අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Humshakals (2014) | සිනා සාගරය…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 4.7/10. From 13 votes.
Please wait...

Humshakals (2014)

කොහොමද ඉතින් කට්ටිය. ඔන්න ටික දවසකට පස්සේ හින්දි සලරුවක් අරගෙන එන්නයි මේ හදන්නේ. දන්නවනේ ඉතිං පින්තූරේ දැක්ක ගමන් මේ මොකක්ද කියලා, හැමෝම වගේ බලාගෙන හිටිය එකක්. බඩ අල්ලාගෙන හිනා වෙන්න ඇහැකි එකක්..මේක නිකුත් වෙලා තියෙන්නේ ජූනි 20 වැනිදා. ඔයාලා ආසාවෙන් බලපු Housefull (2010), Housefull 2 (2012) කරපු Sajid Khan ගේ වැඩක් තමයි මේකත්. එහෙනම් ඉතින් කියන්න දෙයක් නැහැනේ. නේද? රංගන දායකත්වය ගැන කියනවා නම් Saif Ali Khan, Ritesh Deshmukh, Bipasha Basu, Tamannaah Bhatia, Esha Gupta තමයි ඉන්නේ. ඒ අය ගැන වෙන වෙනම ඔයාලට කියන්න අවශ්‍ය නැහැනේ. බලන්නකෝ පොඩ්ඩක් IMDb එකේ මේ සිත්තමට ලැබිලා තියෙන්නේ 2.2 ක අගයක්.  අනේ මංදා එහෙම වෙන්නේ කොහොමද කියලා. හොඳම නැති ෆිල්ම් අතරින් 39 වැනි තැන කියන්නේ. දන්න කෙනෙක් ඉන්නවා නම් මටත් කියන්න. 🙂 🙂 🙂

කතාව ගැන කියනවා නම් අශෝක් සහ කුමාර් කියන්නේ දෙක වසරේ ඉඳලා හොඳම යාළුවෝ දෙන්නෙක්. අශෝක් දේ තාත්තට තමයි සිංගානියා සමුහ ව්‍යාපාරයේ අයිතිය තියෙන්නේ, තාත්තා ට කෝමා එකක් හැදෙන නිසා අශෝක් තමයි තාවකාලිකව පාලනය කරන්නේ. මෙයාගේ මාමාත් මෙතන වැඩ කරනවා. මාමට ඕනේ වෙලා තියෙන්නේ මේ ව්‍යාපරා ඔක්කොම අල්ලා ගන්න. ඒ වෙනුවෙන් එයාට මිනිස්සු පිස්සු වට්ටන බෙහෙතක් ලැබෙනවා. ඒක අශෝක් සහ කුමාර් දෙන්නටම බොන්න දෙනවා. අන්තිමට මේ දෙන්නට පිස්සු හැදෙන නිසා පිස්සන් කොටුවට දානවා. එතනත් මරු මරු සීන් වෙනවා. මේ ලෝකේ එක පුද්ගලයෙකුට ඒ වගේ තව හත්දෙනෙක් ඉන්නවා කියලා කතාවක් තියෙනවා නේ. අන්න ඒ වගේ දෙයක් මෙතනත් වෙනවා, හත්දෙනෙක් නම් නෙමේ තුන්දෙනෙක් ඉන්නවා. මේ ඔක්කොම කට්ටිය පැටලෙනවා. ෆිල්ම් එකේ අන්තිම හරියට එනකොට ඇත්තටම මටත් පිස්සු වගේ උණා. මොකද කට්ටිය මාරු වෙලා. 😛 😛 😛

එහෙනම් ඔයාලා බලල පොඩ්ඩක් හිනා වෙලා සතුටිං ඉන්න බලන්න. මේ ෆිල්ම් එකේ සිංදු ටික මම කලින් කරලා තිබුණු නිසා තමයි මේ තරම් වත් ඉක්මණට දෙන්න පුළුවන් උණේ, මම සිංහල සබ් දාපු පුර්ව ප්‍රචාරක පටය තමයි දීලා තියෙන්නෙත්. මම මෙතෙක් කාලෙකට කරපු වැඩිම සබ් ලයින් ගාන මේකේ තිබුන නිසා දැන්මම දෙන්න වෙන්නේ නැහැ. හරි තවත් එකකින් ඉක්මණටම මුණගැහෙමු නෙහ්. හැමෝටම ජය පතනවා. සුබ දවසක්!!!

Humshakals (2014)  on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

6F1B4381D067FF4B59D3C96000844DEE3E5E6939
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

72 thoughts on “Humshakals (2014) | සිනා සාගරය…. [සිංහල උපසිරැසි සමඟ]

  • මේ චිත්‍රපටයට අදාළ උපසිරැසිය BluRay Sub එකට Update කරලා දෙන්න.

    Reply
  • film eka download karanna bane….

    Reply
  • Niyamaiiii……………………………

    Reply
  • BluRay version ekata sub naddoooo…

    Reply
  • ඔන්න එහෙනම් බෑව. ස්තූති වේවා

    Reply
  • මේකත් මරු ThanxX……………

    Reply
  • The Hobbit The Desolation of Smaug ෆිල්ම් එකේ සිංහල සබ් දෙන්නකෝ…………

    Reply
  • එල එකක් මචෝ!

    Reply
  • pattai hode……….

    Reply
  • Thankx sameera aiye.. supirima film eka… digatama sub karanna… jaya wewa>>>!!!

    Reply
  • තෑන්ක්ස් bro
    patta

    Reply
  • superbbbb wadak mcooo…………………

    Reply
  • elazzz thanks sameera………….thawa wedi wediyen sub
    karanna shakthiya lebewa….!!!!!

    Reply
  • KoLLa meke Subtitle wada eth hariyata set Wenne nahe neh Anith ewa wage kali kali Akuruwala thiyennE

    Reply
  • thanx machan patta….niyameta athi………

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න ඕනා කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ 😛 😛

    Reply
  • thankx mcn,
    sub liyana daathata budu saranai….!!!

    Reply
  • Thanks Saho…. Sub akata Bohoma Pin………..

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

    Reply
  • සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…………

    Reply
  • ෆිල්ම් එක බැලුවා… සමීරගේ සබ් පට්ට… ෆිල්ම් එක චා…. දිරෙව්වෙ නම් නැහැ…

    Reply
  • Nice movie ! Thank you 🙂

    Reply
  • සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • මෙන්න බානවා…..ඒල එල ……………

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරසට

    Reply
  • ස්තුතියි,ජයවේවා.

    Reply
  • මට ඇහුනා මොකක් හරි ප්‍රොග්‍රෑම් එකක කියනවා
    කරිනා කපුර් කියලා තිබ්බලු
    එයාගෙ මහත්තයා (සයිෆ් අලි ඛාන්) මේ ෆිල්ම් එකෙ රගපාන්න ගත්තු තිරයන
    වැරදි තිරනයක් බව
    හිතුනොත් බලනවා මචෝ ඈ……….
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • Niyamai SAmira Aiye……
    IMDb Adu UNath Oya DUnna KIyanne PAtta Thamai… Ai KAtha DEkak NA…
    Ilaga Eka 1k Ikmanima Gemu…
    Subata Thuthi….
    Jaya Wewa…. 🙂 😛

    Reply
  • 720p copiyak nadda mcn sub walata tnx

    Reply
  • ‍එ‍ල ‍එ‍ල ‍නි‍ය‍ම‍යි, ‍ස‍මී‍ර ‍ච‍තු‍රං‍‍ග ‍අ‍යි‍යේ.
    ‍මේ‍කත්‍ ‍බ‍ලන්‍‍න ‍ඕ‍නේ ‍කි‍ය‍ලා ‍බ‍ලන්‍ ‍හි‍ට‍පු ‍එ‍කක්‍.
    ‍සබ්‍ ‍එ‍ක ‍මෙච්‍‍ච‍ර ‍ඉක්‍‍ම‍න‍ට ‍ගෙ‍නා‍ව‍ට ස්‍‍තූ‍ති‍යි,
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

    Reply
  • thank macoooooooooooooooo

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරසට සමීර සහෝ… අනිවා බානවා. ජයම වේවා… එලස්ස්ස්………

    Reply
  • එලකිරි බෝහාම ස්තුතියි සහෝ……..

    Reply
  • කමෙන්ට් එකක් දාන්න පමා උනාට කමා කරත්වා
    මම නම් ඊයෙම ෆිලුම ගත්තා අද බලන්න ඕනේ සබට තුති
    සමීර අයියේ…මේක අද දෙන්න කාපු කට්ට මම නොදන්නවා ඇයි. 🙂 🙂

    Reply
  • “ඔයාලා ආසාවෙන් බලපු Housefull (2010), Housefull 2 (2012) කරපු Sajid Khan ගේ වැඩක් තමයි මේකත්.”
    “බලන්නකෝ පොඩ්ඩක් IMDb එකේ මේ සිත්තමට ලැබිලා තියෙන්නේ 2.2 ක අගයක්. අනේ මංදා එහෙම වෙන්නේ කොහොමද කියලා. හොඳම නැති ෆිල්ම් අතරින් 39 වැනි තැන කියන්නේ. දන්න කෙනෙක් ඉන්නවා නම් මටත් කියන්න. 🙂 🙂 🙂 ”

    අහන්නත් දෙයක්ද පොඩ්ඩක් විතර හිනාවෙන්න නම් හොද ඇති ලොක්කා
    Housefull 2 (2012) වගේ ගොන් ෆිල්ම් එකක් දැක්කේ නෑ මම නම්
    එක එක්කෙනාගේ රසවින්දනය වෙනස්නේ 😛

    ඔයා ඇහුවා හින්දයි කිව්වේ නැතුව ඔයාගේ නිර්මනෙට මුකුත් කිව්වා නෙවෙයි අපි හැමදාම ඉතින් මේකෙන් සබක් බාන් ෆිල්ම් එකක් බලන්නේ ඔයාලගේ දායකත්වය නිසානේ

    කොහොම වෙතතත් මේක ඊට වඩා හොද ඇති

    සබට ස්තුතියි !

    Reply
  • එල සමියා…
    සබට තුති.

    Reply
  • අම්මෝ සමීරයෝ උබ නම් දෙයියෙක් නෙමේ දේවාලයක්.
    හින්දි ඉතින් අනිවා බානවා.
    බොහෝම ස්තුතියි මචෝ.
    ජය.

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • attama ai ratings adu aduma gane 5k wat tyinenna epi
    thanx for sub …

    Reply

  • නියමයි, මග බලන් හිටියේ එනකල්…
    😛
    උපසිරැසියට තුති…… 🙂
    මෙන්න බානවා
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • එල මචන්….

    සබට ස්තුතියි සහෝ…

    Reply
  • NIYAMI MUCHAN.SUPIRI.THANKS.

    Reply
  • niyamai superi akka waga…. thaz.

    Reply
  • ස්තුතියි සමිර

    ජය වේවා!

    Reply
  • ela ela denakam hitiye pattaaaaaaaaaaaaaaa…………….

    Reply

Leave a Reply to ඩොක් අයියා Cancel reply

Your email address will not be published. Required fields are marked *