අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Humans [S03 : E01] Sinhala Subtitles | විනාශයේ ඇරඹුම [සිංහල උපසිරසි]

Rating: 8.1/10. From 7 votes.
Please wait...

සෑහෙන කාලෙකට පස්සෙ හෙමින් හෙමින් ආයෙත් ආරම්භයක් ගන්න කියල හිතුවා. ඉස්සර තිබ්බ වේගය ටිකක් අඩු වෙලාද මන්ද. මේ සීරීස් එක මට අතරමගදී නවත්තන්න වුණා තිබුණ වැඩත් එක්ක. ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා. නොදැනීම තුන් වෙනි සීරීස් එකත් ඇවිත්. මම සබ කරන්න පටන්ගත්තෙ මුළු සීරීස් එකම බලල නිසා ස්පොයිල් වෙන දේවල් කියවෙයිද කියල බයයි. කොහොම වුණත් කතාව හොඳ සීරීස් අවසානයක් දක්වා යනවා. සීරීස් එක ඉවර වුණත් තව සීරීස් එකකට ඉඩ ඉතුරු කළත් හතර වැන්නක් නොඑන බවයි ආරංචිය.

කතාව පැත්තට හැරුණොත්, මතක ඇති මියාව බේරගන්න ඕන නිසා, සවිඥානය ලබා දීමේ කේතය අන්තර්ජාලයට මුදා හැරෙනවා. මේ නිසා සියලුම සින්ත්ලට සැබෑ මිනිස් හැඟීම් දැනෙන්න පටන්ගන්නවා. එක වරම සිදුවන මේ විපර්යාසය නිසා ලොව පුරා සින්ත්ල පිස්සු කෙලින්න පටන් අරගන්නවා. ඒකෙන් මහා විනාශයක් ඇති වෙනවා. රිය අනතුරු විශාල වශයෙන්. මේ හේතුව නිසා මිනිස්සු වගේම සින්ත්ල අධික ප්‍රමාණයක් මිය යනවා. මියා බේරගන්න ගිහින් වෙච්ච විනාශයක්. කොහොම වුණත් මෙතන ඉදන් මේ අලුත් ජීවින් ලෝකයට අයිතිවාසකම් කියන්න පටන්ගන්නවා. මේකට මිනිස්සු දක්වන ප්‍රතිචාරය තමයි ඉස්සරහට තියෙන්නේ.

කම්මැලි නැතුව බලන්න පුළුවන් විදිහට මුළු සීරීස් එකම නිර්මාණය කරලා තියනවා. කලින් දෙකටම වඩා මේක තවත් හොඳයි කියලයි මගේ අදහස. එහෙනම් අනිත් ඒවගෙන් සෙට් වෙමු. ජය.!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-05-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

6 thoughts on “Humans [S03 : E01] Sinhala Subtitles | විනාශයේ ඇරඹුම [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩක් ස්තුති සහො මෙකට සබ් දෙනකන් බලාගෙනමයි හිටියෙ ගොඩ දෙනෙක් ආසවෙන් බලන කතාවක් . මෙ සබි එකට ගොඩක් ස්තුති දිගටම අනිත් කොටසුත් සබ් දෙන්න ඔබට ජයවෙිවා

    Reply
  • Sub eka Supiri Bro.Humans S01 indan Balanna Ona Site eke NAhne.aye danna Puluwanda.

    Reply
  • තෑන්ක්ස් ස⁣හෝ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published. Required fields are marked *