Monday , September 28 2020
Breaking News

Humans [S01 : E02] | ඇනී සාමාන්‍ය රොබෝ කෙනෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

11402597_10206602741604181_8445653918181054455_o

ඔන්න මම එහෙනම් දෙවැනි එපිසෝඩ් එකත් අද දෙනව. ඊයේ හතරවෙනි එපිසෝඩ් එකත් ඇවිත් තිබ්බ. කොහොම හරි ඉක්මනටම ඉතුරු දෙකත් දෙන්නම්. දෙවැනි එපිසෝඩ් එකට IMDB අගය 8.3ක් අරන් තියනව. දැන් කතාව කියන්නම්. කලින් කොටසෙ ඔයාල දැනගත්ත මේ රොබෝල මොන වගේ අයද කියල වගේම ඇනීට සහ ඒ වගේ විශේෂ තවත් අය ඉන්නවා කියල.

මේ කොටසෙදි වැඩි යමක් කියන්න බෑ. එහෙම වුණොත් කතාවම කියන්න වෙනව. කලින් කොටසෙ එක්කන් ඇනීට සෝෆි එක්කං යනවා දැක්ක. මොකද වුණේ? එතකොට ලියෝ දැනගත්ත සාලිස් කියල රොබෝල වෙනස් කරන කෙනෙක් ගැන. එයාව හොයාගෙන යනව. එතනදි ලියෝට ඇනීට ගැන තොරතුරක් ලැබෙනවද? එතකොට ටෝබිට ඇනීට ගැන ඇතිවෙන හැඟීම් පාලනය කරගන්න පුළුවන්ද? මැටිල්ඩ දක්ෂ මොන වගේ වැඩ කරන්නද? ෆ්‍රෙඩ් ගෙන් තොරතුරු මොනව හරි හෙළි වෙයිද? මේවා ඔයාලම බලන්න. එහෙනම් ඊළඟ කොටසත් ඉක්මනටම දෙන්නම්. හැමෝටම ජය!!!

Humans (2015– ) on IMDb

 

 

311524738881d554f96164a476a37123c4680a9f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                 All Episodes              Next Episode>>              

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් 🙂
    ජය වේවා.!

  2. බොහොම ස්තුතියි සහෝ දැන් තමයි දෙවැනි එක බලන්නේ සහෝ 🙂 ජය වේවා !!

  3. thank you…

  4. කතාව හොදයි…නැගලා යනවා..ජයෙන් ජය සහෝ…උපසිරසියට ස්තුති…..!!!

  5. බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. kumaru de silva

    Humans [S01 : E02] eke sub file eka download karanna baha, torrent ekath remove karala, sub file eka kohomahari denna apahu,

  8. thanks machan. next epi 2 ikmanata oni. thanks

  9. Ane machan meke torrent file eka wada karanne naa..eka remove karalaaaa..e unata serious eka nam fatta..download karanna puluwan torrent ekak denna machan

  10. thank you… keep it up.. 🙂

  11. keep it up…nice work

  12. patta tv seris ekak ne ban.niyamayi.ikmanata anith ewageth sub denna.elz….

  13. හොද කතාවක් තොරගත්තට ස්තුති නමුත් අනෙක් අය වගේ බගෙට කරලා බලන අය අතරමං කරන්ඩ එපා කරුනා කරලා

  14. ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..

  15. meka nm niyamai….denakm unne.. thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. torrent file aka baiscope akanma ganna widihata danna barida.maka torrent aka remove karala machan.

  17. link 1ka wada karanne na machan plz wena link denawada

  18. හම්මේ පිං සිද්ද වෙච්චාවෙ……. වැඩි ව‍‍ැඩියෙන් ලැබිච්චාවෙ

  19. torrent link disabled

  20. thnx achi sub 1te 😀

  21. thankzzzzzzzzzz

  22. නලින්

    ස්තුතියි අචින්ත

    ජය වේවා!

  23. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  24. Thanku saho

  25. හමිමේ ඉතිංනේ කිවුව වදිහටම 2වෙනි එපියෙත් සබි 1 ඉක්මනටම දීලා… බලාගෙන ඉදියේ මේක දෙනකන් තමයි… එනි වේ සබි එකට තෑන්ක්ස්❕▪▪▪ කොහොමහරි 3වෙනි එපියේ සබි එකත් ඉක්මනටම ඔනේ… බයිස්කොප් මංසලට ඡය❕✌

  26. Thank you

  27. Haritha Prabuddha

    අද මම පලවෙනියා….
    සබ් එක එනකම්මයි හිටියේ සහෝ…
    මෙකෙ අනිත් කෑලි ටිකටත් ඉන්මනට සබ් දෙන්ඩ…
    ස්තූතියි….
    ජයවේවා…

error: Alert: Content is protected !!