Wednesday , September 23 2020
Breaking News

Humans [S01 : E07] | මැක්ස් බේරගන්න පුළුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Humans SE01

ඔන්න පුළුවන් ඉක්මනට මේකත් අරං ආව. මේ එපිසෝඩ් එකට දැනට IMDB අගය 8.8ක් තියනව. වැඩිය ඒ ගැන විස්තර කරන්නේ නැතුව කතාව පොඩ්ඩක් කියන්නම්. මැක්ස් හොයාගන්නව ගඟට වැටුණට පස්සෙ. ඒත් එයා අක්‍රීය වෙලා. ඉතිං හැමෝම එයාව බේරගන්න උත්සහ කරනව. එතකොට තව වැදගත් චරිතයක් කතාවෙන් සමුගන්නව. ඒ කියන්නෙ මැරෙනව. පීට්, වොස් ගැන හොයාගෙන යනව. එතකොට තවත් වැදගත් දෙයක් දැනගන්නව. තව අන්තිමට බලාපොරොත්තු සුන් වෙන වැඩක් වෙනව. ඒක නිසා මටත් ඊළඟ එපිය එනකං ඉවසුමක් නෑ. හරි ඉතිං වෙනද වගේම තමයි වැඩියෙ කිව්වොත් කතාව වැඩක් නෑ. තව එන්න තියෙන්නෙ එක එපියයි. එකත් එක්ක ලබන සතියෙ සෙට් වෙමු. ජය!!!

Humans (2015– ) on IMDb

 

 

34534635EA4FE4174CBC26EC2E2B80E0AB1DC882
0CE51CDAEB1A5E3B30FFFBF841490900B95EF8FF
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                   All Episodes              Next Episode>>              

 

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

20 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් 🙂
    ජය වේවා.!

  2. Thank you very much

  3. ස්තුතියි අචින්ත මල්ලි…අවසන් කොටසත් අද දාලා තියනවා දැක්කා..හෙට බලමු එක..මේක ටිකක් පරක්කු උනා…ජයෙන් ජය..!!!

  4. බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  6. වාසුල ශාලින්ද

    thanks bro keep it up

  7. niayamai…ilaga 1th awa gmn denn.thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Nuwan Maduranga

    thans bro………..

  9. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  10. සුපුන් බුද්ධික

    මැක්ස් නම් ඉතින් අනිවා බේරගන්නවා.
    බලමු කවුද කැපිලා යන්නේ කියල..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
    අවසාන එපියෙන් හමු වෙමු..

    ජය වේවා !!!

  11. thank you machan

  12. THANX ……..

  13. උපසිරැසියට තුති….

  14. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. Thanku saho sub 1ta

  16. thankz bro sub denakan unne…

  17. tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

error: Alert: Content is protected !!