපි උපරිම උත්සාහ කරන්නේ….

      Reply
  • බෑවා!

    Reply
  • ඇ‍ය් මට 1st එකට බාගන්න බෑරි???????????????????

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි. බට් ෆ්ල්ම් එකෙ කතාව වැඩක් නැ වගේ

    Reply
  • මම බෙහෙවින් සතුටු වෙනවා බයිස්කෝප් අඩවියෙ 200 වන සබ් ගොනුව මට සපයීමට ලබීම ගැන.. හැබයි මම ඒක දැනන් හිටියෙත් නැහැ.. කොහොම හරි මාත් බයිස්කොප් අඩවියට මෙගේ බොක්කෙන්ම සුභ පතනව තව චිරාත් කාලයක් අපේ සිංහල ප්‍රෙක්ශකයන් වෙනුවෙන් සබ් දෙන්න ලැබේවා කියලා…
    …
    ……………………………………….
    …මේක බලලා තිබුන ෆිල්ම් එකක් නෙමෙ විකිය අය්යගෙ ඉල්ලිමට තමයි සබ් දාන්න බාර ගත්තෙ ෆිල්ම් එක බාගෙන ටිකක් බලද්දි මට තෙරුනා මෙක විශෙෂ ෆිල්ම් එකක් කියලා මම එතකොට ඔය ලබපු සම්මාන ගැන දැනන් හිටියෙත් නැහැ.. කොහොම හරි මම මෙක ඉක්මන්ට දෙන්නම් කිව්වා හරියටම කිව්වොත් පෙබරවාරි 20 තමයි පටන් ගත්තෙ සතියක් අතුලත ඉවරකරනව කියලා හිතුවට ඉවරයක් කරන්න සති දෙකක්ම ගියා.. කොහොමහරි අන්තිමට බොක්කෙන්ම සබ් දාලා වැරදි අවම කරපු සබ් එකක් තමයි ඔයාලට දුන්නෙ….
    …
    ……………………………………….
    …ලිපිය ගැන කියනවන්ම් මට ටිකක් සරලව ලියන්න හිතුනා.. එච්චරයි කවදාවත් අපේ ඉස්කොලෙ හිටපු සිංහල ටිචගෙන් රචනාවකට හොදක් අහලා නැති මෙ ලියපු “ලිපිය” හොදයි කියපු එකටනම් බොහොම ස්තුතී…
    …
    …බොහොමත්ම ස්තුති අදහස් දක්වපු හමොටම… 🙂
    මේ සබ් එකෙ වරදක් දැක්කොත් එකත් කාරුනිකව පෙන්නලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා..
    …
    …ඔබට ජය..
    …බුද්ධිත ප්‍රනාන්දු

    Reply
  • thanks macho.jaya weva….

    Reply
  • sin sub dunnata thnxxxxxxx 🙂

    Reply
  • එල එල…. මේවගේ ෆිල්ම් වලට මම මර ආසයි… තෙන්කූ සහෝ… ඒ වගේම බ්යිස්කෝප් කට්ටියටම තංකූ…. හොඳේ….. තව සබ් දාන්න ශක්තිය ලැබේවා…..

    Reply
  • thanks

    Reply
  • bamu balama pena vidiyata gindara ekak .. pin vadak thank uuuuuuuuuuuuuuuu

    Reply
  • බොහෝම ස්තුතියි සහෝදරයා……….
    ලස්සන Film එකක් වගේ…….
    තව තවත් සිංහල උපසිරස දාන්න ශක්තිය ලැවේවා සහ සිත පහලවේවා කියලා ප්‍රාර්ථනා කරනවා………

    Reply
  • සුපිරි වැඩක්නෙ. ස්තූතියි බුද්ධිත සහෝ. කිව්වත් වගේ ලිපිය නම් මරුවට ලියල තියෙනවා……. 😀

    “ඇඩ්මින් මඬුල්ලට එක්වුණු විකියාට උණුසුම් සුබපැතුම්!” 😀 😀

    Reply
  • මුලින්ම ස්තූති කරනවා බුද්ධිත සහෝට. මම කලින් බාර අරගෙන තිබ්බත් පොඩි කරදර වගයක් නිසා සබ් එකට අත තියනවා තියා සයිට් එක පැත්ත පලාතෙවත් එන්න බැරි වෙච්ච වෙලාවෙ සබ් එක බාර අරගෙන කලාට. ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්. හැමෝටම බාගෙන බලන්න කියලා කියනවා.

    සබ් 200ක් කියන්නෙ සෙල්ලම් නෑ ආ…. 😀 බොහොමත්ම ස්තූතියි සබ් දෙන්න වගේම බාගෙන හොඳ නරක කිවීමෙන් දායක වුනු හැම දෙනාටම. 😀

    Reply
  • නියමයි මචං. මේ වගේ අලුත් උනු උනු ඒවට සබ් දෙන්න. එතකොට අපිටත් මේ පැත්තට එන්න හිතෙනවා. පරණ ෆිල්ම් නම් එපා. හොඳ අලුත් ෆිල්ම් එකක් ආපු ගමන් සබ් දෙන්න බලන්න….;)

    තවත් ෆිල්ම් තොගේකට සබ් දෙන්න ශක්තිය ලැබේවා කියලා පතනවා…;)

    Reply
  • එල එල මේක මම සබ් දෙනකල් බලන්නේ නැතුවයි හිටියේ දැන් මේක බලන්න පුළුවන්.ස්තුතියි සහෝ….

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට…..තවත් සිංහල උපසි‍රැසි වැඩි වැඩියෙන් ලබා දීමට ඉඩකඩ සැලසේවා

    Reply
  • අම්මටාආආආආආආආආආආආසිරි……..!!!! පිස්සු හැදෙන අම්බිලයං කිව්වලු…….කොහොම අපේ සයිට් එකේ ගේම…..පික්සු හැදෙනවා……..අද 200 වෙනි එක දීල තියෙන්නෙ…….ගින්දර ෆිල්ම් එකක් ඊටත්….එල එල කස්ටිය….එල වැඩක්……….දිගටම අපි වැඩේ කරමු………!!!! ජයෙන් ජය…….“බුද්ධිත ප්‍රනාන්දු” සහෝ ඔයාටත් ජයෙන් ජය…….

    Reply
  • Thanks for the subs machan.

    Reply
  • ජයවේවා ඉස්තුති ඔබගේ මහහන්සියට

    Reply
  • සිංහල උපසි‍රැසි 200ක්ම, සිංහල රසිකයා වෙනුවෙන්ම ලබා දුන් බයිස්කෝප් අඩවියට ජයෙන් ජය!

    තව තවත් සිංහල උපසි‍රැසි වැඩි වැඩියෙන් ලබා දීමට ඉඩකඩ සැලසේවා.

    ජයවේවා බයිස්කෝප්!

    Reply
  • ලිපිය කියෙව්වාම බලන්නම හිතෙනව.. සබ් එකට තෑන්ක්ස් සහෝ.. ජයවේවා…

    Reply
  • බොහොම ස්තුතියි සහොදරයා……හොද මුවි එකක් සිංහල සබ් එකත් එක්ක දුන්න එකට තව තව සබ් දාන්න ශක්තිය දහිරය නිබදවම ලැබේවා….!!! ජය ශ්‍රී………(y)

    Reply
  • නියමයි…චිත්‍රපටයනම් නියමයි.බොහෝමත් තුති සබ් එකට.

    Reply
  • “හැබෑ නේන්නම් මේක ‘200’ වෙනි සබ් එක.”

    සිංහල උපසි‍රැසි 200ක්ම, සිංහල රසිකයා වෙනුවෙන්ම ලබා දුන් බයිස්කෝප් අඩවියට ජයෙන් ජය!

    තව තවත් සිංහල උපසි‍රැසි වැඩි වැඩියෙන් ලබා දීමට ඉඩකඩ සැලසේවා.

    ජයවේවා බයිස්කෝප්!

    Reply
  • හෆ්ෆා…
    මේක දැක්කෙ පහුවෙලානේ…
    විකියගෙත් පළවෙනි post එක නේද?
    “ඇඩ්මින් මඬුල්ලට එක්වුණු විකියාට උණුසුම් සුබපැතුම්!”

    Reply
  • me bisecope 1ke 200weni sub 1ka neda magen suba pathum…….

    Reply
  • thanks machan…

    Reply
  • නියමයි සහෝ.ඔන්න බාන්න දෙම්මා

    Reply
  • Maxxma Film Ekak thamai Meka Balapu Nethi kastiya Balannaaa

    Thanks Sinhala Sub Walata
    Jaya Wewaaa

    Reply
  • ෂාහ්… එළ.
    මේකදෙනකම් බලාගෙන හිටියේ සිංහලත් එක්කල බලන්න.
    ඔන්න අපිත් ගත්තා එහෙනම්…
    ටැන්කූ බුද්දිත සහෝ…
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    ලිපිය එළ සහෝ!
    නියමෙට ලියලා තියෙනවා.
    බලපු කෙනෙකුට වුණත් ආපහු බලන්න හිතෙනවා ඔයාගෙ ලිපිය කියෙව්වම…
    ජය සහෝ!
    තවත් එකක් අරගෙන ආයෙත් එමු ඉක්මනින්ම!

    Reply
  • මේක නම් සුපිරි ෆිල්ම් එකක් … අනිවා හැමෝම බලන්න..
    බොහොමත්ම තුති “බුද්ධිත ප්‍රනාන්දු” සහෝට

    ජයෙන් ජය~!

    Reply
  • mamath baluwa saho meka patta film eka, ithin oskar 5k gahuwa kiyanne ayeth ahanna deyak nehene movie eka gena…….
    thanx for da sinhala subs!!

    Reply
  • මමත් මේක බැලුවා. එළ ෆිල්ම් එකක්. සිංහල සබ් වලට බොහොමත්ම ස්තුතියි සහෝ.

    ජය වේවා!

    Reply
  • මචන් නියම ෆිල්ම් එකක් තමයි ඕක.. මමත් බැලුව.. ඒත් සිංහල සබ් එක්ක අයෙත් බලනවා.. බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • නියමයි සහෝ….
    සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් ගෙනාවට බොහොම ස්තූතියි.

    Reply

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *